You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 28 << < 2324252627 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 06:58 AM
හරි සතුටුයි අද හරි ඇහුවනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Mar 2016 07:09 AM
මේ ගීතය ගැන මගේ මතකයෙන් නෑනේ මල්ලී...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Mar 2016 09:11 AM
මම චන්දන ලියනාරච්චිගෙනුත් ඇහුව. එයාටත් මතක නැහැ කිව්ව එහෙම සින්දුවක්.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 09:31 PM
Posted By maduranga001 on 10 Mar 2016 09:11 AM
මම චන්දන ලියනාරච්චිගෙනුත් ඇහුව. එයාටත් මතක නැහැ කිව්ව එහෙම සින්දුවක්.
ඇත්තටමද අයියේ මේ කියන්නේ

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Sep 2016 01:43 AM

මල් අතරින් පෙනෙන නුබේ රුව කදු මුදුනින් වැටෙන සද එළියක් වගේ ..

ඔයාගේ නම හදවතේ රන් අකුරිනුයි ලියවිලා තියෙන්නේ..

ඔයාගේ සෙනෙහස මගේම වෙන්න කියලා තමයි මම පතන්නේ ..


( හොයාගන්න බලන්න මේ සින්දුව...) චුට්ටක් පරණයි... මන් නම් ඇහුවේ 2005 හෝ 2006 වගේ මුලින්ම
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Sep 2016 01:53 AM
මේක මේ අජිත් මුතුකුමරන ගේ සුදු අරලියා මල කැසට් පටයේ අන්තිම සින්ඩුව වන කදු මුදුනින් සද එලියක් සෙ ගීතයද. අදහස නම් එයයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Sep 2016 02:40 AM
Posted By DanuLiyanage on 11 Sep 2016 01:53 AM
මේක මේ අජිත් මුතුකුමරන ගේ සුදු අරලියා මල කැසට් පටයේ අන්තිම සින්ඩුව වන කදු මුදුනින් සද එලියක් සෙ ගීතයද. අදහස නම් එයයි


විනාශයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Sep 2016 05:00 AM
තුෂාන් මල්ලී මාරයිනේ... මටත් හිතෙන්නේ මේ ගීතය කියලා තමයි...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
11 Sep 2016 05:21 AM
ඒ ගීතයම තමයි.. තුෂා
මල්ලි හරි මල්ලි හෙහෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2016 06:55 AM
තුෂාන් මලයත් දෙන්නකො එහෙනම් .ඔයාගේ තැටි ගබඩාවේ තියෙන එකක් නම් දෙන්න එපා රජෝ. එහෙම උනොත් ඉතින් අපිට ඇවිත් උඹේ තැටි ගබඩාවේ එකක් නෑර අහන්න තමයි වෙන්නෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Sep 2016 07:17 AM
ඇයි අපි දෙන්නා මෙ දෙපැත්තකට වෙලා තනියල කදුලු සලන්නෙ. කොච්චර නම් පෙම්වතුන් සිනාසෙනවද.? ඇයි අපි දෙන්න විතරක් කන්දුලු සලන්නෙ. දෙපැත්තට වෙල විසදුම් හොයන්නෙ කොහොමද.



onna hoyanna
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Sep 2016 07:18 AM
Posted By maduranga001 on 11 Sep 2016 06:55 AM
තුෂාන් මලයත් දෙන්නකො එහෙනම් .ඔයාගේ තැටි ගබඩාවේ තියෙන එකක් නම් දෙන්න එපා රජෝ. එහෙම උනොත් ඉතින් අපිට ඇවිත් උඹේ තැටි ගබඩාවේ එකක් නෑර අහන්න තමයි වෙන්නෙ.
 apo naha maduranga ayiye onn mlesi ekak dunna

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 05:00 AM
Posted By DanuLiyanage on 11 Sep 2016 07:17 AM
ඇයි අපි දෙන්නා මෙ දෙපැත්තකට වෙලා තනියල කදුලු සලන්නෙ. කොච්චර නම් පෙම්වතුන් සිනාසෙනවද.? ඇයි අපි දෙන්න විතරක් කන්දුලු සලන්නෙ. දෙපැත්තට වෙල විසදුම් හොයන්නෙ කොහොමද.
onna hoyanna

ප්‍රින්ස් උදය ප්‍රියන්ත

 

පෙම්වතුන් සිනාසේ අප කදුලු සලන්නේ

 

ඕක ආයෙ හරිද කියල අහන්න දෙයක් නැහැ ඕකම තමා

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 05:13 AM
කළු අයියා කියපු සින්දුව තමයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 05:31 AM
සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,


dannawada balanna me sinduwa
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 06:07 AM
ජීවිතේට අහපු නැති සින්දුවක් වගේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 06:17 AM
Posted By sha733 on 12 Sep 2016 06:07 AM
ජීවිතේට අහපු නැති සින්දුවක් වගේ


ahala thiyenoo meka
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Sep 2016 07:13 AM
විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ
සිංහල සිංදු කියන නලලේ තිලක තියන කිරිල්ලී...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
12 Sep 2016 07:16 AM
Posted By indika76 on 12 Sep 2016 07:13 AM
විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ
සිංහල සිංදු කියන නලලේ තිලක තියන කිරිල්ලී...


හරියටම හරි... රත්න  ශ්‍රී විජේසේකරයානන්ගේ පද වැලක් 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Sep 2016 07:33 AM
දැන් මගේ වාරය නේද..
ඉන්න මම ගීතයක් දාන්නම්..
0
You are not authorized to post a reply.
Page 25 of 28 << < 2324252627 > >>