You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 28 << < 2021222324 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2015 10:42 PM
මම අහලත් නැහැ වගෙ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 12:39 AM
මමත් අහලා නැ .............
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 04:57 AM
කෝ,,, මොකද්ද බන් සින්දුව ??
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
08 Apr 2015 10:06 PM
Posted By indika76 on 07 Apr 2015 10:36 PM
ගීතය මේකද බලන්නකෝ...

දකින්න ආසයි හිමිදිරිය වගේ
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ

 

ඔව් ඕක තමයි ගීතය. 

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 10:10 PM

me song ake ahala naaa....

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
08 Apr 2015 10:12 PM
Posted By isurusam on 08 Apr 2015 10:10 PM
me song ake ahala na link eka danna..

 

http://www.sl-stun.com/Forum/aft/394/afpgj/6#18269

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Apr 2015 03:14 AM
දැන් මගේ වාරය නේද තියෙන්නේ..
ටිකක් ඉන්න බලන්න...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Apr 2015 03:16 AM

එහෙනම් මේ ගිතය සොයන්නකෝ..
අම්මා ගැන කියවෙන කුමාරසිරි පතිරණයන්ගේ සුන්දර ගිතයක්...

අද ලබනා ජය පසුපස සිටියේ ඔබමයි මගේ සෙවනැල්ල වගේ
ඉතිං සිනාසී සැමදා ඉන්නකො කදුලැල් පිසදා සුදු අම්මේ...

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Apr 2015 03:27 AM
කො මේ malinga කොලුවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Sep 2015 05:29 AM
අපේ සිංදු අහන නංගිල මල්ලිලා කොහොද දන්නේ නෑ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Sep 2015 05:55 AM
ගීතේ හොයාගෙන එහෙම්ම ගිහිල්ල වගෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Sep 2015 10:31 PM
සෙනෙහේ ඔබගේ සැමදා ලැබුවේ
දයා සිතිනි අම්මේ
සදුගේ සහනේ මා හද රැදුනේ
ඔබම නිසයි අම්මේ......$$

ඔබ අප වෙනුවෙන් හෙලු දුක් කදුලැල්
අද වගෙ මතකයි සුදු අම්මේ
ඒ දුක් කදුලැල් නිවා දමන්නට
අද මට පුලුවන් සුදු අම්මේ
අද ලබනා ජය පසුපස සිටියේ
ඔබමයි මගෙ සෙවනැල්ල වගේ
ඉතින් සිනාසී සැමදා ඉන්නම්
කදුලැලි පිසදා සුදු අම්මේ

සෙනෙහේ ඔබගේ ......

ආසිරි හැගුමින් හිස අත ගා මට
පුතේ කියා ඔබ දිරි දුන්නේ
ඒ පින මට ඇති ලොවක් දිනන්නට
සුවදක් විලසින් සුදු අම්මේ
මතු සංසාරෙත් නෙතේ බුදුන් වී
ඉපදෙන්නට පතනෙමි අම්මේ
මතු බුදු වී ඔබ දහම් දෙසන විට
මමත් එනව ඔබ වෙත අම්මේ

සෙනෙහේ ඔබගේ ..........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Sep 2015 08:06 PM
Posted By sha733 on 24 Sep 2015 10:31 PM
සෙනෙහේ ඔබගේ සැමදා ලැබුවේ
දයා සිතිනි අම්මේ
සදුගේ සහනේ මා හද රැදුනේ
ඔබම නිසයි අම්මේ......$$

ඔබ අප වෙනුවෙන් හෙලු දුක් කදුලැල්
අද වගෙ මතකයි සුදු අම්මේ
ඒ දුක් කදුලැල් නිවා දමන්නට
අද මට පුලුවන් සුදු අම්මේ
අද ලබනා ජය පසුපස සිටියේ
ඔබමයි මගෙ සෙවනැල්ල වගේ
ඉතින් සිනාසී සැමදා ඉන්නම්
කදුලැලි පිසදා සුදු අම්මේ

සෙනෙහේ ඔබගේ ......

ආසිරි හැගුමින් හිස අත ගා මට
පුතේ කියා ඔබ දිරි දුන්නේ
ඒ පින මට ඇති ලොවක් දිනන්නට
සුවදක් විලසින් සුදු අම්මේ
මතු සංසාරෙත් නෙතේ බුදුන් වී
ඉපදෙන්නට පතනෙමි අම්මේ
මතු බුදු වී ඔබ දහම් දෙසන විට
මමත් එනව ඔබ වෙත අම්මේ

සෙනෙහේ ඔබගේ ..........

ශානක මල්ලි මේ සොයාගෙන තියෙන්නේ...

මල්ලීගේ පිළිතුර නිවැරදියි..

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jan 2016 11:17 AM
මේකට ත් අලුත් සින්දුවක් දාලා පන නග්ගලා ගමු නේද ළමයිනේ ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2016 05:13 PM
ශානක මල්ලිටයි තරගය පටන් ගන්න අවස්තාව. එහෙම නේද..?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Jan 2016 05:14 PM
ඉතින් ඔයාම නග්ගලා ගන්නකො අනේ ..........
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Jan 2016 03:10 AM
රැපයට මුලාවෙලා, සිතට වහල් වෙලා ඔබ සොයනා දේ ආදරය නොවේ
මම දන්නවා ඔයාට ඒ දේ හදුනාගන්න බැරැව ඉන්නෙ කියල
ඒත් මම දන්නවා පිවිතුරැ සෙනෙහස මොකක්ද කියලා..................

චන්දන ලියනආරච්චි ගායකයාගේ සොදුරැ ගීතයක්.............
සොයන්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jan 2016 04:55 AM
සිහින අසපුවේ ඔබ හා මා රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ තනි තරුවේ ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

රුවට මුලා වී සිතට වහල් වී ඔබ පතනා ආදරය නොවේ
එලෙස කියන්නට ම සිත යෙදී ඔබ හඳුනාගනු බැරිව නිති
පිවිතුරු සෙනෙහස මා දනිමි

සැම සිතුවිල්ලක ඔබ පැටලේ නිමක් නොවේ හදවත රිද්මේ
සොඳුරු ලොවක හමුවන්න පෙරුම් ගතින් සිතින් එක්වෙමුද ඉතින්
හඳුනාගමු පැහැදිලිව අපි

මට මතක විදියට මේ ගීතය සංගීතය හා ගී පද විශාරද නිහාල් ගම්හේවාගේ..
90 දශකයේ මේ ගීතය ඇතිවන තුරු අැහුවා..
මේ ගීතය තමයි කැසට් පටියේ අවසන්ගීතය .. ඒක නිසා හොදින් මතක හිටිනවා..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2016 06:26 AM

Posted By Ind007ka on 24 Jan 2016 05:14 PM
ඉතින් ඔයාම නග්ගලා ගන්නකො අනේ ..........




Ai man ....me thawa aya inne anee

Shaa malli patan aran neda
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2016 06:27 AM
Lassana sinduwak...ahala th ne wage meka nam man .
0
You are not authorized to post a reply.
Page 22 of 28 << < 2021222324 > >>