You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2019 10:29 AM by  kingD
සාර්ථක යුග දිවියකට ආයුර්වේද ප්‍රතිකාර
 76 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
14 Jan 2015 08:57 PM

     

    habai Magen prashna nam ahanna epooooooo

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Jan 2015 09:00 PM

    Ahnna Epa Kiuwata Ahnna Wena. Mata Penne Mewa Ube Pavichi kala needa.

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Jan 2015 09:06 PM
    අත් දුටුවයි.. ප්‍රත්‍යක්ෂයි...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Jan 2015 09:07 PM
    මචං මේ 281 තියෙන වැඩේ කරන්න පුළුවන් බිරිඳ එක්ක විතරද...
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    14 Jan 2015 09:11 PM

    දනුවත්කරපු එකට ස්තුතියි......වැරදිලාවත් මීටපස්සේ මේ වගේ දේවල් කන්නේ බොන්නේ නැහැ..බෙහෙත් නැතුව මෙහෙම නම් බෙහෙත් ඇතුව කොහොම වෙයිද...? කොහොම උනත් ප්රික්ශාකරලම දාපු එක ගැන දෙවරක් ස්තුතිවන්ත වෙනවා  

    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Jan 2015 09:12 PM
    ko me Ind007ka mewata utahra denne nadda?
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    14 Jan 2015 09:17 PM
    Posted By indika76 on 14 Jan 2015 09:07 PM
    මචං මේ 281 තියෙන වැඩේ කරන්න පුළුවන් බිරිඳ එක්ක විතරද...

     

    mewata uttara naha ban..try karalama balapalla..ane paw isuru koluwa kalabala wela...athata niwanak nathuwa athi

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Jan 2015 09:23 PM
    uba try kralane apitath kiyanne athe......me sambanda deyak danaganna onenam indooka gen ahanna.mehama hitiyata hoda weda?me dewal baluwa kiyala atha pavichi kranna oneda.ekata etin ona tharam aya inne...
    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522






    --
    14 Jan 2015 09:31 PM

    කලබල වෙන්න එපා....සමහර බෙහෙත් වලට ප්‍රතිඵල   එන්න කල් ගතවෙනවා කියල මම අහල තියෙනවා....හරිගියේ නැහැ කියල ඉන්දිකට දොස් කියන්න එපා......

     

     

     

     

     

     

     

    (ඔන්න indika007....ඔයා   මට දීපු රුපියල් 50 ට මම වැඩේ කරා)

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    14 Jan 2015 09:36 PM
    Posted By Imalka on 14 Jan 2015 09:31 PM

    කලබල වෙන්න එපා....සමහර බෙහෙත් වලට ප්‍රතිඵල   එන්න කල් ගතවෙනවා කියල මම අහල තියෙනවා....හරිගියේ නැහැ කියල ඉන්දිකට දොස් කියන්න එපා......

     

     

     

     

     

     

     

    (ඔන්න indika007....ඔයා   මට දීපු රුපියල් 50 ට මම වැඩේ කරා)

     

    Thanks macho...ow ow sahenna kalabala wela....paw appa..mata hithuna oka wei kiyala..ekane mama oyata kiwwe

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    15 Jan 2015 08:21 AM
    මොකක්ද මේ රුපියල් 50 කථාව. අපි නොදන්න රහසක් වගේ...
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    15 Jan 2015 07:38 PM
    දින 7 ක් උදේ හවස සම්බාහනය කරන්න කියා තියෙනවානේ...
    එතකොට එතැනින්ම වැඩේ ඉවරයි නේ මචෝ..
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    15 Jan 2015 08:09 PM
    Posted By indika76 on 15 Jan 2015 07:38 PM
    දින 7 ක් උදේ හවස සම්බාහනය කරන්න කියා තියෙනවානේ...
    එතකොට එතැනින්ම වැඩේ ඉවරයි නේ මචෝ..

    kalabala wenna epa hemihita karagena yanna..prathipala sure

     

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Jan 2015 06:16 PM

    රතියෙන් සිරුරට ඇතිවන වාසි

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    23 Jan 2015 07:00 PM

    ඕනෑම ගැහැණියෙක් සතුටු කරන්න පුළුවන් ක්‍රම 45 ක්
     

    1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

    2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

    3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

    4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

    5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න මේ දේවල් අමතක කරන්නත් එපා . . .

    6. ඇයව වැළඳගන්න.

    7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

    8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.



    9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

    10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී . . .

    11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

    12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.

    13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

    14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

    15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?

    16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

    17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

    18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

    19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

    20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

    21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

    22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

    23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

    24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

    25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

    26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

    27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

    28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

    29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

    30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

    31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

    32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

    33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

    34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

    35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න

    36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

    37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

    38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.

    39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

    40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

    41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.

    42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

    43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

    44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

    45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න……………………

    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3295






    --
    23 Jan 2015 07:33 PM

    17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න. 

    මේ කොයි වගේ වෙලාවල් වලට ද මල්ලි...

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    23 Jan 2015 07:50 PM
    මේවා කරන්න වෙලාවක් තියෙයිද මන්දා.. ට්‍රයි කරන්න ගිහින් මොනව වෙයිද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    23 Jan 2015 08:17 PM

    magen ahala wadak na kingD mama thama thanikadaya.oya inna anith ayagen ahalabalanna.me mage adahasuth nemei...............

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    23 Jan 2015 08:41 PM
    Posted By isurusam on 23 Jan 2015 07:00 PM

    ඕනෑම ගැහැණියෙක් සතුටු කරන්න පුළුවන් ක්‍රම 45 ක්
     

    1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

    2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

    3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

    4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

    5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න මේ දේවල් අමතක කරන්නත් එපා . . .

    6. ඇයව වැළඳගන්න.

    7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

    8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.



    9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

    10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී . . .

    11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

    12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.

    13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

    14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

    15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?

    16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

    17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

    18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

    19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

    20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

    21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

    22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

    23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

    24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

    25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

    26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

    27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

    28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

    29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

    30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

    31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

    32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

    33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

    34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

    35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න

    36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

    37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

    38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.

    39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

    40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

    41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.

    42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

    43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

    44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

    45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න……………………

    gahaniyak sathutu karanna thaama kawuruth hariyata hoyagena naha malli..isuru oyata me topic eka thaama galapenne naha..e nisa kalabala wenne epa..ape married kattiyagen upades ha comments oya kiyawala hithata ganna me kaale...

     

     

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    25 Jan 2015 09:34 AM

    ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
    වියාග්‍රා” නැත්නම් ‘සිල්ඩනෆිල්’ කියන්නේ ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ඖෂධයක්. ලිංගික උත්තේජනය සඳහා වන හැම බෙහෙතක්ම වගේ වියාග්‍රා පාවිච්චි කරද්දීත් ඔබ ඒ ගැන දැනුවත්ව සිටීම වැදගත්. මොකද හැම බෙහෙතක් වගේම මෙහි ඇති අතුරු පල ඔබ හිතන්නෙවත් නැති තරම් දරුණු විය හැකි නිසයි.

    වියාග්‍රා ලිංගික බෙලහිනතාවයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා. මෙහි ගැටලුව වන්නේ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් තොරවම තමන්ට ලිංගික බෙලහිනතාවය ඇති කියා සිතන්නටත් තමන්ට අවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ භාවිතා කරන්නටත් දැන් ගොඩක් අය යොමු වී තිබීම.
    බොහෝ දෙනා මෙය යොදා ගන්නේ ලිංගික උත්තේජනය වැඩි කාලයක් පවත්වා ගැනීම සඳහායි.
    මුලින්ම ඔබ දැනුවත් විය යුතුයි මෙය භාවිතා කරන්නට නුසුදුසු අවස්ථා ගැන.

    ඔබ හදවත් රෝගියෙක් නම් සහ ඒ සඳහා ඖෂධ භාවිතා කරමින් සිටිනවා නම් වියාග්‍රා ඔබට මාරු කැඳවිය හැකියි. මොකද ඔබට ලබා දෙන සමහර ඖෂධ (Nitrate drugs) මෙය සමග ප්‍රතික්‍රියා කරලා ඔබේ රෝගී තත්වය වැඩි කල හැකි වන නිසයි.
     ඒ වගේම පහුගිය මාස 6ක කාලය තුල ඔබට heart attack එකක් හෝ අංශ භාග තත්ත්වයක් අත් වුනා නම් ඔබ වියාග්‍රා පාවිච්චි කරන්න එපා.
    රුධිර පීඩන වෙනස් වීමක් (high or low blood pressure) තිබෙනවා නම්.
     වකුගඩු හෝ අක්මාව සම්බන්ධ අසනීප තත්ත්වයක් ඔබට තිබෙනවානම්.
    හිමොෆිලියාව වැනි අසනීපයක් ඔබට තිබෙනවා නම්.
    ආමාශයේ තුවාල ඇති වී ඇත්නම්. දරුණු ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඔබ වියාග්‍රා භාවිතා නොකළ යුතුයි.
    ඒ වගේම ඖෂධය ලබා ගැනීමෙන් පසු පැය 4කට වඩා වැඩි කාලයක් පුරා ලිංගික උත්තේජනය පැවතුනොත් හෝ ක්ෂණික පෙනීමේ හෝ ඇසීමේ ගැටළුවක් මතු වුනොත් වහාම වෛද්‍ය වරයෙක් හමුවෙන්න.වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතිව මෙය භාවිතා කිරීම නුසුදුසු බවත් සිහි තබා ගැනීම වටිනවා.
    ඒ වගේම මෙය ලබා ගත යුතු වන්නේ ඔබ ලිංගික ක්‍රියාවක නිරත වෙන්නට පැයකට පමණ කලින්.
    නියමිත මාත්‍රාවට වඩා ලබා ගැනීම නොකළ යුතුමයි. ඒ මගින් ඔබේ ලිංගික උත්තේජන කාලය වැඩි කරනවාය කියා ඔබ සිතුවත් එයින් ඔබේ ශිශ්නයට හානි පැමිණෙන බව මතක තබා ගන්න.
    ඒ වගේම මිදි හෝ මිදි යෙදු කිසිම ආහාරයක් මේ සමග ලබා ගන්නට එපා. ඒ මගින් දරුණු ප්‍රතික්‍රියා ඇති වනවා.
    එමෙන්ම වියාග්‍රා ලබා ගැනීම සමග මත්පැන් භාවිතයත් නුසුදුසුයි. මේ මගින් අතුරු ප්‍රතිපල ඇති කරනවා.
    ඇති විය හැකි අතුරු ප්‍රතිපල තමයි මේ.
    • මුහුණ, තොල්, දිව ඉදිමීම.
    • හුස්ම ගැනීමේ අපහසුතා.
    • ක්ෂණිකව අන්ධ වීම හෝ පෙනීමේ අපහසුතා.
    • ශ්‍රවන ආභාධ.
    • පපුව කැක්කුම්.
    • ඇත උරහිස හෝ බෙල්ලේ අපහසුතා.
    • අත් පා ඉදිමීම.
    • කලන්තය.
    • ඔලුව කැක්කුම.
     මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.ඒ වගේම වෛද්‍ය වරයාට ඔබ ලබා ගන්නා අනෙක් ඖෂධ ගැන දැනුම් දෙන්න.
    අවසාන වශයෙන් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ ලිංගික බෙඅහිනතාවය ඔබට තනිවම තීරණය කරන්නට බැහැ. ඔබ වෛද්‍ය වරයෙක්ගේ උපදෙස් පතන්නට ඕනෑ. ඒ වගේම හිතුමතේට මෙවැනි ඖෂධ ගන්නට යොමු වෙන්නටත් එපා.
     
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>