You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 22 << < 1415161718 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Nov 2016 10:15 PM
කොළ ජාති ඔක්කොම ටික කැඳ කොරොල විකුනන්නද ලෑස්තිය ඒ ගමන ....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Nov 2016 11:11 PM
මග ඇරිල තියෙන කොලයක් පවා හොයාගන්න බැරැව දගලනවා ඇති
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Nov 2016 11:18 PM
කෝ මේ කැඳහට්ටිය
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Nov 2016 11:56 PM
ඇත්තටම කෝ මේ කැඳ ලමයි ටික.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2016 12:01 AM
Posted By සඳුනි on 06 Nov 2016 12:52 AM

17. රස ඔලිඳ කොළ කැඳ.

රස ඔලිඳ කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

*වියලි කැස්සට ගුණදායක වීම.

*උණ සුව කිරීමේ ගුණයක් තිබීම.

*සෙම වැඩි වු අවස්ථා වලදී ගුණදායක වීම.

රස ඔලිඳ කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

රස ඔලිඳ කොළ මිටි  2යි.

කැකුළු හාල් මිටයි.

පොල් බෑයක කිරි.

රතු ළුෑනු

සුදු ළුෑනු

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* රතු ළුෑනු , රස ඔලිඳ කොළ , සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න.

* බත් ඒක ඉදිණු පසු රස ඔලිඳ කොළ යුෂ ඒක් කර ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.


මේ ලිපිය නම් වටිනවා.හොයා ගන්නම වෙනවා ඔළිද කොළ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2016 12:04 AM
Posted By සඳුනි on 22 Oct 2016 09:28 AM


13. පුහුල් කොළ කැඳ.



පුහුල් කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

*  සියලු විෂ නැසීම.

* උෂ්ණ රෝගවලට ගුණදායක් වීම.

*ශරීරය සිසිල් කිරීම.

පුහුල් කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

පුහුල් කොළ මිටක්.

කැකුළු හාල් මිටක්.

පොල් බෑයක කිරි ..

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* පුහුල් කොළ සිහින්ව ලියා ගන්න

* බත් ඒක ඉදිණු පසු ලියා ගත් පුහුල් කොළ ඒක් කර ගන්න.

* මද වෙලාවක් තැම්බෙන්න වසා තබන්න.

* ඉන්පසු හැන්දකින් පොඩි කර පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.



මේකත් වටිනා පෝස්ට් එකක්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2016 12:09 AM
Posted By සඳුනි on 28 Sep 2016 12:11 AM

01. සව් කැද.

 

     සව් කැද ශරීරය උෂ්ණ අධික අයට වඩා ගුනදායී වේ. ඒමෙන්ම

 තොල කට පැළීම සහ පපුව දැවිල්ලටද සුදුසුයි. සෙම් රෝගීන්ට හා 

 ශිත දේශ ගුණික කාල වලදී පානය නොසුදුසුයි.

සව් කැද සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය.

 සව් ග්‍රෑම් 100.

සීනී ග්‍රෑම් 100.

වතුර අඩු කෝප්ප 2යි.

පොල් බෑයක කිරි.

දිය ලුණු.

සාදන ක්‍රමය.

*මුට්ටයක් ගෙන වතුර අඩු කෝප්ප 2ක ඒයට දමා වතුර රත් වුන පසු,

 සොදා  ගත් සව් ටික ඒයට දමන්න.

*හැදි ගාමින් තැම්බෙන්නට හරන්න.

*තරමක් තැම්බීගෙන ඒන විට පොල් කිරි ටික ඒක් කර ගන්න.

*සව් අඩිය නොඅල්ලන සේත්, කිරි කැටි  නොගැසෙන සේත් නිතර හැදි 

ගා ගන්න.‍

*ඉදුණු පසු මුට්ටය ලිපෙන් බා සීනි ඒක් කර ගන්න.

 

 

මේකට සමපෝෂ දාලාත් හදනවා.මන් නම් සමපෝෂ දාලා බිව්වා

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Nov 2016 02:06 AM
Posted By kingD on 10 Nov 2016 10:15 PM
කොළ ජාති ඔක්කොම ටික කැඳ කොරොල විකුනන්නද ලෑස්තිය ඒ ගමන ....


ඔබ තුමා කියන හැටියක් තමා.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Nov 2016 02:09 AM
Posted By chamaramind on 11 Nov 2016 12:09 AM
Posted By සඳුනි on 28 Sep 2016 12:11 AM

01. සව් කැද.

 

     සව් කැද ශරීරය උෂ්ණ අධික අයට වඩා ගුනදායී වේ. ඒමෙන්ම

 තොල කට පැළීම සහ පපුව දැවිල්ලටද සුදුසුයි. සෙම් රෝගීන්ට හා 

 ශිත දේශ ගුණික කාල වලදී පානය නොසුදුසුයි.

සව් කැද සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය.

 සව් ග්‍රෑම් 100.

සීනී ග්‍රෑම් 100.

වතුර අඩු කෝප්ප 2යි.

පොල් බෑයක කිරි.

දිය ලුණු.

සාදන ක්‍රමය.

*මුට්ටයක් ගෙන වතුර අඩු කෝප්ප 2ක ඒයට දමා වතුර රත් වුන පසු,

 සොදා  ගත් සව් ටික ඒයට දමන්න.

*හැදි ගාමින් තැම්බෙන්නට හරන්න.

*තරමක් තැම්බීගෙන ඒන විට පොල් කිරි ටික ඒක් කර ගන්න.

*සව් අඩිය නොඅල්ලන සේත්, කිරි කැටි  නොගැසෙන සේත් නිතර හැදි 

ගා ගන්න.‍

*ඉදුණු පසු මුට්ටය ලිපෙන් බා සීනි ඒක් කර ගන්න.

 

 

මේකට සමපෝෂ දාලාත් හදනවා.මන් නම් සමපෝෂ දාලා බිව්වා

ඔන්න කට්ටිය බිලා බලන්න. සමපෝළෂ දාලා.
අළුත් අත්හදා බැලීමක්.

මම නම් සව් කැද බොන්න අාස නෑ.

අසනීප වෙලා ඉද්දී බීලා ඒපාවටම ඒපා වුනා.


0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Nov 2016 02:15 AM
Posted By sha733 on 10 Nov 2016 11:11 PM
මග ඇරිල තියෙන කොලයක් පවා හොයාගන්න බැරැව දගලනවා ඇති

ඔව් කොළ වර්ගයක් මගෑරිලා හොයලා දෙන්නකෝ පිංතූරයක්.

''අඩන හිරිය''


තියෙන්ම පොටොවක් අරන් ඒවන්න කවුරු හරි

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Nov 2016 02:17 AM
ඕවා නම් අපි අහලා නැහැ අනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Nov 2016 07:14 AM
අඩන හීරිය කොලයක් කියලා දන්නෙත් අද.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Nov 2016 09:21 AM
මම දැකල ඇති නමුත් නමින් අදුරන්නෙ නැහැ ඒකනේ වැඩේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
11 Nov 2016 12:54 PM
අඩන හිරිය කියන පුංචී ගහක් බෝචී කරල් වගේ පුංචියට කරල් රොත්තක් ඒක පොකුරට හැදෙනවා.
ඒ කරල් වේලුනාම ඉත්ත කඩලා හොලවනකාට ලස්සන සද්දයක් ඒනවා
( පුංචී බාබාලගේ හොලවන සෙල්ලම් බඩු වගේ නිසයා අඩන හිරිය කියන්නේ ඒවට)
මතක අැති තරමින මල දම් පාටයි මලුත් පොකුරට හැදෙන්නේ.
පුංචි කලේ මට මතකයි අපේ වත්තේ ඒ ගස් තිබුනා.
මෙහෙ පැත්තේ අැති හොයා ගන්න. මම හොයා ගන්නම්කෝ.

තව ඒවට ''ගිගිරිතලා'' කියලත් කියනවා.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Nov 2016 04:02 AM
තෝර වගේද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
12 Nov 2016 05:46 AM
නෑ අයියේ පුංචි ගහක් අගල් 10 / 20 විතර උසයි මම දැකපු ගස් නම්. කරල් හුගක්ම පොඩි අලක් විතර දිග කල් හීනිම හීනී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 07:15 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 07:20 AM
කරල් හැබ කියන්නෙත් මේකටමද කොහෙද.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 07:21 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Nov 2016 07:25 AM
0
You are not authorized to post a reply.
Page 16 of 22 << < 1415161718 > >>