You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Mar 2017 12:37 AM by  Indika Kodithuwakku
~~~~~ගීතයක් සොයමු ~~~~~~~~~~~
 542 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 28 << < 1920212223 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Mar 2015 04:08 AM
Posted By Himali on 30 Mar 2015 03:20 AM
76 ayye udawwak karannako

 

76 අය්යා මරු නම  

 

0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
30 Mar 2015 04:15 AM
Posted By Ind007ka on 30 Mar 2015 04:08 AM
Posted By Himali on 30 Mar 2015 03:20 AM
76 ayye udawwak karannako

 

76 අය්යා මරු නම  

 

 

ඔබතුමාට කියන්නෙ ජේමිස් අයිය කියල ද කට්ටිය? (හිමාලි ඇවිල්ල බණියි දැන් මං ඔෆ්ටොපික් යනව කියල. ඔන්න මං මාරුවුණා)

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 06:27 AM
ko thama hoyala nane
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 06:28 AM
ඇයි අනේ ඔය ගූගල් එකේ තියෙන්නෙ දාන්නකො.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 06:31 AM
mata nam ne. ithin occara dannavanam oka dannako ane. mata hamba une ne
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 06:33 AM
ප්‍රේමය මේ හැටි සෝකය සාදන
දේකැයි මන්ද නො කිව්වේ
ජීවිත කාලෙ ම නුඹ විතරයි මා
ආදරයෙන් සැනසෙව්වේ

ජය ගන්න මිසක් පරදින්න හිතුවෙ නැති
තරමට දුක් විඳපූ
පුද දුන්නෙ සෙනේ යළි ගන්න නො වේ
පෙරුමකි මං පුරපූ

ඔන්න එහෙනම් දැම්ම.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 06:34 AM
man nam ahala ne mehema ekak
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 06:35 AM
මාත් අහල නෑ. ඔය නෙට් එකෙන් කොපි පේස්ට් කළේ
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 06:35 AM
dan ithin ekak danna
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 06:36 AM
අමාරු එකක් ද ලේසි එකක් ද?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
31 Mar 2015 06:47 AM
ona ekak ayyo
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
31 Mar 2015 07:12 AM
බලන්නෙපා ඔය විදියට
මට ලැජ්ජ හිතෙයි

ඔන්න ලේසි ම එකක් දුන්න
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 01:54 AM
aa sinduvak dalane
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 01:59 AM
ඔව් ඕකනම් ලේසි එකක්. හොයාගන්න පුළුවන් වෙයි
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
01 Apr 2015 02:02 AM
ko kauruth balala nane
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 02:03 AM
ඔයා බැලුවනෙ ඉතින්. දැන් ඔයාට හොයාගන්න පුළුවන් වෙයි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Apr 2015 06:52 AM
kauda me song eka kiyannne........
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
01 Apr 2015 08:35 PM
අසංක ප්‍රියමන්ත පීරිස් ගායකයා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Apr 2015 10:36 PM
තවුරුවත් මේක හොයල නෑ වගේ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Apr 2015 10:36 PM
ගීතය මේකද බලන්නකෝ...

දකින්න ආසයි හිමිදිරිය වගේ
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
0
You are not authorized to post a reply.
Page 21 of 28 << < 1920212223 > >>