You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 22 << < 1617181920 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2016 09:41 AM
Posted By sha733 on 13 Nov 2016 08:16 AM
Posted By සඳුනි on 13 Nov 2016 06:38 AM
හරි දැන් කියන්නකෝ කොයි මාන්දමද

මෙහෙම බැලුවම මට විතරක් මේ මාන්දම ඇති කියල හිතන්න බෑ

මේ තියෙන එකක් හෝ තියෙනවා හැම දෙනාටම ඔය මට මාන්දම කිවුව මධුරංග අයියටත් තියෙන්න ඕනේ 

ඒක නේන්නම්. මුළු ස්ටන් එකටම මාන්දම ද කොහෙද විස්තරේ අනුව නම්.

අර ආහාර අරුචියේ වෙනස් කම් කියන එක නම් මමත් කුඩා කාලේ ඉඳලම අහල තියෙනව. මාන්දම හැදුනම අමු සහල්, මැටි එහෙම කන්න ආසයි කියල. ඒකත් මාන්දම් වර්ගයක්. පණු අමාරු එහෙම උත්සන්න උනහම එහෙම වෙන්න බලපානවලු. එහෙම අය වලන් එහෙම බිදගෙන කඩාගෙන කන්නෙ. මැටි බිත්ති, හුණු බිත්ති හූරගෙන කන්නෙ. එහෙම මාන්දම හැදුනම දැක්ක ගමන් කන්න හිතෙන සීන් එකක් තියෙන්නෙ.

මාන්දම කිව්වහම ගොඩක් අයට හිතේ ඇඳෙන්නේ මන්ද පෝෂණයෙන් පෙළෙන බොහොම කෘෂ ශරීරයක් තියෙන කෙනෙක්ව. ඒක එක් මාන්දම් වර්ගයක් සහ එක ලක්ෂණයක් විතරයි.

ස්තූතියි කැඳ කෝප්පෙටත් මාන්දම් රෝගී සායනයටත්.


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Nov 2016 01:15 PM
ඔව් ඔව් මාන්දම හැදුනම මැටි කනවා අළු කනවා සමහරු සැර කනවා. 

මේක පොඩි කාලේ හැදෙන්නේ මේකේ ඇය සේරම පොඩිද දැන්.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Nov 2016 05:16 PM
මාන්දම කියන්නේ මාර සින් එකක් නේ බලන් යද්දී ..බයානකයි ඔහොම එක එක දේවල් කන්න ගියාම ..ආහල තිබ්බට මේ හැටි විස්තරයක් දැන් වුන්නේ නැ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Nov 2016 08:24 PM
Posted By සඳුනි on 13 Nov 2016 01:15 PM
ඔව් ඔව් මාන්දම හැදුනම මැටි කනවා අළු කනවා සමහරු සැර කනවා. 

මේක පොඩි කාලේ හැදෙන්නේ මේකේ ඇය සේරම පොඩිද දැන්.

මේ රෝගය වැඩිපුර පොඩි කාලේ වැළඳීමට වැඩි හැකියාවක් තිබුණට මම හිතන්නේ වැඩිමහල් වයස් වලදීත් වැළඳීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම පෝෂණ ඌණතා සහ පණු රෝග වැනි කාරණා මුල්කරගෙන.

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Nov 2016 11:53 PM
දැන් කැඳ පිටුව මාන්දමට ගිහිල්ලා වගේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Nov 2016 12:38 AM
මාන්දම්කාරයො දැන් මෙයින් කැඳ හැළියක් හදන්නද යන්නෙ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Nov 2016 11:36 AM
ඔක්කොටම මාන්දමද කොහෙද. කැඳත් නෑ දැන්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Nov 2016 09:04 PM
මේ දවස් වල වැස්ස නිසා
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
18 Nov 2016 04:44 AM
kada nam pewenawa harima adui appaaa....
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Nov 2016 10:13 AM
අපිට නම් මේ දවස් වල වැස්ස හින්දා කැඳ මේ ටිකේ මොන කැඳ ද අප්පා.....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Nov 2016 11:01 PM
කෝ මේ කැඳ මුදලාලි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Nov 2016 11:04 PM
කැද මුදලාලි අතුරුදහන් ......
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Nov 2016 09:25 AM
වැස්සට ගහගෙන ගිහින් වගේ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
24 Nov 2016 02:45 PM
දැන් ආයි කැඳ හදන්න කාලේ හොදයි වගේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Nov 2016 08:05 PM
මම නම් අද උදෙ කරපින්චා බිව්වා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Nov 2016 11:59 PM
කෝ මේ කැඳ කස්ටිය.. දැන් කවුරුවත්ම නැහැ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Nov 2016 06:59 AM
කැඳ කඩේ වහලා.
මේ ටිකේ වැස්ස හින්දා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Nov 2016 09:26 AM
මම හිටපු නැති කාලෙ කට්ටිය කැද බීලත් නෑ වගේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Nov 2016 06:30 PM
ඔව් ඔයා නැතුව අපි බිවුවේ නැමල්ලි ..අපි හොද ළමයි නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Nov 2016 12:51 AM
Posted By sha733 on 25 Nov 2016 09:26 AM
මම හිටපු නැති කාලෙ කට්ටිය කැද බීලත් නෑ වගේ
ඔයයි , ධනූ  මල්ලියි නැතිව කට්ටිය අඬනවා.

0
You are not authorized to post a reply.
Page 18 of 22 << < 1617181920 > >>