Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamara duleep ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 22 << < 1213141516 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Oct 2016 11:15 PM he he hali hali.. matath tapaluno 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 29 Oct 2016 11:16 PM ewath bonawa athi anee oya qwata, man test karala balannada 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Oct 2016 11:25 PM හෙවරාලට වෙච්ච කළින් වෙන කැඳකට මාරු වෙන එක හොඳයි වගේ තමයි.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 30 Oct 2016 12:53 AM දැන් මේක කැඳ හැළියක් වෙලා වගෙයි.. 0 Nipuni DilharaNew MemberPosts:30 30 Oct 2016 12:54 AM sandu kada hadala iwarada 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Oct 2016 01:33 AM අද මට කැද බොන්න හොද නෑ. කැද හදන්නේ නෑ ඒක නිසා . හි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Oct 2016 01:40 AM මම හිතුවේ අද මාන(කණකොළ) වලින්වත් කැදක් ගෙනත් ඇති කියල 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 31 Oct 2016 07:30 AM 16.එරබදු කොළ කැඳ. එරබදු කොළ කැඳ වල ඔෟෂධීය ගුණ. * පිනස රෝගවලට ගුණදායක වීම. * පණු රෝග සුව කිරීම * කෑම රුචිය වැඩි කිරීම එරබදු කොළ කැඳ සාදා ගන්නා අාකාරය. අවශ්‍ය ද්‍රව්‍ය එරබදු කොළ මිටි 2යි. කැකුළු හාල් මිටයි. පොල් බෑයක කිරි. රතු ළුෑනු ගෙඩි කිපයක් ලුනු අවශ්‍ය පමනට. සාදන ක්‍රමය. * එරබදු කොළ සොදා දිය බේරෙන්නට තබන්න. * සහල් සොදා වතුර දමා ලිප තබන්න. * කැම්බී වතුර අඩුවි ගිය පසු ලිපෙන් බාගන්න. *බත් ටික හැන්දක් මගින් හොදින් පොඩි කර ගන්න. * එරබදු කොළ සහ රතු ළුෑනු කොටා යුෂ ලබා ගන්න. * ඒම යුෂ බතට ඒක්කර පිස තරමක් සිදුනු පසු ලිපෙන් බා ගන්න. * ඉන්පසු පොල් කිරි කලවම් කර ඒකවරක් හොදින් උතුරවා ගන්න. * ලිපෙන් බා රස අනුව ලුණු ඒක් කර ගන්න. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 31 Oct 2016 10:12 AM එරබදු කොළ කැඳ බීල නැති උනාට මැල්ලුම නම් කාලා තියෙනවා. ඒ මදැයි. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 31 Oct 2016 11:04 AM ජපන්ජබර එපෝ ,,මාත් එරබදු කැඳ කෝප්පයක් ගහන්නම් ..ස්තුති සදුනි නගෝ . 0 isuru sampathSuper Senior MemberPosts:7342 31 Oct 2016 10:09 PM Posted By sha733 on 30 Oct 2016 01:40 AM මම හිතුවේ අද මාන(කණකොළ) වලින්වත් කැදක් ගෙනත් ඇති කියල කඩේ වහලද කැද කෝප්පයක් බොන්න ......මේ යන විදිහට තණකොළ වලිනුත් කැද හදලා දෙයි . 0 shanaka kelumSuper Senior MemberPosts:7332 01 Nov 2016 02:41 AM කැද නොහදන කොලයක් නැහැනේ. ජීවිතේට අහල නැනේ මේව 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 01 Nov 2016 03:17 AM සඳුනි ප්‍රොෆයිල් පික් එකටත් දාගෙන ඉන්නෙ කැඳ කොලයක් ද කොහෙද ඒ සැරේ.. 0 Indika DampahalaVeteran MemberPosts:3410 02 Nov 2016 04:07 AM මේවා හදන්න තමයි කව්රුත් නැත්තේ.. බොන්න නම් පුළුවන් 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 02 Nov 2016 07:48 AM Posted By isurusam on 31 Oct 2016 10:09 PM Posted By sha733 on 30 Oct 2016 01:40 AM මම හිතුවේ අද මාන(කණකොළ) වලින්වත් කැදක් ගෙනත් ඇති කියල කඩේ වහලද කැද කෝප්පයක් බොන්න ......මේ යන විදිහට තණකොළ වලිනුත් කැද හදලා දෙයි . බොනවා නම් හදලා දෙනවා. බොනවද හාද? 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 02 Nov 2016 07:53 AM Posted By maduranga001 on 01 Nov 2016 03:17 AM සඳුනි ප්‍රොෆයිල් පික් එකටත් දාගෙන ඉන්නෙ කැඳ කොලයක් ද කොහෙද ඒ සැරේ.. කඩදාසි කොළ වලිනුත් කැද බොන්නද කල්පනාව 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 02 Nov 2016 12:20 PM කුරුණෑගල ගියාම සදුනිලාගේ ගෙදර යන්නට ඕන කැද කෝප්පයක් බොන්නට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Nov 2016 12:38 PM Posted By සඳුනි on 02 Nov 2016 07:53 AM Posted By maduranga001 on 01 Nov 2016 03:17 AM සඳුනි ප්‍රොෆයිල් පික් එකටත් දාගෙන ඉන්නෙ කැඳ කොලයක් ද කොහෙද ඒ සැරේ.. කඩදාසි කොළ වලිනුත් කැද බොන්නද කල්පනාව ඒකෙනුත් හදල නොදුන්නොතින් තමයි ඉතිං පුදුමේ මේ විදිහට. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Nov 2016 12:40 PM Posted By gamini on 02 Nov 2016 12:20 PM කුරුණෑගල ගියාම සදුනිලාගේ ගෙදර යන්නට ඕන කැද කෝප්පයක් බොන්නට මොනව උනත් බොන්න කළින් කැඳ කොළේ මොකක්ද කියල අහගෙනම බොන්න අයියෙ. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 03 Nov 2016 07:27 AM Posted By maduranga001 on 02 Nov 2016 12:40 PM Posted By gamini on 02 Nov 2016 12:20 PM කුරුණෑගල ගියාම සදුනිලාගේ ගෙදර යන්නට ඕන කැද කෝප්පයක් බොන්නට මොනව උනත් බොන්න කළින් කැඳ කොළේ මොකක්ද කියල අහගෙනම බොන්න අයියෙ. කුරුණැගල නෙමෙනේ මම. 0 You are not authorized to post a reply. Page 14 of 22 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner