Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by Indika Kodithuwakku ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 27 of 28 << < 2425262728 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 03:57 AM indika aiyaaa hari.... wowwwwwwwwwwwwww 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 04:03 AM Posted By sha733 on 15 Sep 2016 04:22 AM ආදරයේ වේදනාව සිතට දැනුුනු යම් දවසක ඒකද waradi hee palaaadayiii 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Oct 2016 04:07 AM කමක් නැහැ අයිය උත්තරේ දීලනේ හූ....................... 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Oct 2016 04:08 AM thawa ekak dennako 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 09:25 AM එ් වුණාට කලු අයියට බැරි වුණාලු හූ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Oct 2016 09:27 AM ඒල්ලෙන්නම තමා ඉතින් හදන්නෙ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 01:32 PM හී.... ඉතිං ඔයා මගෙ කලු අයියනේ... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 01:33 PM කවුද සිංදුවක් ගැන දාන්නෙ ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Oct 2016 02:10 PM ඔයාගෙ සෙනහස කවදාවත් මට හිමි දෙයක් නෙවෙයි. ඒ හේතුවෙන් මා හැමදාම අඩන එකම තමා කරපු එකම දේ සිනහවක්ද නිසි දිනක ලං නොවනු ඇත ඔන්න හොයන්න බලන්න ඒහෙනං සින්දුව 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 03 Oct 2016 02:26 PM ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Oct 2016 02:57 PM නැ නැ හූ............................ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Oct 2016 07:32 PM Posted By sha733 on 03 Oct 2016 02:10 PM ඔයාගෙ සෙනහස කවදාවත් මට හිමි දෙයක් නෙවෙයි. ඒ හේතුවෙන් මා හැමදාම අඩන එකම තමා කරපු එකම දේ සිනහවක්ද නිසි දිනක ලං නොවනු ඇත ඔන්න හොයන්න බලන්න ඒහෙනං සින්දුව වචන ටික හොදට හුරුයි වගේ... හිස්බඩ කිසි අදහසක් එන්නේ නෑ.. ඉන්න බඩට මොනව හරි දාගෙන එන්නම්.. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 04 Oct 2016 02:16 AM පරණ සිංදුවක්ද? හිමි වුන ඔබ මට අහිමි වෙලා............ හද වත ඉල්ලා......... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Oct 2016 05:42 AM දරගන්න බැරි කඳුලු උනා, මගෙ හිතත් මට අහිමි වෙලා, ඔයා... ... කවිකාර ඇස් දෙකේ පෙම හංගලා, ... තවම මං ඔය රුවේ අතරමන් වෙලා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Dec 2016 09:58 PM මටනම් එක පාරට හිතාගන්න අමාරුයි.. පොඩි උදව්වක් කරපන්කෝ ෂා මලයෝ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Dec 2016 01:02 AM මේ සින්දුව පද ටික යට ඉදන් උඩට තියෙන්නේ කුමාරසිරි පතිරණ තමා කියන්නේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Dec 2016 09:01 PM මේක තියෙන ඇල්බමයේ නම කියපං මල්ලී.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Dec 2016 12:43 AM සන්ෆලවර් 01, සිතින් පතා ඉන්නම්, සිහියකි ඔබෙ ආදරේ ඔය ඇල්බම් තුනේම තියෙනවා ඔන්න ඉතින් ඔච්චර කිවුවට පස්සේ සින්දුව මොකක්ද කියලත් අහන්න එපා.............. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 18 Jan 2017 08:39 AM පාසල් කාලයේ මගෙ දුප්පත්කමට ගොඩක් අය ඔච්චම් කළත් ඔයා එහෙම කළේ නෑ මට පුලුවන් විදිහට උදව් කලා. සෙනෙහස අහිමි වුණත් තවමත් මට ඔයාගේ මුණේ සිනහව මතකයි.. ආදරයෙන් කියන්නම් ඔයාට අපි ආදරය කලාට ඒ සෙනෙහස අපිට අපේ කර ගන්න බැරි වෙනවා .. දෛවය හුගක් නපුරැයි. සමු ගත්තත් අපේ මතක සදාකාලික වේවි.. ඔයාගේ ජීවිතය සැපවත් වෙන්න කියන එක තමයි මගේ අවසන් පැත=මත් (hoyanna balanna) 0 shanaka kelumSuper Senior MemberPosts:7332 19 Jan 2017 07:27 AM මම දාපු සින්දුව කියලත් නැහැ 0 You are not authorized to post a reply. Page 27 of 28 << < 2425262728 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games