Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Apr 2017 04:37 AM by Indika Kodithuwakku පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගය 276 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 14 << < 1011121314 Author Messages Indika DampahalaVeteran MemberPosts:3410 12 Apr 2017 09:51 AM ඉන්දික ලට විතරයි වගේ ඇට ගණන් කරල හුරු.. මගේ සුබ පැතුම් කොල්ලෝ.. 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 Apr 2017 08:50 PM මගෙනුත් සුබ පැතුම් ඉන්දික අයියේ .සෙල්ලන් නෑ මේ පාරත් ඉන්දික කෙනෙක්.... 0 Udeshika HerathVeteran MemberPosts:3960 12 Apr 2017 10:24 PM මගෙනුත් සුභ පැතුම් 0 Imalka HewageVeteran MemberPosts:4533 13 Apr 2017 01:30 AM ඇට ගණන් කර දිනපු 007 හෙවත් ඉන්දිකට 007 ට මාගේ හද පිරි මෙව්වා එක. පුරුදු වැඩේ නිසා අමාරු නැතුව කරගන්න ඇති සුභ පැතුම්...! 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 13 Apr 2017 04:43 AM ඉන්දික අයිය්යට මගෙනුත් සුබ පැතුම්,,, මාර හැකියාවක් නේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Apr 2017 11:01 AM ඉන්දික කට්ටියට ඇට ගණන් කරලා පුරුද්දක් තියෙන හැඩයි.. මගෙනුත් සුභ පැතුම් !! 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Apr 2017 07:35 PM thank you සුභ පැතු හැමොටම ...එල එල .... මට තියෙන ප්‍රශනය දැන් තැග්ගට ලැබුන කාර් එක නවත් වන්න තැනක් නැති එක 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Apr 2017 07:50 PM ඔක්කෝටම කලින් අපිව රවුමක් එක්කගෙන පලයං මචෝ... 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Apr 2017 06:17 PM මේ එහෙනම් අපිත් ඉන්නවා.රවුමක් එක්කරන් යන්නකෝ 0 Indika DampahalaVeteran MemberPosts:3410 18 Apr 2017 09:19 PM Posted By indika76 on 12 Apr 2017 12:14 AM ඉතා අත්‍යාවශ්‍ය රාජකාරියක නිරතවීමට සිදුවන බැවින් ජනාධිපතිතුමාට ත්‍යාග ප්‍රධානය සඳහා සහභාගීවීමට නොහැකි වන බැවින් මෙම අඩවියේ බලධාරියා වන මධුරංග මහතා අතින් ඇට ගණන් කිරීම වෙනුවෙන් ලබාගෙන ත්‍යාගය ලබාගත් අවස්ථාව... මෙම උත්කර්ෂවත් අවස්ථාව විශාල ජනතාවක් ඉදිරියේ ගාලු මුවදොර පිටියේදී සිදුවිය... හිටං ගානෙද මේ තෑග්ග ... අඩෝ ඉන්දිකය නම් ගොඩක්ම වාසනාවන්තයි .. ඇට ගණන් කරල මේවගේ තෑග්ගක් ලබන්න තරම්... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 18 Apr 2017 09:21 PM ඊරිසියා කරන්න එපා බන් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 Apr 2017 09:23 PM අකෞන්ටින් කියල රස්සාවටත් කරන්නේ ඇට ගණන් තියන එකක් ද දන්නෙ නැහැ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 18 Apr 2017 09:57 PM එකවුන්ටන් මහත්තයට මේකත් කජ්ජක්ද.. මම කිව්වේ ඇට ගණන් කරන එක. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 19 Apr 2017 11:51 PM mama enna parakku una neda? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Apr 2017 01:37 AM කමක් නෑ.. දැන් ඉතිං වගකීම් වැඩි ඇතිනේ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Apr 2017 03:00 AM Posted By Poddi on 19 Apr 2017 11:51 PM mama enna parakku una neda? පරක්කුදත් අහනව. කමක් නැහැ. අසනීප තත්ත්ව දැන් සනීප ඇති කියල හිතනව. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Apr 2017 04:37 AM මෙච්චර ඉක්මනට අසනිපෙකුත් හැදිලද බං... 0 You are not authorized to post a reply. Page 14 of 14 << < 1011121314 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය