Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 19 Mar 2017 12:37 AM by Indika Kodithuwakku ~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~ 542 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 23 of 28 << < 2122232425 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2016 06:48 AM අහල බලන්නකෝ... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Jan 2016 06:59 AM Aneeeee dan mathak une ... lagakadi ahunema na mata nam,,, man hithanne ekai amathaka wela ma thibbe .... sthuthi aiyya 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2016 07:49 AM ඒකනේ. රෝසි වගේ කෙනෙක් මේක අහල නැහැ කිව්වම මටත් පුදුම හිතුන. ඉන්දික76 අයියට නම් ඕව හොයන එක සිම්පල්. දැක්ක නේ සිංදුවේ පුරාවෘතෙත් එක්ක දුන්න හැටි. චන්දන ලියනාරච්චිත් අමතක උනාම දැන් ඉන්දික76 අයියගෙන් ලු අහන්නෙ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Jan 2016 09:25 AM එක තමා .....දැන් fm වල ලගදි යනවා අහුනෙම නැ.ලස්සන සින්දුව 0 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jan 2016 07:14 AM අයෙත් අහල මේව ඉන්දික අයියට කජු කනව වගේ ගායකයගේ නම කියන්න ඕනෙත් නැහැ කියල තියෙයි හැරෙන තැපෑලෙන් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jan 2016 11:13 PM සොයුරෙක් ලෙසින් නම් ඔයා මං ගැන හිතල ආදරේ කරන්නේ ඒ කියපු වදන් පෙලින් මගේ හිත ගොඩක් රිදුනා ඉතින් මේ හැම වැරද්දක්ම උනේ මගේ අතින්නම් මට සමාවෙන්න ගායකයගේ නම පස්සේ දෙන්නම් (ඔන්න පසුවට දෙන්න දෙයක් ඉතුරැ කරන්න එපා) දැන් සොයන්න 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Jan 2016 12:40 AM යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් හැඳිනගත්තේ අප උනුන් පෙම්වතුන් වීමෙන් අප උපන්නේ ඒ දිනේ පේ‍්‍රමයේ නාමෙන් ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් ඔබම ඔබෙ සිත රවටමින් අහක බැලූ දවසේ ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ( meka neda aiyee.....) 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 28 Jan 2016 12:41 AM Posted By sha733 on 27 Jan 2016 11:13 PM සොයුරෙක් ලෙසින් නම් ඔයා මං ගැන හිතල ආදරේ කරන්නේ ඒ කියපු වදන් පෙලින් මගේ හිත ගොඩක් රිදුනා ඉතින් මේ හැම වැරද්දක්ම උනේ මගේ අතින්නම් මට සමාවෙන්න ගායකයගේ නම පස්සේ දෙන්නම් (ඔන්න පසුවට දෙන්න දෙයක් ඉතුරැ කරන්න එපා) දැන් සොයන්න යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් හැඳිනගත්තේ අප උනුන් පෙම්වතුන් වීමෙන් අප උපන්නේ ඒ දිනේ පේ‍්‍රමයේ නාමෙන් ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් ඔබම ඔබෙ සිත රවටමින් අහක බැලූ දවසේ ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් යෙහෙළියක සේ සොයුරියක සේ පෙම් කඳුළු දෑසින් යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 28 Jan 2016 07:24 AM නැ පොඩ්ඩියෝ මේක නෙවෙයි . මේකේ කොල්ලනේ එහෙම හිතන්න බෑ කියලා කියන්නේ. නමුත් අර සින්දුවේ කෙල්ල කියන්නේ ඔයාව ඒ විදියට මම හිතුවේ කියලා මේ සින්දුව කියන්නේ “ විජය බණ්ඩාර වැලිතුඩුව “ 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 Jan 2016 09:57 AM ම්ම්ම්ම්ම්ම් මත හිතුවේ පොඩ්ඩි කියපු සින්දුව හරි කියලා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Jan 2016 03:39 PM වෙනත් කවුරු හරි නොකිව්වොත් මම කියන්නම්.... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Jan 2016 04:25 PM මේ ගීතය අඩංගු වෙන්නේ විජය බණ්ඩාරයන්ගේ ඔබෙ සුමුදු අතින් අංක 03 - සයුරු වෙරළේදී කැසට් පටයේ සන්ෆ්ලවර් සමග කරන ලද ඇල්බමයේත් තියෙනවා.. මේ ගීතයේ පද හා තනු නිර්මාණය විශාරද නිහාල් ගම්හේවා ශූරීන්ගේ ... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 Jan 2016 05:46 PM හිතන්න ඕනේ අප්පා ...හොයලා බලමු 0 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Jan 2016 02:33 AM Posted By indika76 on 28 Jan 2016 04:25 PM මේ ගීතය අඩංගු වෙන්නේ විජය බණ්ඩාරයන්ගේ ඔබෙ සුමුදු අතින් අංක 03 - සයුරු වෙරළේදී කැසට් පටයේ සන්ෆ්ලවර් සමග කරන ලද ඇල්බමයේත් තියෙනවා.. මේ ගීතයේ පද හා තනු නිර්මාණය විශාරද නිහාල් ගම්හේවා ශූරීන්ගේ ... ඉන්දික අයියනං ඔන්න සින්දුව මොකක්ද කියල කිව්වා වගේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Jan 2016 02:54 AM අරයුම්පතක් මා .....සින්දුවද ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Jan 2016 03:44 AM Posted By Ind007ka on 29 Jan 2016 02:54 AM අරයුම්පතක් මා .....සින්දුවද ? අයිෂ් ලගින් ගියා........ ඒත් ඒක නෙවෙයි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 31 Jan 2016 07:13 AM ආපෝ අපේ සයිට් එකේ සින්දු ගැන දන්න කවුරැත් නැද්ද indika76 ව්තරද ඉන්නේ. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 31 Jan 2016 03:56 PM අනේ ඉතින් මතක නැනේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 Jan 2016 04:18 PM මෙන්න ගීතය ... හමුවන්නදෝ අායෙ සෝ දුකින් සමුගන්න නම් කිමද එක්වුනේ අමතන්නේ ඇයි මෙසේ රිදවන්න දෝ යලී ... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 31 Jan 2016 04:20 PM 0 You are not authorized to post a reply. Page 23 of 28 << < 2122232425 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games