You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 24 of 28 << < 2223242526 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Jan 2016 04:25 PM
අයියා නම් මාරයි..එකත් හොයන් ඇවිත් ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Jan 2016 07:42 PM
76 අයියම තමයි ඉතින් මේවට. හැබැයි උත්සාහ කල හැමෝම අගය කල යුතුයි. මට මේ ගීතය ගැන අදහසක් තිබුනේ නැහැ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 12:19 AM
හරි ඔන්න අපේ ඉන්දික අයියා ඒක හොයාගෙන ආවනේ. ඉතින් තව එකක් දෙන්න හිතුවා
මේ සින්දුව දන්නවද බලන්නකෝ

“අමතක කරල දාල තියෙන අපේ පෙර අතීත සිදුවීම් ආයෙ මතකයට ගෙන එන්නට උත්සාහ කරන්න එපා
මට අහිමි වෙලා පතිකුලයට යන මගේ කුමාරියේ ඔබ හට මින් මතුවට දුක් කරදර සෝ සුසුම් ඇති වෙන්න එපා............ “

ඉතින් මේ සින්දුව ගායනා කරන්නේ “ ෂෙල්ටන් මුතුනමගේ “
කවුරැත් අහල තියෙන ගීතයක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Feb 2016 12:21 AM
මේ දෙව් මැදුරේ පුද සුන අභියස හිඳ..?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2016 12:23 AM
පට්ට වැඩ්ඩෙක්නේ අයියේ ඔයා
සින්දුව දාල තත්පර 10ක්වත් ගියේ නැ සින්දුව කිවුවා නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Feb 2016 12:23 AM
ඒ කිව්වේ මේක. 

මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ
ඔබ මගේ යයි ඔබ මට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අත ගෙන අන් සතු වුයේ
මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ

ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන
සිහින මැවූ පෙම් කුමාරියේ //
සිහින ලොවේහී මා තනිකර ඔබ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ

මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ...

අමතක කල ඒ අපේ අතීතය
මින් පසු මතකයට නගනු එපා //
පති කුලයට යන අහිමි කුමාරියෙ
ඔබ හට සෝ දුක වෙන්න එපා
ඔබ හට සෝ දුක වෙන්න එපා

මේ දෙව් මැදුරේ පුදසුන අභියස හිඳ...

0

Piumi Sulochana
New Member
New Member
Posts:3






--
01 Feb 2016 03:12 AM
Good Post
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Feb 2016 05:48 AM
ඹධුරංග මල්ලිත් යමක් කමක් දන්නවා වගේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2016 03:40 AM
''හන්තාන කන්දේ මීදුම් වලල්ලේ පෙරදාක වාගේ තනිවේද ආයේ
ඔබගේ නමින් ඒ ලියු පෙම් වදන් ගීයක් ලෙසින් මා මුමුණයි මෙසේ.....''

ගායකයෙක් ගයන ගීයක්. මේ ගීතයේ නම්න් ගීත ඇල්බමයක් තියෙනවා.ඒ වගේම 1,2,3,4 කියල අනු ඇල්බම් කිහිපයක්මත් ආව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Feb 2016 03:44 AM
ප්‍රින්ස් ගේ
සෙනෙහස ඔබේ.. ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Feb 2016 04:03 AM
උත්තරේ හරි නොවැ
මදුරංග අයියා ලගදි දවසක රෙකෝඩ්බාර් එකක්වත් ගිල්ලද.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
04 Feb 2016 06:01 AM
මධුරංග කියන්නේ එසේ මෙසේ පොරක් නෙමෙයි ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Feb 2016 07:00 AM
“මා දැන් සැමියෙකි ඔබ අද බිරිදකි ඇයි ඔබ නොසිතන්නේ
සෙනෙහෙ පලුදු කර ඇයගෙන් සමුගෙන කෙලෙසද ඔබ කැදවන්නේ“

ඔන්න තවත් එකක් දැම්මා කලින් දැම්ම වගේම
හම්මෝ මේකවත් විනාඩි 5ක් විතරවත් තියෙයිද
ගායකයා - චන්දන ලියනආරච්චි

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2016 04:08 AM
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Feb 2016 06:37 AM
කට්ටියම කියන්නෙ නැහැ වගේ

සින්දුව තමා

“බොරුවට අඩලා බොරුවක් කියලා“
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Feb 2016 06:56 AM
මේ ගීතය මට මතක නැහැනේ මල්ලී...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2016 01:02 AM
මම හිතුවෙ අයිය මේකේ වතගොතත් එක්කම දන්නවා ඇති කියල
මේ සින්දුව අහන්නත් සලස්සවන්නංකෝ එහෙනං
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 03:52 AM

ඔන්න සින්දුව අහල බලන්නකෝ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Mar 2016 04:13 AM
මටත් මේ ගීතය අහල තියෙන බවක් මතක නැහැ මල්ලි.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Mar 2016 06:18 AM
මම නම් ඇහැව්වෙත් අදමයි.
0
You are not authorized to post a reply.
Page 24 of 28 << < 2223242526 > >>