You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2019 10:29 AM by  kingD
සාර්ථක යුග දිවියකට ආයුර්වේද ප්‍රතිකාර
 76 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
25 Jan 2015 04:39 PM
ඉසුරු මල්ලිත් දන්න දේවල්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
25 Jan 2015 05:25 PM
me mama danna dewal nemei uputha ganim............
0

kingD
Veteran Member
Veteran Member
Posts:3295

--
25 Jan 2015 11:05 PM
Posted By isurusam on 25 Jan 2015 09:34 AM

ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
වියාග්‍රා” නැත්නම් ‘සිල්ඩනෆිල්’ කියන්නේ ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ඖෂධයක්. ලිංගික උත්තේජනය සඳහා වන හැම බෙහෙතක්ම වගේ වියාග්‍රා පාවිච්චි කරද්දීත් ඔබ ඒ ගැන දැනුවත්ව සිටීම වැදගත්. මොකද හැම බෙහෙතක් වගේම මෙහි ඇති අතුරු පල ඔබ හිතන්නෙවත් නැති තරම් දරුණු විය හැකි නිසයි.

වියාග්‍රා ලිංගික බෙලහිනතාවයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා. මෙහි ගැටලුව වන්නේ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් තොරවම තමන්ට ලිංගික බෙලහිනතාවය ඇති කියා සිතන්නටත් තමන්ට අවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ භාවිතා කරන්නටත් දැන් ගොඩක් අය යොමු වී තිබීම.
බොහෝ දෙනා මෙය යොදා ගන්නේ ලිංගික උත්තේජනය වැඩි කාලයක් පවත්වා ගැනීම සඳහායි.
මුලින්ම ඔබ දැනුවත් විය යුතුයි මෙය භාවිතා කරන්නට නුසුදුසු අවස්ථා ගැන.

ඔබ හදවත් රෝගියෙක් නම් සහ ඒ සඳහා ඖෂධ භාවිතා කරමින් සිටිනවා නම් වියාග්‍රා ඔබට මාරු කැඳවිය හැකියි. මොකද ඔබට ලබා දෙන සමහර ඖෂධ (Nitrate drugs) මෙය සමග ප්‍රතික්‍රියා කරලා ඔබේ රෝගී තත්වය වැඩි කල හැකි වන නිසයි.
 ඒ වගේම පහුගිය මාස 6ක කාලය තුල ඔබට heart attack එකක් හෝ අංශ භාග තත්ත්වයක් අත් වුනා නම් ඔබ වියාග්‍රා පාවිච්චි කරන්න එපා.
රුධිර පීඩන වෙනස් වීමක් (high or low blood pressure) තිබෙනවා නම්.
 වකුගඩු හෝ අක්මාව සම්බන්ධ අසනීප තත්ත්වයක් ඔබට තිබෙනවානම්.
හිමොෆිලියාව වැනි අසනීපයක් ඔබට තිබෙනවා නම්.
ආමාශයේ තුවාල ඇති වී ඇත්නම්. දරුණු ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඔබ වියාග්‍රා භාවිතා නොකළ යුතුයි.
ඒ වගේම ඖෂධය ලබා ගැනීමෙන් පසු පැය 4කට වඩා වැඩි කාලයක් පුරා ලිංගික උත්තේජනය පැවතුනොත් හෝ ක්ෂණික පෙනීමේ හෝ ඇසීමේ ගැටළුවක් මතු වුනොත් වහාම වෛද්‍ය වරයෙක් හමුවෙන්න.වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතිව මෙය භාවිතා කිරීම නුසුදුසු බවත් සිහි තබා ගැනීම වටිනවා.
ඒ වගේම මෙය ලබා ගත යුතු වන්නේ ඔබ ලිංගික ක්‍රියාවක නිරත වෙන්නට පැයකට පමණ කලින්.
නියමිත මාත්‍රාවට වඩා ලබා ගැනීම නොකළ යුතුමයි. ඒ මගින් ඔබේ ලිංගික උත්තේජන කාලය වැඩි කරනවාය කියා ඔබ සිතුවත් එයින් ඔබේ ශිශ්නයට හානි පැමිණෙන බව මතක තබා ගන්න.
ඒ වගේම මිදි හෝ මිදි යෙදු කිසිම ආහාරයක් මේ සමග ලබා ගන්නට එපා. ඒ මගින් දරුණු ප්‍රතික්‍රියා ඇති වනවා.
එමෙන්ම වියාග්‍රා ලබා ගැනීම සමග මත්පැන් භාවිතයත් නුසුදුසුයි. මේ මගින් අතුරු ප්‍රතිපල ඇති කරනවා.
ඇති විය හැකි අතුරු ප්‍රතිපල තමයි මේ.
  • මුහුණ, තොල්, දිව ඉදිමීම.
  • හුස්ම ගැනීමේ අපහසුතා.
  • ක්ෂණිකව අන්ධ වීම හෝ පෙනීමේ අපහසුතා.
  • ශ්‍රවන ආභාධ.
  • පපුව කැක්කුම්.
  • ඇත උරහිස හෝ බෙල්ලේ අපහසුතා.
  • අත් පා ඉදිමීම.
  • කලන්තය.
  • ඔලුව කැක්කුම.
 මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.ඒ වගේම වෛද්‍ය වරයාට ඔබ ලබා ගන්නා අනෙක් ඖෂධ ගැන දැනුම් දෙන්න.
අවසාන වශයෙන් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ ලිංගික බෙඅහිනතාවය ඔබට තනිවම තීරණය කරන්නට බැහැ. ඔබ වෛද්‍ය වරයෙක්ගේ උපදෙස් පතන්නට ඕනෑ. ඒ වගේම හිතුමතේට මෙවැනි ඖෂධ ගන්නට යොමු වෙන්නටත් එපා.
 
අම්මට සිරි ඉසුරු මල්ලියා හුගක් ස්ටඩි  කරලා තියෙන්නෙ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
25 Jan 2015 11:28 PM
Posted By kingD on 25 Jan 2015 11:05 PM

මුහුණ, තොල්, දිව ඉදිමීම. හුස්ම ගැනීමේ අපහසුතා. ක්ෂණිකව අන්ධ වීම හෝ පෙනීමේ අපහසුතා. ශ්‍රවන ආභාධ. පපුව කැක්කුම්. ඇත උරහිස හෝ බෙල්ලේ අපහසුතා. අත් පා ඉදිමීම. කලන්තය. ඔලුව කැක්කුම.  මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.ඒ වගේම වෛද්‍ය වරයාට ඔබ ලබා ගන්නා අනෙක් ඖෂධ ගැන දැනුම් දෙන්න. අවසාන වශයෙන් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ ලිංගික බෙඅහිනතාවය ඔබට තනිවම තීරණය කරන්නට බැහැ. ඔබ වෛද්‍ය වරයෙක්ගේ උපදෙස් පතන්නට ඕනෑ. ඒ වගේම හිතුමතේට මෙවැනි ඖෂධ ගන්නට යොමු වෙන්නටත් එපා.
 
අම්මට සිරි ඉසුරු මල්ලියා හුගක් ස්ටඩි  කරලා තියෙන්නෙ 

ow ow loku unanduwak thiyena bawa penawa

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
26 Jan 2015 09:08 AM
Posted By isurusam on 23 Jan 2015 08:17 PM

magen ahala wadak na kingD mama thama thanikadaya.oya inna anith ayagen ahalabalanna.me mage adahasuth nemei...............

එතකොට මේ කියල තියෙන දේවල් ඇත්ත නෙමෙයිද..?

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
26 Jan 2015 09:18 AM
Posted By isurusam on 25 Jan 2015 09:34 AM

ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
වියාග්‍රා” නැත්නම් ‘සිල්ඩනෆිල්’ කියන්නේ ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ඖෂධයක්. ලිංගික උත්තේජනය සඳහා වන හැම බෙහෙතක්ම වගේ වියාග්‍රා පාවිච්චි කරද්දීත් ඔබ ඒ ගැන දැනුවත්ව සිටීම වැදගත්. මොකද හැම බෙහෙතක් වගේම මෙහි ඇති අතුරු පල ඔබ හිතන්නෙවත් නැති තරම් දරුණු විය හැකි නිසයි.

වියාග්‍රා ලිංගික බෙලහිනතාවයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා. මෙහි ගැටලුව වන්නේ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් තොරවම තමන්ට ලිංගික බෙලහිනතාවය ඇති කියා සිතන්නටත් තමන්ට අවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ භාවිතා කරන්නටත් දැන් ගොඩක් අය යොමු වී තිබීම.
බොහෝ දෙනා මෙය යොදා ගන්නේ ලිංගික උත්තේජනය වැඩි කාලයක් පවත්වා ගැනීම සඳහායි.
මුලින්ම ඔබ දැනුවත් විය යුතුයි මෙය භාවිතා කරන්නට නුසුදුසු අවස්ථා ගැන.

ඔබ හදවත් රෝගියෙක් නම් සහ ඒ සඳහා ඖෂධ භාවිතා කරමින් සිටිනවා නම් වියාග්‍රා ඔබට මාරු කැඳවිය හැකියි. මොකද ඔබට ලබා දෙන සමහර ඖෂධ (Nitrate drugs) මෙය සමග ප්‍රතික්‍රියා කරලා ඔබේ රෝගී තත්වය වැඩි කල හැකි වන නිසයි.
 ඒ වගේම පහුගිය මාස 6ක කාලය තුල ඔබට heart attack එකක් හෝ අංශ භාග තත්ත්වයක් අත් වුනා නම් ඔබ වියාග්‍රා පාවිච්චි කරන්න එපා.
රුධිර පීඩන වෙනස් වීමක් (high or low blood pressure) තිබෙනවා නම්.
 වකුගඩු හෝ අක්මාව සම්බන්ධ අසනීප තත්ත්වයක් ඔබට තිබෙනවානම්.
හිමොෆිලියාව වැනි අසනීපයක් ඔබට තිබෙනවා නම්.
ආමාශයේ තුවාල ඇති වී ඇත්නම්. දරුණු ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඔබ වියාග්‍රා භාවිතා නොකළ යුතුයි.
ඒ වගේම ඖෂධය ලබා ගැනීමෙන් පසු පැය 4කට වඩා වැඩි කාලයක් පුරා ලිංගික උත්තේජනය පැවතුනොත් හෝ ක්ෂණික පෙනීමේ හෝ ඇසීමේ ගැටළුවක් මතු වුනොත් වහාම වෛද්‍ය වරයෙක් හමුවෙන්න.වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතිව මෙය භාවිතා කිරීම නුසුදුසු බවත් සිහි තබා ගැනීම වටිනවා.
ඒ වගේම මෙය ලබා ගත යුතු වන්නේ ඔබ ලිංගික ක්‍රියාවක නිරත වෙන්නට පැයකට පමණ කලින්.
නියමිත මාත්‍රාවට වඩා ලබා ගැනීම නොකළ යුතුමයි. ඒ මගින් ඔබේ ලිංගික උත්තේජන කාලය වැඩි කරනවාය කියා ඔබ සිතුවත් එයින් ඔබේ ශිශ්නයට හානි පැමිණෙන බව මතක තබා ගන්න.
ඒ වගේම මිදි හෝ මිදි යෙදු කිසිම ආහාරයක් මේ සමග ලබා ගන්නට එපා. ඒ මගින් දරුණු ප්‍රතික්‍රියා ඇති වනවා.
එමෙන්ම වියාග්‍රා ලබා ගැනීම සමග මත්පැන් භාවිතයත් නුසුදුසුයි. මේ මගින් අතුරු ප්‍රතිපල ඇති කරනවා.
ඇති විය හැකි අතුරු ප්‍රතිපල තමයි මේ.
  • මුහුණ, තොල්, දිව ඉදිමීම.
  • හුස්ම ගැනීමේ අපහසුතා.
  • ක්ෂණිකව අන්ධ වීම හෝ පෙනීමේ අපහසුතා.
  • ශ්‍රවන ආභාධ.
  • පපුව කැක්කුම්.
  • ඇත උරහිස හෝ බෙල්ලේ අපහසුතා.
  • අත් පා ඉදිමීම.
  • කලන්තය.
  • ඔලුව කැක්කුම.
 මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.ඒ වගේම වෛද්‍ය වරයාට ඔබ ලබා ගන්නා අනෙක් ඖෂධ ගැන දැනුම් දෙන්න.
අවසාන වශයෙන් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ ලිංගික බෙඅහිනතාවය ඔබට තනිවම තීරණය කරන්නට බැහැ. ඔබ වෛද්‍ය වරයෙක්ගේ උපදෙස් පතන්නට ඕනෑ. ඒ වගේම හිතුමතේට මෙවැනි ඖෂධ ගන්නට යොමු වෙන්නටත් එපා.
 
මේවා ට්‍රයි කරන්න එපා.....හිරේ යන්න වෙන්නේ........

මේක දැක්කම මතවෙනවා මාරු කතාවක්, අපේ ඉසව්වට තැපැල් බෙදන්නේ එන්නේ අපේ වයසේ විතර බුවෙක්....(මගේ ෂොප් එකට හැම දාම මොකක් හරි ebay  පාර්සලයක් හරි ලියුමක් එනවාමයි ඒ නිසා බුවා හැම දාම එනවා)  මිනිහා කියනවා අපේ පැත්තේ තියෙන සුප්‍රසිද්ධ ඉදිකිරීම් ද්‍රව්‍ය සැපයුම් සමාගමක නම කියලා...එකේ වැඩ කරන කාන්තා  උදවියට විතරක් පාර්සල් 25-30 විතර එනවලු ඒවා ගේන්නත් අමාරුයිලු ...බැටරි වලින් ක්‍රියාකරන අහවල් ඒවා ත් ගේනවලු....( මම ඇහුව ඉතින් කොහොමද දන්නේ කියලා, සමහර පාර්සල් පෙට්ටි වල දාල නෙමෙයිලු තියෙන්නේ පොලිතීන් උර වල දාල විතරලු...ඇල්ලුවම කියන්න පුළුවන් ලු,) 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
26 Jan 2015 06:10 PM
Posted By Imalka on 26 Jan 2015 09:18 AM
Posted By isurusam on 25 Jan 2015 09:34 AM

ලිංගික උත්තේජනයට බොන ‘වියාග්‍රා’ ගැන දන්නවාද?
වියාග්‍රා” නැත්නම් ‘සිල්ඩනෆිල්’ කියන්නේ ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා වන ඖෂධයක්. ලිංගික උත්තේජනය සඳහා වන හැම බෙහෙතක්ම වගේ වියාග්‍රා පාවිච්චි කරද්දීත් ඔබ ඒ ගැන දැනුවත්ව සිටීම වැදගත්. මොකද හැම බෙහෙතක් වගේම මෙහි ඇති අතුරු පල ඔබ හිතන්නෙවත් නැති තරම් දරුණු විය හැකි නිසයි.

වියාග්‍රා ලිංගික බෙලහිනතාවයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරනු ලබනවා. මෙහි ගැටලුව වන්නේ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් වලින් තොරවම තමන්ට ලිංගික බෙලහිනතාවය ඇති කියා සිතන්නටත් තමන්ට අවශ්‍ය ලෙස මෙවැනි ඖෂධ භාවිතා කරන්නටත් දැන් ගොඩක් අය යොමු වී තිබීම.
බොහෝ දෙනා මෙය යොදා ගන්නේ ලිංගික උත්තේජනය වැඩි කාලයක් පවත්වා ගැනීම සඳහායි.
මුලින්ම ඔබ දැනුවත් විය යුතුයි මෙය භාවිතා කරන්නට නුසුදුසු අවස්ථා ගැන.

ඔබ හදවත් රෝගියෙක් නම් සහ ඒ සඳහා ඖෂධ භාවිතා කරමින් සිටිනවා නම් වියාග්‍රා ඔබට මාරු කැඳවිය හැකියි. මොකද ඔබට ලබා දෙන සමහර ඖෂධ (Nitrate drugs) මෙය සමග ප්‍රතික්‍රියා කරලා ඔබේ රෝගී තත්වය වැඩි කල හැකි වන නිසයි.
 ඒ වගේම පහුගිය මාස 6ක කාලය තුල ඔබට heart attack එකක් හෝ අංශ භාග තත්ත්වයක් අත් වුනා නම් ඔබ වියාග්‍රා පාවිච්චි කරන්න එපා.
රුධිර පීඩන වෙනස් වීමක් (high or low blood pressure) තිබෙනවා නම්.
 වකුගඩු හෝ අක්මාව සම්බන්ධ අසනීප තත්ත්වයක් ඔබට තිබෙනවානම්.
හිමොෆිලියාව වැනි අසනීපයක් ඔබට තිබෙනවා නම්.
ආමාශයේ තුවාල ඇති වී ඇත්නම්. දරුණු ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඔබ වියාග්‍රා භාවිතා නොකළ යුතුයි.
ඒ වගේම ඖෂධය ලබා ගැනීමෙන් පසු පැය 4කට වඩා වැඩි කාලයක් පුරා ලිංගික උත්තේජනය පැවතුනොත් හෝ ක්ෂණික පෙනීමේ හෝ ඇසීමේ ගැටළුවක් මතු වුනොත් වහාම වෛද්‍ය වරයෙක් හමුවෙන්න.වෛද්‍යවරයෙකුගේ උපදෙස් නැතිව මෙය භාවිතා කිරීම නුසුදුසු බවත් සිහි තබා ගැනීම වටිනවා.
ඒ වගේම මෙය ලබා ගත යුතු වන්නේ ඔබ ලිංගික ක්‍රියාවක නිරත වෙන්නට පැයකට පමණ කලින්.
නියමිත මාත්‍රාවට වඩා ලබා ගැනීම නොකළ යුතුමයි. ඒ මගින් ඔබේ ලිංගික උත්තේජන කාලය වැඩි කරනවාය කියා ඔබ සිතුවත් එයින් ඔබේ ශිශ්නයට හානි පැමිණෙන බව මතක තබා ගන්න.
ඒ වගේම මිදි හෝ මිදි යෙදු කිසිම ආහාරයක් මේ සමග ලබා ගන්නට එපා. ඒ මගින් දරුණු ප්‍රතික්‍රියා ඇති වනවා.
එමෙන්ම වියාග්‍රා ලබා ගැනීම සමග මත්පැන් භාවිතයත් නුසුදුසුයි. මේ මගින් අතුරු ප්‍රතිපල ඇති කරනවා.
ඇති විය හැකි අතුරු ප්‍රතිපල තමයි මේ.
මුහුණ, තොල්, දිව ඉදිමීම. හුස්ම ගැනීමේ අපහසුතා. ක්ෂණිකව අන්ධ වීම හෝ පෙනීමේ අපහසුතා. ශ්‍රවන ආභාධ. පපුව කැක්කුම්. ඇත උරහිස හෝ බෙල්ලේ අපහසුතා. අත් පා ඉදිමීම. කලන්තය. ඔලුව කැක්කුම.  මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.ඒ වගේම වෛද්‍ය වරයාට ඔබ ලබා ගන්නා අනෙක් ඖෂධ ගැන දැනුම් දෙන්න. අවසාන වශයෙන් ඔබ අවධාරණය කරගත යුතු වන්නේ ලිංගික බෙඅහිනතාවය ඔබට තනිවම තීරණය කරන්නට බැහැ. ඔබ වෛද්‍ය වරයෙක්ගේ උපදෙස් පතන්නට ඕනෑ. ඒ වගේම හිතුමතේට මෙවැනි ඖෂධ ගන්නට යොමු වෙන්නටත් එපා.
 
මේවා ට්‍රයි කරන්න එපා.....හිරේ යන්න වෙන්නේ........

මේක දැක්කම මතවෙනවා මාරු කතාවක්, අපේ ඉසව්වට තැපැල් බෙදන්නේ එන්නේ අපේ වයසේ විතර බුවෙක්....(මගේ ෂොප් එකට හැම දාම මොකක් හරි ebay  පාර්සලයක් හරි ලියුමක් එනවාමයි ඒ නිසා බුවා හැම දාම එනවා)  මිනිහා කියනවා අපේ පැත්තේ තියෙන සුප්‍රසිද්ධ ඉදිකිරීම් ද්‍රව්‍ය සැපයුම් සමාගමක නම කියලා...එකේ වැඩ කරන කාන්තා  උදවියට විතරක් පාර්සල් 25-30 විතර එනවලු ඒවා ගේන්නත් අමාරුයිලු ...බැටරි වලින් ක්‍රියාකරන අහවල් ඒවා ත් ගේනවලු....( මම ඇහුව ඉතින් කොහොමද දන්නේ කියලා, සමහර පාර්සල් පෙට්ටි වල දාල නෙමෙයිලු තියෙන්නේ පොලිතීන් උර වල දාල විතරලු...ඇල්ලුවම කියන්න පුළුවන් ලු,) 

e kiyanne oya patte kaanthawanta adu paadu kam thiyenawa..paw ane eyala

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
26 Jan 2015 06:13 PM
indikata kanthawan gana mara dukaine................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
02 Feb 2015 08:06 AM

 .........

no comment.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
05 May 2015 01:32 AM

අනුරාගය​ ඇතිකරන ආහාර​

මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි.

සරාගී මනෝභාවය ඇතිකරන සමහර ආහාරයන් ගැන බලමු

කොට්ටම්බා  'Almonds'

අයිතිහාසිකව කොට්ටඅම්බා සාරවත් ආහාරයක සළකුනක් වන අතර එය සෞක්‍යමව ප්‍රෝටීන් බහුල ආහාරයක්. සියල්ලටම එහා ස්වභාවික වාජිකරනයක්. එහි ඇති සුවඳ ස්ත්‍රීන් ආකර්ශනය කරයි.

හාතාවාරිය​ 'Asparagus' 

මෙය ඉතා අගනා අනුරාග උත්තේජකයක් වන අතර එහි විටමින් ඊ බහුලව අඩංගුයි. මෙය කාමුක හෝමෝන නිපදවීමට සහාය වෙයි. මෙය එක්තරා වාජිකරනයක් ලෙස හඳුනා ගැනීමෙන් පසු බොහෝ ආශ්‍රමවල මෙය ආහරයක් ලෙස තහනම් කරන ලදී. දින තුනක් නොකඩවා හාතවාරිය ආහාරයට ගැනීමෙන් අතිශයින් වෙනස් ප්‍රතිපළ දැක ගත හැකි බව සඳහන්.

අලිගැටපේර 'Avocado' 
 
නිවර්තන කලාපීය පලතුරක් වන අලිගැටපේරවල අඩංගු හරිත පදාර්තය විටමින් බී සහ පොටෑසියම් සමන්විත නිසා පුරුෂ හෝමෝන වැඩිකරයි. ස්ත්‍රීන්ගේ ථයිරොයිඩ් ග්‍රන්තයද සමබර කර කාම ශක්තිය වර්ධනය කරයි. ඇzටෙක්වරු අලිපේර ගස අන්ඩ ගස ලෙස නම් කිරීම විමතියක් නොවෙයි. එය එහි අඩංගු වාජිකරන ගුනය නිසාය.

ඇම්බන් කෙසෙල් 'Bananas' 
 
මෙම පළතුරුවල අඩංගු බ්‍රෝමලෙයින් සහ එන්ස​zයිම නිසා පුරුෂ ශක්තිය වර්ධනය කරයි. මෙයට අමතරව​ මෙය තුල අඩංගු පොටැසියම්, විටමින් බී සහ රිබෝෆ්ලේවින් සාමාන්‍ය​ ශරීර ශක්තියද වර්ධනය කරයි

සැල්දිරි 'Celery'
 
සැල්දිරි රාගය උපදවන ආහාරයන් අතර සැළැකිය යුතු තැනක් නොගන්නා නමුත් කැලරි අඩු මෙම එළවලුවල අඩංගු දුර්ගන්දයින් තොර හෝමෝනයක් මෙය අනුබව කළ​ පුරුශයාගෙන් නිකුත්වීම නිසා ස්ත්‍රීයගේ රාගය මතුවීමක් ඇති කරයි.
 
මිරිස් 'Chillis'
 
 සැර​ මිරිස්වල කැපැසයින් නැමැති රසානය අඩංගු හෙයින් එමගින් නිකුත්කරන එන්ඩෝපින් මගින් සතුට සහ සම්හෝගය ඇතිකරයි. මිරිස් රුදිර ගලනය වේගවත් කරන අතර හර්ද ස්පන්දනයද ඉහළ දමයි. නහර අවසානයන් උත්තෙජනය කරන නිසා රාගීය අවශයතාවයන් මතුවෙයි.
 
චොකොලට් 'Chocolate'
 
ආදර රසායනය නමින් හැඳින්වූ චොකොලට්, සන්සර්ගයේ උපරිම ප්‍රතිපලයක් ලබන්නට නම් විශාල ප්‍රමානයක් චොකොලට් ආහාරයට ගෙන පසුව තම අන්තපුරයට ඇතුලුවන ලෙස ඇzටෙක් අගරජ මොන්ටෙzඕ හට උපදෙස් ලැබී තිබුනි. නවක යුගයේද එම චොකොලට්වල ඇති රාගය උපදවන ගති ගැන සඳහන්.
 
අත්තික්කා 'Figs'
 
 සිරියාව නිජබිබ කරගෙන ඇති අත්තික්කා පැරනි මාංශ සපිරි සරාගී පළතුර, ස්ත්‍රී ලිංගය පෙර තිබූ ඒ ආකාරයේම ප්‍රතිවලිත කරන්න සමත්. අත්තික්කාවල ඇමයිනෝ අම්ලය බහුලව ඇති නිසා සරාගීය ඉහල දමා සවිබලයද වැඩිකරයි.
 
ඉඟුරු 'Ginger'
 
විටමින් සී, සිzන්ක් හා මැග්නීසියම් අඩංගු ඉඟුරු රුදිර සංසරන පද්දතිය උත්තේජනය කර රහස් අවයවයන් වෙත රුදිරය ගැලීමට සලසයි. එමගින් කාමරාගය ඉහල දමනයි. කාමසූත්‍රයේද මේ ගැන සඳහන්.
 
බෙල්ලා'Oysters'
 
 මෙය ස්ත්‍රී රහස් අංගයන්වල ශක්තිමත් අනුහාරයක් වෙන අතර අදිබලගතු වාජිකරනයක් ලෙසද නම් දරා ඇත​. මෙහි අඩංගු සිzන්ක් ඛනිජය ටෙස්ටොටෙරොන් නිපදවීමට සහාය වන අතර මෙහි තවත් අම්ලයක් වන ඇස්zපාටික් රාගීය හෝමෝන නිකුත් කරවන රසායනයේ ක්‍රියාරම්බකයකි.
 
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
05 May 2015 02:35 AM

මේ දේවල් දැම්මේ අත්  දැකිමෙන්ද ?

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
05 May 2015 03:22 AM
මම ඊයේ දැක්කා අල්ලපු ගෙදර හාතාවාරිය වැලක් අපේ වත්තේ වැටට උඩින් ඇවිත් තියෙනවා..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
05 May 2015 03:40 AM
Posted By maduranga001 on 05 May 2015 03:22 AM
මම ඊයේ දැක්කා අල්ලපු ගෙදර හාතාවාරිය වැලක් අපේ වත්තේ වැටට උඩින් ඇවිත් තියෙනවා..

වහාම ඒ ගෙදර ඇන්ටිට කියපන්.......

ඇන්ටිගේ පුතා හාතාවාරිය වලට සාත්තු සප්පායම් කර කර උඹේ ගෙදර පැත්තට එබිකම් කරනවා ඇති...

බරපතලම කාරනාව ඒ ගෙදර උදවිය උදේට  හාතවාරිය කැඳ බොනවලු නේද..? ඉතින් ප්‍රවේසමෙන්...ආ 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
05 May 2015 03:51 AM
Posted By maduranga001 on 05 May 2015 03:22 AM
මම ඊයේ දැක්කා අල්ලපු ගෙදර හාතාවාරිය වැලක් අපේ වත්තේ වැටට උඩින් ඇවිත් තියෙනවා..

හොද කාලෙ ලබාගෙන එනවා වගෙ ..එකයි අල්ලපු වැටෙ පලදාව එන්නෙ ..නෙලාගෙන කන්න තියෙන්නෙ ,,ඇගටනෙ

අපට කොයින්ද එහෙම වාසනවක්  

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
05 May 2015 03:54 AM
Posted By isurusam on 05 May 2015 02:35 AM

මේ දේවල් දැම්මේ අත්  දැකිමෙන්ද ?

අත පය වත් හැදෙන්න උදෙ හවා මෙවා හොයගෙන කාපන් මල්ලි ..අපරාදෙ ඇගෙ හොදම ටික  

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
05 May 2015 04:00 AM
Posted By Imalka on 05 May 2015 03:40 AM
Posted By maduranga001 on 05 May 2015 03:22 AM
මම ඊයේ දැක්කා අල්ලපු ගෙදර හාතාවාරිය වැලක් අපේ වත්තේ වැටට උඩින් ඇවිත් තියෙනවා..

වහාම ඒ ගෙදර ඇන්ටිට කියපන්.......

ඇන්ටිගේ පුතා හාතාවාරිය වලට සාත්තු සප්පායම් කර කර උඹේ ගෙදර පැත්තට එබිකම් කරනවා ඇති...

බරපතලම කාරනාව ඒ ගෙදර උදවිය උදේට  හාතවාරිය කැඳ බොනවලු නේද..? ඉතින් ප්‍රවේසමෙන්...ආ 

පුතා තවම දෙක වසරේ බන්.. අනෙක ඇන්ටි කෙනෙක් නෙවෙයි.. අක්කා කෙනෙක්..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
05 May 2015 04:03 AM
Posted By Ind007ka on 05 May 2015 03:51 AM
Posted By maduranga001 on 05 May 2015 03:22 AM
මම ඊයේ දැක්කා අල්ලපු ගෙදර හාතාවාරිය වැලක් අපේ වත්තේ වැටට උඩින් ඇවිත් තියෙනවා..

හොද කාලෙ ලබාගෙන එනවා වගෙ ..එකයි අල්ලපු වැටෙ පලදාව එන්නෙ ..නෙලාගෙන කන්න තියෙන්නෙ ,,ඇගටනෙ

අපට කොයින්ද එහෙම වාසනවක්  

මම දැක්ක එහෙන් මෙහෙන් කටු තියෙනවා.. ඇනෙයි කියලා හිතලා පෝය දවසේ කටු ඇනගන්නේ මොකටෙයි කියලා මම ගෙදර තිබුණු මුගුණුවැන්න මැල්ලුමම කාලා නිකන් හිටියා..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
05 May 2015 04:07 AM
Posted By maduranga001 on 05 May 2015 04:00 AM
Posted By Imalka on 05 May 2015 03:40 AM
Posted By maduranga001 on 05 May 2015 03:22 AM
මම ඊයේ දැක්කා අල්ලපු ගෙදර හාතාවාරිය වැලක් අපේ වත්තේ වැටට උඩින් ඇවිත් තියෙනවා..

වහාම ඒ ගෙදර ඇන්ටිට කියපන්.......

ඇන්ටිගේ පුතා හාතාවාරිය වලට සාත්තු සප්පායම් කර කර උඹේ ගෙදර පැත්තට එබිකම් කරනවා ඇති...

බරපතලම කාරනාව ඒ ගෙදර උදවිය උදේට  හාතවාරිය කැඳ බොනවලු නේද..? ඉතින් ප්‍රවේසමෙන්...ආ 

පුතා තවම දෙක වසරේ බන්.. අනෙක ඇන්ටි කෙනෙක් නෙවෙයි.. අක්කා කෙනෙක්..

ශා මරු වයස  

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
05 May 2015 04:13 AM
ඔය හාතාවාරිය නෙළන්න ගිහින් කටුත් ඇනගෙන වෙනදා කාපු මුකුණුවැන්න ටිකවත් නැතිවෙන පොටක් ඕක.

(හාතාවාරිය තිත්තයි කියලා නරියෙක් කිව්වාය කියල මම අහල තියෙනවා..)

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
05 May 2015 04:20 AM
Posted By maduranga001 on 05 May 2015 04:13 AM
ඔය හාතාවාරිය නෙළන්න ගිහින් කටුත් ඇනගෙන වෙනදා කාපු මුකුණුවැන්න ටිකවත් නැතිවෙන පොටක් ඕක.

(හාතාවාරිය තිත්තයි කියලා නරියෙක් කිව්වාය කියල මම අහල තියෙනවා..)
 
කොහොම උනත් අල්ලපු වැටේ අල හාරන්නේ බලාගෙන...මම කිව්වේ හාතාවාරිය අල..

0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>