You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:52 PM by  Indika Kodithuwakku
මා කැමති ගීතය - 11. සිසිර සේනාරත්න
 173 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 9 << < 56789
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jan 2020 11:02 AM
ඔහුගේ ගීත රස වින්දා මිසක් ඔහුට සැලකුවා මදි අපේ රටේ මිනිස්සු.
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
04 Jan 2020 04:46 PM
මා කැමති ගීතයක් තියෙනවා මේ දවස්වල නිතරම අහන...

කියන්නද කියන්නද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Jan 2020 06:11 PM
Posted By Jaani on 04 Jan 2020 04:46 PM
මා කැමති ගීතයක් තියෙනවා මේ දවස්වල නිතරම අහන...

කියන්නද කියන්නද
ඔන්න ඔහේ කියන්න 

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2020 11:48 AM

10. දයාරත්න රණතුංග

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2020 11:49 AM
මල් පිපිලා - මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා

මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත
එත් මගේ යුග දෙනෙතට උරුමයි
කම් නැත මියුලැසියේ
ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා

රෑ බඹරෙකු මා දකින වෙලාවක
මධු පිරි මලකට ඇදෙන වෙලාවක
ආශා රැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ
සිහින ලොවේදී මා ඔබ දකින තුරා

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - චන්ද්‍රසේන රංගේ
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Feb 2020 11:30 AM
දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමුවුනේ..
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ...//

අත්වැල් බැඳගෙන මං මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුන ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින්...

අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...

ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : ආචාර්ය දයාරත්න රණතුංග
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Feb 2020 01:06 PM
අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...?
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද...?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Feb 2020 07:54 AM
අනාගතේ ගැන අහස් මාළිඟා
අප දෙන්නා මැවූ කාලය මතකද...

හරිම සුන්දර අදහසක් නේද... කොතරම් අපගේ ආත්මයට සමීපද..
ස්තූතියි Ind007ka ට සහ isurusam ට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2020 04:09 PM
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.

හිතැඟි කළඹ කැටයම් කල
නීල පළිඟු ගොළු කැඩපත.
හිතැඟි කළඹ කැටයම් කල
නීල පළිඟු ගොළු කැඩපත.
හද බිතුතල සිතුවම් කල
රූ දොඩමලු මුව රඟහල...

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි

තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල.
තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල.
මගේ පෙමින් කුළු ගැන්වුණ
ගී මුමුණන ගීත බුබුල.

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි.

ගායනය, සංගීතය - දයාරත්න රණතුංග

ගී පද - ගාමිණි ලේල්වල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Feb 2020 11:35 AM
මම ඉස්සර මේ ගීතයේ මෙලඩි එකට තමයි ආසා කලේ..
පසුව තමයි තේරුනේ මේ ගීතයේ ලොකු තේරුමක් තියෙන බව..
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
27 Feb 2020 10:17 AM
indika aiyye apith asai danaganna mehi arthaya puluwan nam me gaththawa suwa karanna
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
27 Feb 2020 10:21 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Aug 2020 01:51 PM
11. සිසිර සේනාරත්න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Aug 2020 01:52 PM
සල් සපු මල් දෙවැට දිගේ පිපිල ද දුනුකේ
පෝයට දළදා වඳින්න එනවද මැනිකේ

වෙල මැද්දට ආ මැණිකේ අවට බලනවා
ගොයම් කරල් ඇගේ දෙසට ඔමරි කරනවා
කන්ද උඩින් පායන සඳ මට සිහි වෙනවා
සඳ නැතිවට ඇගේ සිහිළ පවන් සලනවා
මට පවන් සලනවා

සල් සපු මල් දෙවැට දිගේ පිපිලා දුනුකේ
පීරාගෙන පිටට නෙලා දිගුවන් හිසකේ
හදට පැතුම් පුරවාගෙන දහසක් හනිකේ
පෝයට දළදා වඳින්න එනවා මැණිකේ
ඔව් එනවා මැණිකේ

0
You are not authorized to post a reply.
Page 9 of 9 << < 56789