You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 22 << < 1819202122 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Jan 2017 10:39 PM
ඔයවගේ කොල තියෙන පැල දැකල තියෙනවා. ඒත් රතු පාට මල් නැහැ එවගේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Jan 2017 05:57 AM
ආයෙත් කඩේ ඇරලා වගේ.මේ වැස්සෙත් කැඳ දෙනවද .....
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Jan 2017 02:30 PM
බොනවා නම් දෙනවා... මට මොකෝ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Jan 2017 07:24 AM
අනේ හා.....මේ චුරු චුරු වැහි අස්සේ තව කැඳ බිව්වොත් හොදට හිටී.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Jan 2017 08:16 AM
අස්වැන්න කොළයක් ගැන අදමයි ඇහුවේ ... රහ කොහොමද දන්නේ නැ ,දැන් ඉතින් කියයි රහ අස්වැන්න කොළ රහ කියලා
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Jan 2017 08:20 AM
කැඳ බිව්වට කමක් නැහැ ගෙදර උදවියට කරදර කරනවා එහෙම නෙමෙයි හිටං
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Jan 2017 01:15 PM
අවැන්න කොළ කැද බිව්වට ඒ ගැටළුව ඇති වෙන්නේ නෑලු ... හිහි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Jan 2017 09:46 PM
තව කැඳ වර්ග තියෙනවාද?
0

Madhawa Ariyarathna
Advanced Member
Advanced Member
Posts:973






--
29 Jan 2017 11:39 PM
අහලවත් නැති කැඳ වර්ග ගොඩක් තියෙනවා, මට නම් ඔය තොළ වර්ග හොයා ගන්න එක නම් ලේසි නැහැ. ගමේ ගියාම අම්මටවත් කියන්න ඕන.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Jan 2017 11:41 PM
කොයි කොලෙත් ඉතින් අබරලා ගත්තම කැද තමයි ..යහපාලන අන්ඩුවෙන් අලුතෙන්ම අදුන්වලා දුන්නෙ ක්‍රොටන් සහ කොස් කොල කැද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
30 Jan 2017 12:52 AM
කොයි කොලෙත් ඉතින් අබරලා ගත්තම කැද තමයි ..යහපාලන අන්ඩුවෙන් අලුතෙන්ම අදුන්වලා දුන්නෙ ක්‍රොටන් සහ කොස් කොල කැද


ඒ කැඳ දෙකත් සඳුනිගේ කැඳ කඩේට දමාවි ඉදිරියට. කෝකටත් හොඳයි අපිත් ඒවා හදන්න දැනගෙන ඉන්න එක.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Jan 2017 01:42 AM
20ක් විතර තියේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 Jan 2017 07:13 PM
කැද බොනවනම් කොච්චර ෂෝක්ද ලස්සන වෙනවානේ.ඇයි ගොටුකොළ උදේට කන්න කලින් කොළ ස්වල්පයක් කෑවම කටහඩ මිහිරි වෙන්වා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Feb 2017 05:36 AM
මල්ලිත් මාර එව්වනෙ දන්නෙ .....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Feb 2017 07:21 AM
Posted By Ind007ka on 29 Jan 2017 11:41 PM
කොයි කොලෙත් ඉතින් අබරලා ගත්තම කැද තමයි ..යහපාලන අන්ඩුවෙන් අලුතෙන්ම අදුන්වලා දුන්නෙ ක්‍රොටන් සහ කොස් කොල කැද
මේකෙ මැල්ලුමත් හරි රහයිලු මම නෙවෙයි කියන්නෙ
ලොකු ලොකු උදවිය ඈ..........

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2017 09:59 AM
අහලා තියෙනවා කැද වුනත් දිගටම හැමදාම හොද නල්ලූ බොන්න වකුගඩු වලට ..මේක නම් ප්‍රසිද්ද කරන්න එපා ,නගා ගේ කඩේට පාඩුයි
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:27 PM

22. පණම්පෙති කැඳ.


 

පනම් පෙති කැඳ  වල ඔෟෂධීය ගුණ.

* අර්ශස් සදහා ගුණ දායකවීම.

*මාන්දම රොගයට ගුණදායක වීම.

*පිලීස්සීම් වල දැවිල්ල සමනය කිරීම.

පනම් පෙති කැඳ  සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

පනම් පෙති මිටි  2යි.

කැකුළු හාල් කෝප්ප 1/2 යි.

පොල් කිරි කෝප්ප 2 යි.

රතු ළුෑනු

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* පනම් පෙති කොටා යුෂ ලබා ගන්න.

* බත් ඒක ඉදිණු පසු පනම් පෙති යුෂඒක් කර ගන්න.

* ඒයටම ලියා ගත් රතු ළුෑනු, පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Feb 2017 06:36 PM
ජීවිතෙට බීලා නැහැ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:36 PM
Posted By Rosi on 01 Feb 2017 09:59 AM
අහලා තියෙනවා කැද වුනත් දිගටම හැමදාම හොද නල්ලූ බොන්න වකුගඩු වලට ..මේක නම් ප්‍රසිද්ද කරන්න එපා ,නගා ගේ කඩේට පාඩුයි


ඔහෙම කියන්න එපා අයියෝ.

හී හී.. ඔන්න මම නම් නරක වැඩ කරන්නෑ.. සතියට එක පාරයි මම කැද දෙන්නේ..

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Feb 2017 06:42 PM
Posted By maduranga001 on 30 Jan 2017 12:52 AM
කොයි කොලෙත් ඉතින් අබරලා ගත්තම කැද තමයි ..යහපාලන අන්ඩුවෙන් අලුතෙන්ම අදුන්වලා දුන්නෙ ක්‍රොටන් සහ කොස් කොල කැද


ඒ කැඳ දෙකත් සඳුනිගේ කැඳ කඩේට දමාවි ඉදිරියට. කෝකටත් හොඳයි අපිත් ඒවා හදන්න දැනගෙන ඉන්න එක.

ඉදිරියෙදී හදමුකෝ....
0
You are not authorized to post a reply.
Page 20 of 22 << < 1819202122 > >>