Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Oct 2020 02:58 PM by Indika Kandanaarachchi පරෙස්සම් වෙන්න හැමෝම 20 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Samantha PathiranageAdvanced MemberPosts:712 05 Oct 2020 03:48 PM ආයෙත් කොරෝනා රැල්ලක් එන්න වගේ නේද යන්නේ? දිව්ලපිටියේ ඊයේ හම්බුන ගෑනු කෙනා වැඩ කරපු ගාර්මන්ට් එකේ 69 කටත් හැදිලා නේද? මේ අය කොහේ කොහේ ගිහින් ඇතිද දන්නේ නෑ. අපේ ස්ටන් එකේ අය ඒ පැත්තේ ඉන්නවාද? කට්ටියම ගොඩක් පරෙස්සමෙන්. මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව අපේ අයගේ නොසැලකිල්ල. දැන් මාස්ක් දාන්නෙම නැති තරම් නේද? කරුණාකරලා මාස්ක් දාන්න. හැම වෙලාවෙම සෞඛය උපදෙස් පිලිපදින්න. පරෙස්සමෙන් හැමෝම. මේ පටන් ගත්ත රැල්ල මෙහෙමම නතරකරලා දාන්න උදව් කරන්න. මගේ රටට දළදා හිමි සරණයි හැමෝම පව්ලේ අයත් පරෙස්සම් කරගෙන තමනුත් පරෙස්සම් වෙන්න හැමෝටම තෙරුවන් සරණයි. 0 Samantha PathiranageAdvanced MemberPosts:712 06 Oct 2020 10:47 AM පරෙස්සමෙන් හැමෝම 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Oct 2020 01:22 PM ඔව්. හැමෝම පුළුවන් තරම් පරෙස්සම් වෙමු. අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණුකොට හැකි සෑම විටම නිවසේ රැඳෙමු. මාස ගානක් නිවසට කොටුවෙන තැනට ආයෙත් රට තල්ලු නොකර ඉඳිමු. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Oct 2020 02:20 PM දැන් 569 ..ඇවිලිලා අවරයි...අපේ මිනිස්සු පිස්සු කෙලිඅයනේ... 0 tea manBasic MemberPosts:288 06 Oct 2020 02:36 PM Kiyala wadak na lock down karanna wenawa mehe wage Parissamin inna kattiyama 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 Oct 2020 04:00 PM ටිකක් ඔලුව ඉහලට ගත්තා විතරයි... 0 isuru sampathSuper Senior MemberPosts:7342 08 Oct 2020 09:27 PM සෞඛය උපදෙස් අකුරටම පිලි පදින්න නැත්තම් මේක පාලනය කරන්න බැරි වෙනවා .අත්‍යවශ්‍ය කාරණාවකට හැරුණුකොට හැකි සෑම විටම නිවසෙම රැදී සිටින්න . 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Oct 2020 01:57 PM හා හා හරි 0 Chathuranga LiyanageBasic MemberPosts:230 09 Oct 2020 05:02 PM ඔව්, තත්වය නම් බරපතලයි මේ සැරේ.. 0 SM THILANKAVeteran MemberPosts:1736 10 Oct 2020 10:32 AM මේ පාරනම් රට වටේ ගිහින් වගේ.... 😷😷😷 0 Samantha PathiranageAdvanced MemberPosts:712 11 Oct 2020 12:59 PM පිස්සු හැදෙනවා නිව්ස් බලද්දී. අච්චර හොඳට තිබ්බ රට... 0 ruwan mahagamaVeteran MemberPosts:1543 20 Oct 2020 08:27 PM qwww dannam loku awadanamaka thiyenne 0 ruwan mahagamaVeteran MemberPosts:1543 21 Oct 2020 01:53 PM gampahata adirineethiya ada 10 n passe 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Oct 2020 04:43 PM වැඩෙ දැන්නම් අමාරුයි වගේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 22 Oct 2020 12:14 AM වැඩෙ දැන්නම් අමාරුයි වගේටික ටික වැඩේ කොර වී ගෙන එන ලයින් එකක් තමා තියෙන්නෙ. 0 Samantha PathiranageAdvanced MemberPosts:712 24 Oct 2020 10:48 AM Posted By maduranga001 on 22 Oct 2020 12:14 AM වැඩෙ දැන්නම් අමාරුයි වගේ ටික ටික වැඩේ කොර වී ගෙන එන ලයින් එකක් තමා තියෙන්නෙ. ටික ටික නෙවෙයි වැඩේ සොරිම වෙලා වගේ 0 ruwan mahagamaVeteran MemberPosts:1543 24 Oct 2020 05:01 PM තවත් සමාජ ගතවෙලා නෑ කියන එකනේ පුදුමේ ඔක්කොම රෝගියෝ මුහුදෙන් වාර්තා වේ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Oct 2020 03:59 PM හැමෝටම හැදිලා මේක දැන් නතර වෙන්නෙ. ප්‍රතිශක්තිකරණය හොඳ එකා ඉතුරුවේවි. 0 ruwan mahagamaVeteran MemberPosts:1543 26 Oct 2020 08:02 AM 👍👍👍 0 Samantha PathiranageAdvanced MemberPosts:712 27 Oct 2020 06:45 PM කේස් එක උච්ච වෙලා නේද? අද දවසට 3 දෙනක් මැරිලා. සතියක්වත් රට වැහුවා නම් හොඳයි. එහෙම නොව්නොත් මහා විනාශයක් වෙන්නේ 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner