You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 22 << < 1314151617 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Nov 2016 07:36 AM
Posted By maduranga001 on 01 Nov 2016 03:17 AM
සඳුනි ප්‍රොෆයිල් පික් එකටත් දාගෙන ඉන්නෙ කැඳ කොලයක් ද කොහෙද ඒ සැරේ..
ඉස්සර කැද කොලයක් තිබුණට දැන් කැද හැලියම දාගෙන ඉන්නේ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 10:28 PM
Posted By sha733 on 03 Nov 2016 07:36 AM
Posted By maduranga001 on 01 Nov 2016 03:17 AM
සඳුනි ප්‍රොෆයිල් පික් එකටත් දාගෙන ඉන්නෙ කැඳ කොලයක් ද කොහෙද ඒ සැරේ..
ඉස්සර කැද කොලයක් තිබුණට දැන් කැද හැලියම දාගෙන ඉන්නේ



0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Nov 2016 11:19 PM
sandunige kenda biwwe naha godak dawasakin
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Nov 2016 11:30 PM
"කැඳත් නැහැ" කියල කියන්නෙ ඉස්සර මිනිස්සු. අන්න ඒක මේ වෙලා තියෙන්නෙ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 12:52 AM

17. රස ඔලිඳ කොළ කැඳ.

රස ඔලිඳ කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

*වියලි කැස්සට ගුණදායක වීම.

*උණ සුව කිරීමේ ගුණයක් තිබීම.

*සෙම වැඩි වු අවස්ථා වලදී ගුණදායක වීම.

රස ඔලිඳ කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

රස ඔලිඳ කොළ මිටි  2යි.

කැකුළු හාල් මිටයි.

පොල් බෑයක කිරි.

රතු ළුෑනු

සුදු ළුෑනු

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* රතු ළුෑනු , රස ඔලිඳ කොළ , සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න.

* බත් ඒක ඉදිණු පසු රස ඔලිඳ කොළ යුෂ ඒක් කර ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 12:54 AM
උණ රෝගියට ගෙනාවේ මේ කැද ඒක
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 01:28 AM
කාටද මේ මටද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 02:22 AM
ඔව් උණට හොදයි කියන්නේ. ඔයා නේද මේකේ ඉන්න උණකාරයා හී
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 02:23 AM
Posted By maduranga001 on 03 Nov 2016 11:30 PM
"කැඳත් නැහැ" කියල කියන්නෙ ඉස්සර මිනිස්සු. අන්න ඒක මේ වෙලා තියෙන්නෙ.


අයියෝ මම නැතුවම කැදත් නැද්ද ඔයාලට 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Nov 2016 02:30 AM
Posted By සඳුනි on 06 Nov 2016 02:22 AM
ඔව් උණට හොදයි කියන්නේ. ඔයා නේද මේකේ ඉන්න උණකාරයා හී


ඔව් ඉතිං වෙන උන කාරයෝ නැහැ නේ  මට තියෙන උන තරම් නම් කාටවත් නැහැ නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 02:50 AM
Posted By DanuLiyanage on 06 Nov 2016 02:30 AM
Posted By සඳුනි on 06 Nov 2016 02:22 AM
ඔව් උණට හොදයි කියන්නේ. ඔයා නේද මේකේ ඉන්න උණකාරයා හී


ඔව් ඉතිං වෙන උන කාරයෝ නැහැ නේ  මට තියෙන උන තරම් නම් කාටවත් නැහැ නේ


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Nov 2016 04:29 AM
Posted By DanuLiyanage on 06 Nov 2016 02:30 AM
Posted By සඳුනි on 06 Nov 2016 02:22 AM
ඔව් උණට හොදයි කියන්නේ. ඔයා නේද මේකේ ඉන්න උණකාරයා හී‍ෙ
ඔව් ඉතිං වෙන උන කාරයෝ නැහැ නේ  මට තියෙන උන තරම් නම් කාටවත් නැහැ නේ

මේ පාර හොද උණක් හැදිල තියෙන්නේ

වෙනදට හැදෙන්නේ පිස්සු උණනේ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 04:42 AM
Posted By sha733 on 06 Nov 2016 04:29 AM
Posted By DanuLiyanage on 06 Nov 2016 02:30 AM
Posted By සඳුනි on 06 Nov 2016 02:22 AM
ඔව් උණට හොදයි කියන්නේ. ඔයා නේද මේකේ ඉන්න උණකාරයා හී‍ෙ
ඔව් ඉතිං වෙන උන කාරයෝ නැහැ නේ  මට තියෙන උන තරම් නම් කාටවත් නැහැ නේ

මේ පාර හොද උණක් හැදිල තියෙන්නේ

වෙනදට හැදෙන්නේ පිස්සු උණනේ

අලුත් උණක්ද?

වෙෙරස් ඒකද්ද?


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Nov 2016 08:52 AM
ඔළිද දැක්ක කාලයක්වත් මතක නෑ මට නම්.
ඉතින් කැඳ ගැන කවර කතාද...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 06:32 PM
ඔලිද ඇට මතක වුනා මටත් ...අනේ ආයේ කොහේ දකින්නද .

දැන් ධනු මල්ලිට හැදිලා තියෙන්නේ මොන උණද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Nov 2016 07:28 PM
මේ ලඟදි දැක්ක මමත් ඔළිඳ පැළයක් සෑහෙන්න කාලෙකට පස්සේ වැවක් ලඟට ගියපු වෙලාවක. ඉස්සර වගේ දැන් ඔළිඳ පැළයක් හොයා ගන්නවත් නැහැ නේද කියල මටත් හිතුන ඒ වෙලාවේ.

ඔලිඳ ඇට කෑවොත් නම් වැඩේ දරුණුයි නේද? කැඳ බිව්වා වගේ නෙවෙයි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Nov 2016 10:06 PM
Posted By සඳුනි on 06 Nov 2016 12:52 AM

17. රස ඔලිඳ කොළ කැඳ.

රස ඔලිඳ කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

*වියලි කැස්සට ගුණදායක වීම.

*උණ සුව කිරීමේ ගුණයක් තිබීම.

*සෙම වැඩි වු අවස්ථා වලදී ගුණදායක වීම.

රස ඔලිඳ කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

රස ඔලිඳ කොළ මිටි  2යි.

කැකුළු හාල් මිටයි.

පොල් බෑයක කිරි.

රතු ළුෑනු

සුදු ළුෑනු

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* රතු ළුෑනු , රස ඔලිඳ කොළ , සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න.

* බත් ඒක ඉදිණු පසු රස ඔලිඳ කොළ යුෂ ඒක් කර ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.


මමත් කැද  කඩේට  ගොඩ උනා  මටත් දාන්න හොද කැද කෝප්පයක් ......
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Nov 2016 10:07 PM
Posted By සඳුනි on 06 Nov 2016 12:52 AM

17. රස ඔලිඳ කොළ කැඳ.

රස ඔලිඳ කොළ කැඳ  වල ඔෟෂධීය ගුණ.

*වියලි කැස්සට ගුණදායක වීම.

*උණ සුව කිරීමේ ගුණයක් තිබීම.

*සෙම වැඩි වු අවස්ථා වලදී ගුණදායක වීම.

රස ඔලිඳ කොළ කැඳ සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

රස ඔලිඳ කොළ මිටි  2යි.

කැකුළු හාල් මිටයි.

පොල් බෑයක කිරි.

රතු ළුෑනු

සුදු ළුෑනු

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* රතු ළුෑනු , රස ඔලිඳ කොළ , සුදු ළුෑනු කොටා යුෂ ලබා ගන්න.

* බත් ඒක ඉදිණු පසු රස ඔලිඳ කොළ යුෂ ඒක් කර ගන්න.

* ඉන්පසු පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.


මමත් කැද  කඩේට  ගොඩ උනා  මටත් දාන්න හොද කැද කෝප්පයක් ......
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2016 04:02 AM
කැද කඩේ මේ දවස් ටිකේ වහල වගේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Nov 2016 03:18 PM
18. සුදු පිටවක්කා කැඳ.



 

සුදු පිටවක්කා කැඳ  වල ඔෟෂධීය ගුණ.

* පීනසයට වඩා ගුණදායක විම.

  දිනපතා උදෑසන පානයෙන් පීනස රෝගය සුවේ

සුදු පිටවක්කා කැඳ  සාදා ගන්නා අාකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු පිටවක්කා ගස්  මිටි  2යි.

කැකුළු හාල් කෝප්ප 1/2 යි.

පොල් කිරි කෝප්ප 2 යි.

රතු ළුෑනු

ලුනු අවශ්‍ය පමනට.

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර  දමා ලිප තබන්න.

* සුදු පිටවක්කා ගස්  කොටා යුෂ ලබා ගන්න.

* බත් ඒක ඉදිණු පසු සුදු පිටවක්කා ගස්  ඒක් කර ගන්න.

* ඒයටම ලියා ගත් රතු ළුෑනු, පොල් කිරි සහ ලුණු  ඒක්කර ගන්න.

* විනාඩි කීපයක් පිසගෙන ලිපෙන් බා ගන්න.

0
You are not authorized to post a reply.
Page 15 of 22 << < 1314151617 > >>