You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 28 << < 2425262728
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Mar 2017 06:17 AM
ෂා මල්ලි කියපු සැඟවුණු ගීතය බැරි උනාද තවම සොයා ගන්න? පොඩ්ඩි නගාත් සිංදුවක් දාල.
දෙකම හොයපල්ල දැන් ඉතිං.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Mar 2017 12:34 AM
ෂා මල්ලීගේ ගීතය..

කුමාරසිරිගේ
කඳුලැල් සැලූ නෙතේ
හසරැල් ඇදී ‍නැතේ
සැමදා ඔබේ සෙනේ
අහිමියි ප්‍රිය ලදුනේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Mar 2017 12:37 AM
ගීතය කියන්නේ කවුද කියලවත් කියපං පොඩ්ඩියේ..
ගීතයේ අදහස තිබුණාම ටිකක් හොයන්න අමාරුයි.. එක වගේ අදහස් තියෙන ගීත රාශියක් තියෙනවා...
මේ අදහසට සමාන ගීත
චන්ද්‍රසේන, චාමික, ඉන්ද්‍රජිත්, අතුල අාදීනගේ තියෙනවා...
0
You are not authorized to post a reply.
Page 28 of 28 << < 2425262728