You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 28 << < 2425262728 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
12 Sep 2016 07:36 AM
ඔයා කොතන ඉන්නවද කියලා මම දන්නේ නෑ
ඔයා ජීවන මග සටන් වදිනවා ඇති
ආදරයෙන් කතා කරපු කවුරුවත් අද ළග නෑ..

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සුන්දර පද සංකල්පනාවක්...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
12 Sep 2016 07:58 AM
Posted By Poddi on 12 Sep 2016 05:31 AM
සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

dannawada balanna me sinduwa

මේකෙ සින්දුවට අදාල නැති කොටස්නේ ලන්දක්ම තියෙන්නෙ

එහෙම ඔට්ටු නැහැ

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
13 Sep 2016 12:05 AM

කපුගෙ මහතමයාගේ සින්හල සින්දු කියන නලලෙ තිලක තියන ගීතය
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
13 Sep 2016 03:46 AM
Posted By indika76 on 12 Sep 2016 07:36 AM
ඔයා කොතන ඉන්නවද කියලා මම දන්නේ නෑ
ඔයා ජීවන මග සටන් වදිනවා ඇති
ආදරයෙන් කතා කරපු කවුරුවත් අද ළග නෑ..

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සුන්දර පද සංකල්පනාවක්...

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්..
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී..

අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා...
.
දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා..
.
ගායනය    : එඩ්වඩ් ජයකොඩි මහතා
පදරචනය: රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය   : එම්. ආර්. චූලසිංහ මහතා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
13 Sep 2016 03:49 AM
Posted By sha733 on 12 Sep 2016 07:58 AM
Posted By Poddi on 12 Sep 2016 05:31 AM
සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

dannawada balanna me sinduwa

මේකෙ සින්දුවට අදාල නැති කොටස්නේ ලන්දක්ම තියෙන්නෙ

එහෙම ඔට්ටු නැහැ

ඔට්ටුයි ඔට්ටුයි පිළිතුරත් ලැබිලානේ තියෙන්නේ . ඔයා පරාදයි  

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Sep 2016 03:54 AM
හෙන ආස ඇති නේද පොඩ්ඩි මාව පරද්දන්න
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
13 Sep 2016 03:58 AM
Posted By sha733 on 13 Sep 2016 03:54 AM
හෙන ආස ඇති නේද පොඩ්ඩි මාව පරද්දන්න

ආයෙත් අහන්න එපා ඉතින් ඒ ගැන ..

මට දිනුම දෙන්න දැන ගන්න ඕනි අයියා මීට පස්සෙවත්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Sep 2016 05:10 AM
Posted By Poddi on 13 Sep 2016 03:58 AM
Posted By sha733 on 13 Sep 2016 03:54 AM
හෙන ආස ඇති නේද පොඩ්ඩි මාව පරද්දන්න

ආයෙත් අහන්න එපා ඉතින් ඒ ගැන ..

මට දිනුම දෙන්න දැන ගන්න ඕනි අයියා මීට පස්සෙවත්
හීනෙන්වත් හිතන්න එපා

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
13 Sep 2016 05:23 AM
Posted By Poddi on 13 Sep 2016 03:46 AM
Posted By indika76 on 12 Sep 2016 07:36 AM
ඔයා කොතන ඉන්නවද කියලා මම දන්නේ නෑ
ඔයා ජීවන මග සටන් වදිනවා ඇති
ආදරයෙන් කතා කරපු කවුරුවත් අද ළග නෑ..

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සුන්දර පද සංකල්පනාවක්...

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්..
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී..

අද නුඹ කොතැනද
අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා...
.
දැන හඳුනා ගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා..
.
ගායනය    : එඩ්වඩ් ජයකොඩි මහතා
පදරචනය: රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය   : එම්. ආර්. චූලසිංහ මහතා

පොඩ්ඩිගේ පිළිතුර නිවැරදියි...

දැන් ඔයාගේ වාරය...

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
13 Sep 2016 05:29 AM
Posted By sha733 on 13 Sep 2016 05:10 AM
Posted By Poddi on 13 Sep 2016 03:58 AM
Posted By sha733 on 13 Sep 2016 03:54 AM
හෙන ආස ඇති නේද පොඩ්ඩි මාව පරද්දන්න

ආයෙත් අහන්න එපා ඉතින් ඒ ගැන ..

මට දිනුම දෙන්න දැන ගන්න ඕනි අයියා මීට පස්සෙවත්
හීනෙන්වත් හිතන්න එපා

ඔබ හීනයක් හීනයක් වී හිදින්න  මාගේ නෙතු දැහැනේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
13 Sep 2016 05:38 AM
ආදරයේ නපුරුකම එයයි.
මිහිරි දෙයක් පානය කරනවා කියලා හිතාගෙන
අමිහිරි රසක් පානය කලේ ඇයි .
ආදරය නැමැති දැල  මැද  පැටලිලා
සුසුම් හෙලමින් මුලා උනේ ඇයි ..?

HOYA GANNA
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
14 Sep 2016 02:18 AM
ඒක නම් දන්නේ නැහැ හිතාගන්නත් අමාරුයි. පොඩ්ඩි අක්කේ ඔයා දාන ඒවා ටිකක් විස්තර කරලා දාන්න
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
15 Sep 2016 12:16 AM
koma hari hoya ganna..

Gayikawa - Nanda Malani Mahathmiya
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
15 Sep 2016 03:07 AM
අනිත් අයගෙන් කිසි ප්‍රතිචාරයක් නැහැනෙ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
15 Sep 2016 04:22 AM
ආදරයේ වේදනාව සිතට දැනුුනු යම් දවසක

ඒකද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
15 Sep 2016 07:46 AM
ප්‍රේමයේ රුදුරු බව එයයි
මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා...
පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා...

ප්‍රේමයේ මධුර බව මෙයයි
ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ...

ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ...

සදා නන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක් සේ තඩාගේ..
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියාදුන්නේය
දැන් මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනය ඔබයි
ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ...
උදා වූ සුපෙම් පත් මුසුන් වී රැදේවා
මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා...
ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවෘත කලේය
දැන් මගේ අතීතය ඔබය මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතය ඔබය
ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335

--
15 Sep 2016 08:04 AM
ලස්සන සින්දු මේවා ,,සමහර ඒවා අහලත් නැ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
18 Sep 2016 04:19 AM
පොඩිඩි කාලෙකින් ඇවිල්ලා නෑ වගේ...
මගේ පිළිතුර නිවැරදිද පොඩ්ඩියේ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
18 Sep 2016 04:42 AM
Indika ayya atuwatika nathuwa tithatama uththare deela
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
18 Sep 2016 08:03 AM
mama nam danne nha mekada kiyala poddi kiyana mahprana apita therenawada
0
You are not authorized to post a reply.
Page 26 of 28 << < 2425262728 > >>