You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Aug 2019 10:29 AM by  Indika Dampahala
සාර්ථක යුග දිවියකට ආයුර්වේද ප්‍රතිකාර
 76 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 May 2015 04:35 AM
ටිකක් දුර හාතවරිය අලයක් හොයාගනින් ............ලගපාත කරදරයි .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 May 2015 04:50 AM
ගෙදර වවාගෙන තමයි කන දෙයක් කන්නේ මම..

ඉසුරු මල්ලිත් පාඩමකට ගත්තොත් හොදයි මේවා.. එක එක අල බලන් ඉඳලා එක අලයක් වත් නැතිව ඉන්නයි වෙන්නේ අන්තිමට..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 May 2015 06:13 AM
ඉසුරු මල්ලි නම් දෙන්නේ නරක උපදෙස් මයි ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 May 2015 06:15 AM
Posted By Ind007ka on 05 May 2015 01:32 AM

අනුරාගය​ ඇතිකරන ආහාර​

 

මිනිසාගේ සරාගි මනෝභාවය ඇතිකරන හා කාමය උත්පාදනය කිරීමෙහිලා අනිකුත් සියළු දේ අභිබවා අප ගන්නා ආහාර ඉදිරියෙන් සිටී. කාමය සූන්‍යකරන අහාරද අතර වෙයි. දෙදෙනා තනිවී රාත්‍රී භෝජනය ගැනීම යම් සරාගී මනෝභාවයක් ඇති කළත් එම ආහාර වේල සපයා ගන්නා අහාර වට්ටෝරුව එය තව වැඩි කර දීමක් හෝ නොසිතූ ලෙස එය උඩු යටිකුරු කිරීමටද සමත් වෙයි.  එනිසා සංසර්ග සතුට උපරිමව විඳින්න බලාපොරොත්තුවන අපි සැමවිට අප ගන්නා ආහරයන් ගැන සැළකිලිමත් විය යුතුයි.

සරාගී මනෝභාවය ඇතිකරන සමහර ආහාරයන් ගැන බලමු



කොට්ටම්බා  'Almonds'


අයිතිහාසිකව කොට්ටඅම්බා සාරවත් ආහාරයක සළකුනක් වන අතර එය සෞක්‍යමව ප්‍රෝටීන් බහුල ආහාරයක්. සියල්ලටම එහා ස්වභාවික වාජිකරනයක්. එහි ඇති සුවඳ ස්ත්‍රීන් ආකර්ශනය කරයි.

හාතාවාරිය​ 'Asparagus' 

මෙය ඉතා අගනා අනුරාග උත්තේජකයක් වන අතර එහි විටමින් ඊ බහුලව අඩංගුයි. මෙය කාමුක හෝමෝන නිපදවීමට සහාය වෙයි. මෙය එක්තරා වාජිකරනයක් ලෙස හඳුනා ගැනීමෙන් පසු බොහෝ ආශ්‍රමවල මෙය ආහරයක් ලෙස තහනම් කරන ලදී. දින තුනක් නොකඩවා හාතවාරිය ආහාරයට ගැනීමෙන් අතිශයින් වෙනස් ප්‍රතිපළ දැක ගත හැකි බව සඳහන්.


 

 
අලිගැටපේර 'Avocado' 
 
නිවර්තන කලාපීය පලතුරක් වන අලිගැටපේරවල අඩංගු හරිත පදාර්තය විටමින් බී සහ පොටෑසියම් සමන්විත නිසා පුරුෂ හෝමෝන වැඩිකරයි. ස්ත්‍රීන්ගේ ථයිරොයිඩ් ග්‍රන්තයද සමබර කර කාම ශක්තිය වර්ධනය කරයි. ඇzටෙක්වරු අලිපේර ගස අන්ඩ ගස ලෙස නම් කිරීම විමතියක් නොවෙයි. එය එහි අඩංගු වාජිකරන ගුනය නිසාය.


 

 

ඇම්බන් කෙසෙල් 'Bananas' 
 

මෙම පළතුරුවල අඩංගු බ්‍රෝමලෙයින් සහ එන්ස​zයිම නිසා පුරුෂ ශක්තිය වර්ධනය කරයි. මෙයට අමතරව​ මෙය තුල අඩංගු පොටැසියම්, විටමින් බී සහ රිබෝෆ්ලේවින් සාමාන්‍ය​ ශරීර ශක්තියද වර්ධනය කරයි


 


සැල්දිරි 'Celery'
 
සැල්දිරි රාගය උපදවන ආහාරයන් අතර සැළැකිය යුතු තැනක් නොගන්නා නමුත් කැලරි අඩු මෙම එළවලුවල අඩංගු දුර්ගන්දයින් තොර හෝමෝනයක් මෙය අනුබව කළ​ පුරුශයාගෙන් නිකුත්වීම නිසා ස්ත්‍රීයගේ රාගය මතුවීමක් ඇති කරයි.
 
මිරිස් 'Chillis'
 
 සැර​ මිරිස්වල කැපැසයින් නැමැති රසානය අඩංගු හෙයින් එමගින් නිකුත්කරන එන්ඩෝපින් මගින් සතුට සහ සම්හෝගය ඇතිකරයි. මිරිස් රුදිර ගලනය වේගවත් කරන අතර හර්ද ස්පන්දනයද ඉහළ දමයි. නහර අවසානයන් උත්තෙජනය කරන නිසා රාගීය අවශයතාවයන් මතුවෙයි.
 
චොකොලට් 'Chocolate'
 
ආදර රසායනය නමින් හැඳින්වූ චොකොලට්, සන්සර්ගයේ උපරිම ප්‍රතිපලයක් ලබන්නට නම් විශාල ප්‍රමානයක් චොකොලට් ආහාරයට ගෙන පසුව තම අන්තපුරයට ඇතුලුවන ලෙස ඇzටෙක් අගරජ මොන්ටෙzඕ හට උපදෙස් ලැබී තිබුනි. නවක යුගයේද එම චොකොලට්වල ඇති රාගය උපදවන ගති ගැන සඳහන්.
 
අත්තික්කා 'Figs'
 
 සිරියාව නිජබිබ කරගෙන ඇති අත්තික්කා පැරනි මාංශ සපිරි සරාගී පළතුර, ස්ත්‍රී ලිංගය පෙර තිබූ ඒ ආකාරයේම ප්‍රතිවලිත කරන්න සමත්. අත්තික්කාවල ඇමයිනෝ අම්ලය බහුලව ඇති නිසා සරාගීය ඉහල දමා සවිබලයද වැඩිකරයි.
 
ඉඟුරු 'Ginger'
 
විටමින් සී, සිzන්ක් හා මැග්නීසියම් අඩංගු ඉඟුරු රුදිර සංසරන පද්දතිය උත්තේජනය කර රහස් අවයවයන් වෙත රුදිරය ගැලීමට සලසයි. එමගින් කාමරාගය ඉහල දමනයි. කාමසූත්‍රයේද මේ ගැන සඳහන්.
 
බෙල්ලා'Oysters'
 
 මෙය ස්ත්‍රී රහස් අංගයන්වල ශක්තිමත් අනුහාරයක් වෙන අතර අදිබලගතු වාජිකරනයක් ලෙසද නම් දරා ඇත​. මෙහි අඩංගු සිzන්ක් ඛනිජය ටෙස්ටොටෙරොන් නිපදවීමට සහාය වන අතර මෙහි තවත් අම්ලයක් වන ඇස්zපාටික් රාගීය හෝමෝන නිකුත් කරවන රසායනයේ ක්‍රියාරම්බකයකි.
 
 

එදිනෙදා කන කෑම ජාති නේ කීපයක්ම ..... අයේ අමුතුවෙන් හොයන්න ඕනේ නැ

 

 

 

 

 

0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
05 May 2015 06:57 AM
අත්දුටුයි ප්‍රක්තියක්ශයි හොදේ වෑඩ කරනවා එලටම
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2015 06:16 PM
Posted By kapila ranjith on 05 May 2015 06:57 AM
අත්දුටුයි ප්‍රක්තියක්ශයි හොදේ වෑඩ කරනවා එලටම

 

 

 

මෙන්න සාර්තක රතිපල ලැබු අපෙ stun සාමජිකයෙක්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 May 2015 07:24 PM
අනේ වාසනාවන්..! අපිටත් කියමු බලන්න මොනව කාලද ඔතැනින් හොදටම අත්දුටුවේ කියලා..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 May 2015 09:19 PM
podi unnwa narak kranawaa ubala.....
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
05 May 2015 10:41 PM
Posted By isurusam on 05 May 2015 09:19 PM
podi unnwa narak kranawaa ubala.....

 

යකෝ...."පොඩි" උන්   තමයි මේවා පාවිච්චි කල යුතු  වෙන්නේ......

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 May 2015 10:51 PM
Posted By Imalka on 05 May 2015 10:41 PM

 

යකෝ...."පොඩි" උන්   තමයි මේවා පාවිච්චි කල යුතු  වෙන්නේ......

ඒක පොඩි අය මේව ගත්තම හරියනවද..

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2015 10:58 PM
Posted By indika76 on 05 May 2015 10:51 PM
Posted By Imalka on 05 May 2015 10:41 PM

 

යකෝ...."පොඩි" උන්   තමයි මේවා පාවිච්චි කල යුතු  වෙන්නේ......

ඒක පොඩි අය මේව ගත්තම හරියනවද..

 

 

 

අරන් බලන්න ....

 

 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 May 2015 11:00 PM
Posted By Ind007ka on 05 May 2015 10:58 PM

අරන් බලන්න ....

මට වැඩක් නෑ මචං.. විල් බැරක්කයක තියාගෙන යන්නේ..

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 May 2015 11:02 PM
Posted By indika76 on 05 May 2015 11:00 PM
Posted By Ind007ka on 05 May 2015 10:58 PM

අරන් බලන්න ....

මට වැඩක් නෑ මචං.. විල් බැරක්කයක තියාගෙන යන්නේ..

 

ඕකනේ කියන්නේ.. බරව පෙත්ත ගෙදෙට්ට ගෙනත් දුන්නත් බොන්නේ නැහැ.. දැන් ඉතිං විදෝනවා..

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 May 2015 11:12 PM
Posted By indika76 on 05 May 2015 11:00 PM
Posted By Ind007ka on 05 May 2015 10:58 PM

අරන් බලන්න ....

මට වැඩක් නෑ මචං.. විල් බැරක්කයක තියාගෙන යන්නේ..

 

 

හප්පට සිරි බැහැලද ?..එහෙනම් රාබු කාපන්

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 May 2015 08:48 AM
ඔක්කොම ලෙඩවල් වලට බෙහෙත් දන්නවනේ අපේ මේ ගොඩ වෙද්දු ටික බලාගෙන යනකොට..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 May 2015 08:29 AM
එකනේ මෙයාලගේ සාර්ථක යුග ජිවිත වල රහස .... අනේ වාසනාවන්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 May 2015 08:47 AM
නරකද කට්ටිය බෝඩ් කෑල්ලක් එල්ලගෙන බෙහෙත් දුන්නනම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 May 2015 06:47 PM
Posted By Rosi on 08 May 2015 08:29 AM
එකනේ මෙයාලගේ සාර්ථක යුග ජිවිත වල රහස .... අනේ වාසනාවන්

 

අන්න රොසි නගාට තෙරුනා  

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 May 2015 09:10 AM
Posted By Ind007ka on 08 May 2015 06:47 PM
Posted By Rosi on 08 May 2015 08:29 AM
එකනේ මෙයාලගේ සාර්ථක යුග ජිවිත වල රහස .... අනේ වාසනාවන්

 

අන්න රොසි නගාට තෙරුනා  

 

 

 

මට තේරුන එකම අයියටත් තේරුනාද

 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 May 2015 01:21 AM

සාර්ථක යුගදිවිය ගැන තාම තේරුම් අරන් නැද්ද මෙයාලා...?

0
You are not authorized to post a reply.
Page 3 of 4 << < 1234 > >>