You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 22 << < 910111213 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Oct 2016 10:44 AM
බෙලි කැඳ වගේම බෙලි බීමත් හරිම ගුනදායකයි.
සීතලයි.....ඇඟ නිවෙන්න කියාපු ඒවා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Oct 2016 12:08 PM
mama marama asa beemak trip ekak giyoth bonawamayi
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Oct 2016 12:16 PM
බෙලි නම් මාත් බිලා තියෙනවා ,,කැද නම් නැ .

ස්තුති නගෝ මේවා අරන් ආවටත්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Oct 2016 12:13 PM
බෙලි කැද මමත් බීල නෑ ......
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
20 Oct 2016 12:40 PM

කට්ටිය බීලා බලන්නකෝ.........

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Oct 2016 11:31 PM
ගෙට් එකට එනකොට කැඳ ටිකක් හදන් එන්න නංගි 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Oct 2016 12:13 AM
අන්න ඒක නම් මරු අදහස
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
21 Oct 2016 02:27 AM

ගෙට් ඒක තියෙන වෙලාව කැද බොන වෙලාවක්ද?

හී

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Oct 2016 07:53 AM
get ekata kenda nam genna epa
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Oct 2016 12:54 PM
සැර ජාති වගේ නම් අවුලක් නෑ නේද තුශාන් ......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Oct 2016 12:05 AM
කට්ටිය කැඳ බීලා මත්වෙයි.. අර කථාවටත් කියනවානේ නිකම් කැඳ බීලා වගේ කියලා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Oct 2016 01:16 AM
Posted By hasithad on 21 Oct 2016 12:54 PM
සැර ජාති වගේ නම් අවුලක් නෑ නේද තුශාන් ......


ආයෙත් අහලා. ගෙට් එකට ඇවිත් කැඳ බීලා වගේ තමා ඉන්න වෙන්නේ නැත්නම්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 01:55 AM

දැන් කැද බිව්වම හරහට යන්නේ සැර ජාති බිව්වමද?

මෙහෙ තියෙනවා සැරම ජාතිය අර ගැරඩී කටුකමුබි ඒහෙම දාලා හදන්නේ .

ගෙනත් දෙන්නද ඒක පාර ඉවරයක් වෙන්න බුලියක්ම.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Oct 2016 02:16 AM
ඔයාතුයි මහත්තයයි බීල ගෙට් එකට එන්නකො එවයින් ගැලුමක්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 02:27 AM

අපිට සැර බීම වල අවශ්‍යතාවක් නෑනේ.

ඔයාලටනේ තියෙයි කිව්වේ. 

හී...

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Oct 2016 03:33 AM
අරන් එන්න දෙන්නත් එක්ක අපට වියදමත් අඩුයි නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 04:02 AM

උගුඩුවෙක්ම තමා..

 

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 09:28 AM


13. පුහුල් කොළ කැඳ.



පුහුල් කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

*  සියලු විෂ නැසීම.

* උෂ්ණ රෝගවලට ගුණදායක් වීම.

*ශරීරය සිසිල් කිරීම.

පුහුල් කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

පුහුල් කොළ මිටක්.

කැකුළු හාල් මිටක්.

පොල් බෑයක කිරි ..

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* පුහුල් කොළ සිහින්ව ලියා ගන්න

* බත් ඒක ඉදිණු පසු ලියා ගත් පුහුල් කොළ ඒක් කර ගන්න.

* මද වෙලාවක් තැම්බෙන්න වසා තබන්න.

* ඉන්පසු හැන්දකින් පොඩි කර පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Oct 2016 09:37 AM
සදුනි උගුඩු කතාව කිව්වට උගුඩුවන්ට අදාල වෙන්නේ රා.
නේද තුශාන් ....
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 09:44 AM

රා දුන්නෝ අහක බලන් ඉදී නේද?

0
You are not authorized to post a reply.
Page 11 of 22 << < 910111213 > >>