You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Apr 2017 04:37 AM by  Indika Kodithuwakku
පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය
 276 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 14 << < 1011121314
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
12 Apr 2017 09:51 AM
ඉන්දික ලට විතරයි වගේ ඇට ගණන් කරල හුරු.. මගේ සුබ පැතුම් කොල්ලෝ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Apr 2017 08:50 PM
මගෙනුත් සුබ පැතුම් ඉන්දික අයියේ .සෙල්ලන් නෑ මේ පාරත් ඉන්දික කෙනෙක්....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
12 Apr 2017 10:24 PM
මගෙනුත් සුභ පැතුම්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
13 Apr 2017 01:30 AM
ඇට ගණන් කර දිනපු 007 හෙවත් ඉන්දිකට 007 ට මාගේ හද පිරි මෙව්වා එක. පුරුදු වැඩේ නිසා අමාරු නැතුව කරගන්න ඇති
සුභ පැතුම්...!
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Apr 2017 04:43 AM
ඉන්දික අයිය්යට මගෙනුත් සුබ පැතුම්,,, මාර හැකියාවක් නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Apr 2017 11:01 AM
ඉන්දික කට්ටියට ඇට ගණන් කරලා පුරුද්දක් තියෙන හැඩයි.. මගෙනුත් සුභ පැතුම් !!
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Apr 2017 07:35 PM
thank you සුභ පැතු හැමොටම ...එල එල ....
…
…
…මට තියෙන ප්‍රශනය දැන් තැග්ගට ලැබුන කාර් එක නවත් වන්න තැනක් නැති එක
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Apr 2017 07:50 PM


ඔක්කෝටම කලින් අපිව රවුමක් එක්කගෙන පලයං මචෝ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Apr 2017 06:17 PM
මේ එහෙනම් අපිත් ඉන්නවා.රවුමක් එක්කරන් යන්නකෝ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Apr 2017 09:19 PM
Posted By indika76 on 12 Apr 2017 12:14 AM
ඉතා අත්‍යාවශ්‍ය රාජකාරියක නිරතවීමට සිදුවන බැවින් ජනාධිපතිතුමාට ත්‍යාග ප්‍රධානය සඳහා සහභාගීවීමට නොහැකි වන බැවින්
මෙම අඩවියේ බලධාරියා වන මධුරංග මහතා අතින් ඇට ගණන් කිරීම වෙනුවෙන් ලබාගෙන ත්‍යාගය ලබාගත් අවස්ථාව...
මෙම උත්කර්ෂවත් අවස්ථාව විශාල ජනතාවක් ඉදිරියේ ගාලු මුවදොර පිටියේදී සිදුවිය...



හිටං ගානෙද මේ තෑග්ග ... අඩෝ ඉන්දිකය නම් ගොඩක්ම වාසනාවන්තයි ..  ඇට ගණන් කරල මේවගේ තෑග්ගක් ලබන්න තරම්... 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Apr 2017 09:21 PM
ඊරිසියා කරන්න එපා බන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Apr 2017 09:23 PM
අකෞන්ටින් කියල රස්සාවටත් කරන්නේ ඇට ගණන් තියන එකක් ද දන්නෙ නැහැ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Apr 2017 09:57 PM
එකවුන්ටන් මහත්තයට මේකත් කජ්ජක්ද.. මම කිව්වේ ඇට ගණන් කරන එක.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Apr 2017 11:51 PM
mama enna parakku una neda?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Apr 2017 01:37 AM
කමක් නෑ.. දැන් ඉතිං වගකීම් වැඩි ඇතිනේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Apr 2017 03:00 AM
Posted By Poddi on 19 Apr 2017 11:51 PM
mama enna parakku una neda?
පරක්කුදත් අහනව. කමක් නැහැ. අසනීප තත්ත්ව දැන් සනීප ඇති කියල හිතනව.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Apr 2017 04:37 AM
මෙච්චර ඉක්මනට අසනිපෙකුත් හැදිලද බං...
0
You are not authorized to post a reply.
Page 14 of 14 << < 1011121314