Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Aug 2019 10:29 AM by Indika Dampahala සාර්ථක යුග දිවියකට ආයුර්වේද ප්‍රතිකාර 76 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 May 2015 02:14 AM අපි නම් තෙරුම් අරන් ඉන්නෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 May 2015 02:19 AM මොනවද ඉන්දික අයියා තේරුම් අරගත්තේ.. අපටත් කියන්නකෝ ඔයා තේරුම් ගත්ත දේවල්.. කොහොම කොහොම හරි උදේට උදේට දැන් අර කැඳ පොට් එකේ නතර වෙනව කියල නම් ආරංචියක් ආවා.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 May 2015 03:17 AM ඔව් ඔව් හොද පුරුදු ඩිගටම කරන් යනවා මලයො .... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 01 Feb 2017 05:19 PM ලොකු ලොකු පාඩම් මෙතන 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 01 Feb 2017 05:54 PM පොඩ්ඩිට මෙ tread එක වැදගත් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Feb 2017 03:57 AM ඔව් පොඩ්ඩි මේක හොදින් කියවන්න. හෙට අනිද්දට ගොඩක් ප්‍රෙයාජනවත් වෙයි 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 02 Feb 2017 05:19 PM මොනවා කියන්නද මන්දා 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Feb 2017 06:17 PM Posted By Ind007ka on 05 May 2015 01:32 AM අනුරාගය ඇතිකරන ආහාර මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි. එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි. සරාගී මනෝභාවය ඇතිකරන සමහර ආහාරයන් ගැන බලමු කොට්ටම්බා 'Almonds' අයිතිහාසිකව කොට්ටඅම්බා සාරවත් ආහාරයක සළකුනක් වන අතර එය සෞක්‍යමව ප්‍රෝටීන් බහුල ආහාරයක්. සියල්ලටම එහා ස්වභාවික වාජිකරනයක්. එහි ඇති සුවඳ ස්ත්‍රීන් ආකර්ශනය කරයි. හාතාවාරිය 'Asparagus' මෙය ඉතා අගනා අනුරාග උත්තේජකයක් වන අතර එහි විටමින් ඊ බහුලව අඩංගුයි. මෙය කාමුක හෝමෝන නිපදවීමට සහාය වෙයි. මෙය එක්තරා වාජිකරනයක් ලෙස හඳුනා ගැනීමෙන් පසු බොහෝ ආශ්‍රමවල මෙය ආහරයක් ලෙස තහනම් කරන ලදී. දින තුනක් නොකඩවා හාතවාරිය ආහාරයට ගැනීමෙන් අතිශයින් වෙනස් ප්‍රතිපළ දැක ගත හැකි බව සඳහන්. අලිගැටපේර 'Avocado' නිවර්තන කලාපීය පලතුරක් වන අලිගැටපේරවල අඩංගු හරිත පදාර්තය විටමින් බී සහ පොටෑසියම් සමන්විත නිසා පුරුෂ හෝමෝන වැඩිකරයි. ස්ත්‍රීන්ගේ ථයිරොයිඩ් ග්‍රන්තයද සමබර කර කාම ශක්තිය වර්ධනය කරයි. ඇzටෙක්වරු අලිපේර ගස අන්ඩ ගස ලෙස නම් කිරීම විමතියක් නොවෙයි. එය එහි අඩංගු වාජිකරන ගුනය නිසාය. ඇම්බන් කෙසෙල් 'Bananas' මෙම පළතුරුවල අඩංගු බ්‍රෝමලෙයින් සහ එන්සzයිම නිසා පුරුෂ ශක්තිය වර්ධනය කරයි. මෙයට අමතරව මෙය තුල අඩංගු පොටැසියම්, විටමින් බී සහ රිබෝෆ්ලේවින් සාමාන්‍ය ශරීර ශක්තියද වර්ධනය කරයි සැල්දිරි 'Celery' සැල්දිරි රාගය උපදවන ආහාරයන් අතර සැළැකිය යුතු තැනක් නොගන්නා නමුත් කැලරි අඩු මෙම එළවලුවල අඩංගු දුර්ගන්දයින් තොර හෝමෝනයක් මෙය අනුබව කළ පුරුශයාගෙන් නිකුත්වීම නිසා ස්ත්‍රීයගේ රාගය මතුවීමක් ඇති කරයි. මිරිස් 'Chillis' සැර මිරිස්වල කැපැසයින් නැමැති රසානය අඩංගු හෙයින් එමගින් නිකුත්කරන එන්ඩෝපින් මගින් සතුට සහ සම්හෝගය ඇතිකරයි. මිරිස් රුදිර ගලනය වේගවත් කරන අතර හර්ද ස්පන්දනයද ඉහළ දමයි. නහර අවසානයන් උත්තෙජනය කරන නිසා රාගීය අවශයතාවයන් මතුවෙයි. චොකොලට් 'Chocolate' ආදර රසායනය නමින් හැඳින්වූ චොකොලට්, සන්සර්ගයේ උපරිම ප්‍රතිපලයක් ලබන්නට නම් විශාල ප්‍රමානයක් චොකොලට් ආහාරයට ගෙන පසුව තම අන්තපුරයට ඇතුලුවන ලෙස ඇzටෙක් අගරජ මොන්ටෙzඕ හට උපදෙස් ලැබී තිබුනි. නවක යුගයේද එම චොකොලට්වල ඇති රාගය උපදවන ගති ගැන සඳහන්. අත්තික්කා 'Figs' සිරියාව නිජබිබ කරගෙන ඇති අත්තික්කා පැරනි මාංශ සපිරි සරාගී පළතුර, ස්ත්‍රී ලිංගය පෙර තිබූ ඒ ආකාරයේම ප්‍රතිවලිත කරන්න සමත්. අත්තික්කාවල ඇමයිනෝ අම්ලය බහුලව ඇති නිසා සරාගීය ඉහල දමා සවිබලයද වැඩිකරයි. ඉඟුරු 'Ginger' විටමින් සී, සිzන්ක් හා මැග්නීසියම් අඩංගු ඉඟුරු රුදිර සංසරන පද්දතිය උත්තේජනය කර රහස් අවයවයන් වෙත රුදිරය ගැලීමට සලසයි. එමගින් කාමරාගය ඉහල දමනයි. කාමසූත්‍රයේද මේ ගැන සඳහන්. බෙල්ලා'Oysters' මෙය ස්ත්‍රී රහස් අංගයන්වල ශක්තිමත් අනුහාරයක් වෙන අතර අදිබලගතු වාජිකරනයක් ලෙසද නම් දරා ඇත. මෙහි අඩංගු සිzන්ක් ඛනිජය ටෙස්ටොටෙරොන් නිපදවීමට සහාය වන අතර මෙහි තවත් අම්ලයක් වන ඇස්zපාටික් රාගීය හෝමෝන නිකුත් කරවන රසායනයේ ක්‍රියාරම්බකයකි. මං අහලා තියනවා චොකල්ට් ගැන නම්.අනිත් ඒවා නම් අහලා නෑ.ස්තුතියි ඉන්දික අයියේ මේ ලිපිය මමත් සෙව් කරගන්නවා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Feb 2017 06:58 PM ඔව් ඔව් ඔයාලා ගැනම හිතලා තමයි අපි මෙවා දාන්නෙ ........ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 30 Jul 2019 04:55 PM නෂ්ඨ කාමයට නෙල්ලි යුෂ බඳුනකලා අවුවේ කීප දිනක් වේලා කකාරා සූකිරි,ගිතෙල්,මී පැණි මිශ්‍රකොට උදේ සවස ටික ටික වළඳන්න. (කාම රතිය ඇතිවේ) ධාතු ශක්තිය ඇතිවීමට එළකිරිවලට සීනි දමා එයට උඳු සෑහෙන ප්‍රමාණයක් දමන්න.පවනේ උඳු වේලාගන්න.දින 6 ක් මෙලෙස එම උඳු නැවත නැවත කිරිවල බහා වේලාගන්න.ඉන්පසු අඹරා ගුලිකොට සවසට ගිතෙලින් බැද අනුභව කරන්න.එදිනෙදාට බැදගන්න. උෂ්ණ ආහාර අගුණයි.මහත්සේ ධාතු ශක්තිය ඇතිවේ. වීය්‍යී ශක්තිය වැඩීමට ඌරුතෙල්,මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි. ක්ෂණික මෝචනයට නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න. අධික වේලාවක් ප්‍රීතිවීමට කඵ කැම්බේරිය මුල්,නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න. ලොකුම සැපතකට එළකිරි,එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න. (හුදි ජනයාගෙ ප්‍රයොජනය සදහා උපුටගැනීම අන්ත්‍රජාලයෙනි ) 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jul 2019 06:43 PM බොහොම ස්තුතියි මචං....... මේ අහන්න හිටියේ ඔය වගේ අත්බෙහෙත් ගැන පොස්ට් මොකුත් වැටුනේ නැත්තේ ඇයි කියලා අනිවාර්යනෙන්ම මේවා ඔක්කොම ඇත්ත වෙන්න් ඇති. කවදාවත් ආවට ගියාට පොස්ට් දාන්නේ නැහැ නේ 007 බ්‍රදර්... බෙහෙත් ක්‍රම මොන වගේ අසනීප වලටද මචං පාවිච්චි කරන්නේ ලෙඩක නමක් ලියලා නැති හින්දා ඇහුවේ 0 Dilki kapugeAdvanced MemberPosts:958 30 Jul 2019 09:14 PM වැරදිලා ආවෙ සොරී 🙈🙈 0 Imalka HewageVeteran MemberPosts:4533 30 Jul 2019 09:38 PM Posted By Dilki on 30 Jul 2019 09:14 PM වැරදිලා ආවෙ සොරී 🙈🙈 ආ.....අවුලක් නැහැ ආව එකේ බෙහෙත් ටිකක් අහගෙනම යන්න අපේ වේද මහත්තයා ගෙන්...සල්ලි ගන්නේ නැහැ හිටං 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 31 Jul 2019 08:08 AM Posted By Imalka on 30 Jul 2019 06:43 PM බොහොම ස්තුතියි මචං....... මේ අහන්න හිටියේ ඔය වගේ අත්බෙහෙත් ගැන පොස්ට් මොකුත් වැටුනේ නැත්තේ ඇයි කියලා අනිවාර්යනෙන්ම මේවා ඔක්කොම ඇත්ත වෙන්න් ඇති. කවදාවත් ආවට ගියාට පොස්ට් දාන්නේ නැහැ නේ 007 බ්‍රදර්... බෙහෙත් ක්‍රම මොන වගේ අසනීප වලටද මචං පාවිච්චි කරන්නේ ලෙඩක නමක් ලියලා නැති හින්දා ඇහුවේ අසනීප වෙන්නම ඔනෙ නැහැ මචන් අත් හදා බලන්න .මෙවා කියවා බලලා යෙදෙන්න .ඔය කාන්තා පාර්ශවයත් මෙවා කියවා බලා තමුන්ගෙ වල්ලබයාට කියා දී යෙදුනොත් මැනවි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Aug 2019 12:08 AM Posted By Ind007ka on 30 Jul 2019 04:55 PM නෂ්ඨ කාමයට නෙල්ලි යුෂ බඳුනකලා අවුවේ කීප දිනක් වේලා කකාරා සූකිරි,ගිතෙල්,මී පැණි මිශ්‍රකොට උදේ සවස ටික ටික වළඳන්න. (කාම රතිය ඇතිවේ) ධාතු ශක්තිය ඇතිවීමට එළකිරිවලට සීනි දමා එයට උඳු සෑහෙන ප්‍රමාණයක් දමන්න.පවනේ උඳු වේලාගන්න.දින 6 ක් මෙලෙස එම උඳු නැවත නැවත කිරිවල බහා වේලාගන්න.ඉන්පසු අඹරා ගුලිකොට සවසට ගිතෙලින් බැද අනුභව කරන්න.එදිනෙදාට බැදගන්න. උෂ්ණ ආහාර අගුණයි.මහත්සේ ධාතු ශක්තිය ඇතිවේ. වීය්‍යී ශක්තිය වැඩීමට ඌරුතෙල්,මී පැණි සමානව ගෙන අනා රාත්‍රියට ලිංගයේ ආලේප කොට පිරිමැද උදේට උණුවතුරෙන් සෝදන්න.ඝනවෙයි,දිගුවෙයි,ශක්තිය ලැබෙයි. ක්ෂණික මෝචනයට නුග පොතු යුෂින් ඇඹරූ සුදු නීරමුල්ලිය ඇට අඹරා මගුල් කරඳ ඇටයක දමා බිඳක් වේලා තබා අඹරා ගුලිකොට මුඛයේ තබාගෙන යෙදෙන්න. අධික වේලාවක් ප්‍රීතිවීමට කඵ කැම්බේරිය මුල්,නෙඵම් දඞු සමවගෙන මී පැණියෙන් අඹරා පැයකට පෙර නාභියෙහි ගා යෙදෙන්න. ලොකුම සැපතකට එළකිරි,එළගිතෙල් එකට මිශ්‍රකොට හොඳට පාදෙක සෝදා යටිපතලේ ආලේපකොට පැයක් සිට යෙදෙන්න. (හුදි ජනයාගෙ ප්‍රයොජනය සදහා උපුටගැනීම අන්ත්‍රජාලයෙනි ) දැන් අපේ හුදී ජනය බෙහෙත් අරං සනීප වෙලාද ඉන්නෙ? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Aug 2019 12:10 AM Posted By Dilki on 30 Jul 2019 09:14 PM වැරදිලා ආවෙ සොරී 🙈🙈 කමක් නැහැ නංගි. ඉන්දික අයිය කියනව වල්ලබයට මේ බෙහෙත් දෙන්නලු. 0 Indika DampahalaVeteran MemberPosts:3410 07 Aug 2019 10:29 AM අම්මෝ අපේ පොඩි කොල්ලො ටික අත්හදා බලන්න යයිද දන්නෙ නෑ දැන්මම 0 You are not authorized to post a reply. Page 4 of 4 << < 1234 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner