You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 22 << < 1112131415 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Oct 2016 08:54 AM
මටත් වරදක් වෙලා තිබිලා දැන් ඔන්න නිවැරදි කරනවා.

දියහබරල

 

දිය බෙරලිය.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Oct 2016 09:14 AM
මේ සමහර කැඳ ජාති අහලම නැ අනේ ...ගොඩක් ස්තුති නගෝ මේවා අපිට අරන් ආවට .

කැඳ කඩේ වෙරයිටිස් වැඩි නේ ,,නියමයි ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 09:44 AM
ජපන් ජබර කියන්නෙත් මේවටමනේ නේද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Oct 2016 10:02 AM
ජපන් ජබර කියන්නෙත් මේවා තමයි. ජපන්නු මේවා උඩින් ඇවිත් දැම්මා කියල කියනවා. ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඒ නිසාලු මේ නම ඒකට වැටුණේ. අපේ කෘෂිකර්මාන්තය අඩපණ කරන්න වැව් විනාශ කරන්න තමයි එහෙම කලේ. ජපන් ජබර පොඩි පලයක් ඇති මුළු වැවම කාල දමන්න. ලෝක යුද්ධය කාලේ ජපන්නු කරපු දෙයක් කියල කියන්නෙ.

'දිය බෙරලිය' වගේම 'බෙරලිය' කියල කැලේ හැදෙන වෙනම අඩි සීයක් විතර උසට හැදෙන ශාකයකුත් තියෙනව. සිංහරාජේ එහෙම. ඒ ගෙඩි කෑමට ගන්නවලු. වැල් පෙනෙල වගේ සිය ගුණයකට වැඩි වාජීකරණ ශක්තියක් තියෙනවලු ඒ ගෙඩි වල. කොල්ලෝ දැන් ගස් බඩ ගාන්න ගනීද මන්ද ඒ සැරේ.

කතා කරන්නේ දිය හබරල ගැන නිසා ඒ කථාව මෙතනින් නවත්වනවා. නැත්නම් මාතෘකාවෙන් පිට ශාක ගැනනේ කතා කරන්න වෙන්නෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
27 Oct 2016 02:22 PM
oya deela thiyenne maduranga ayiya wisthare
0

Nipuni Dilhara
New Member
New Member
Posts:30






--
28 Oct 2016 12:45 AM
diya habarala kanawada. mama adane danne
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 01:39 AM
කනවා කලා බලන්නකේ මම කලා තියේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Oct 2016 01:46 AM
මම හිතන්නෙ අල තමයි හොඳ නැත්තේ. කොළ අවුලක් නැහැ. දළු තමයි ගන්න ඕන. කොලය මේරුවහම කන්න අමාරුයි.

ජපන් ජබර නම් කොළ වලට මත් වෙනවලු. වැඩිය කෑම වැඩිය සුදුසු නැහැ කියලයි කියන්නෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2016 02:07 AM
අනේ අම්මෝ ඔය වගේ පැටලෙන ඒවගෙන් කැද හදන්න එපා බීල මැරෙන්න වෙයි අන්තිමට
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 02:11 AM

 දැන් පැටලුම අැරලා තියෙන්නේ. දිය හබරල විෂ නෑ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Oct 2016 02:14 AM
ඔය නම් ගහපු ෆොටෝ එකක් ආයෙත් දාන්න නැත්තං තාමත් පැටලිලි සහගතයි
ආයෙත් කැද වට්ටෝරැව හරියට දාන්න
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Oct 2016 02:27 AM
ඔය දාලා තියෙන්නේ හීනි දිග කොළේ දිය හබරල.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Oct 2016 08:33 AM
බලාගෙන ගියාම දන්න පුරුදු ඒවාගෙන් කැඳ හදලා බොන එක නුවනට හුරුයි වගේ.
0

Nipuni Dilhara
New Member
New Member
Posts:30






--
28 Oct 2016 11:56 AM
api marannada yanne
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Oct 2016 09:13 PM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Oct 2016 09:35 PM
මුකුණ කැඳ කෝප්ප දෙකක් නම් උදෙන්ම ගැහුව. දිය හබරල නම් ට්‍රයි කළේ නැහැ. දෙකෙන් එකක් වෙන්නෙ නැතෑ කියල දවසක බීල බලන්නම්කො.

මේවා සඳුනි බීලා තියෙනවද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Oct 2016 10:34 PM
කැද බිලා නෑ. කලා නම් තියේ තෙල් දාලා. හී
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Oct 2016 10:40 PM
ආ.. එහෙනං අවුළක් නැහැ.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Oct 2016 11:07 PM
mallum nam kala tiyenawa....
kuburu walata bo unama nam iwarayi mewa....

keda walatath try karanna oni...

danan hitiye nene nagage wisthare dakinkam keda bonawa kiyala japan jabara, sthuthi nage wisthara walata
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
29 Oct 2016 11:13 PM
Posted By Poddi on 29 Oct 2016 11:07 PM
mallum nam kala tiyenawa....
kuburu walata bo unama nam iwarayi mewa....

keda walatath try karanna oni...

danan hitiye nene nagage wisthare dakinkam keda bonawa kiyala japan jabara, sthuthi nage wisthara walata
ජපන් ජබර  බොන්නේ නැතෝ. 

දිය හබරල බෙන්නේ.

අපොයි ඉක්මණට වෙන කැදක් දාන්න ඔනේ.

නැත්තම් කට්ටිය මොනවා කර ගනීද මන්දා


0
You are not authorized to post a reply.
Page 13 of 22 << < 1112131415 > >>