You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Sep 2020 04:13 AM by  teaman
බැංජෝ රබන් 2 - සුප් සුප්
 185 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 10 << < 678910
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
31 Mar 2020 01:20 PM
මටත් කිසිම අවුලක් නැහැ රේකොර්ඩින් එකේ. අප්ලෝඩ් කලහම මටත් දෙන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

wasangaama
Basic Member
Basic Member
Posts:199

--
02 May 2020 05:18 PM

නන්දා මාලිනී - අරලිය ලන්දට

භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.

මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇති සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.

( ඔබට මෙම ගීත අන්තර්ජාලය සහ යූටියුබ් හරහා නොමිලේ ලබා දෙන්නේ

දැනට ශ්‍රී ලංකාවතුල මෙම ඇල්බම් කැසට්පට හෝ සංයුක්ත තැටි ලෙස මුදලට

වත් මිලදී ගැනීමට ක්‍රම වේදයක් සකසා නොමැති බැවින් ඔබගේ රසවින්දනය

සඳහා පමණක් මිස තවත් පාර්ශවයකට කිසිම අපහසුවකින් තොරව විකිණීම

සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න)

මෙම ගීත වල කිසිදු අයිතියක් මා හට නොමැත.

මෙලෙස පළකිරීම ගැන නියම හිමිකරුවන් තුල විරුද්ධතත්වයක් ඇතිනම්

මෙම ඇල්බම ඉවත්කිරීමට හැකිය.

Wasanga Ama

Songs List

------------------------------1

නන්දා මාලිනිය ගේ 1996 වසරේ නිකුත්වූ "අරලිය ලන්දට" කැසට්පටයේ ඇති සියලුම ගීත.

මුලින්ම ස්තුති කරන්න ඕනේ මෙම වටිනා ගීත ඇල්බමය මා හට ලබාදුන් ධනු මල්ලිට .

මෙම ගීත තමයි මෙම ඇල්බමයේ තියෙන්නේ

------------------------------

අ-

01 ගෙඩි සියයක්

02 උපන් දා පටන්

03 හීං හිනා

04 බාලේ කිරිකල හත

05 ගඟට ඉවරක්

06 බලා ඉන්ට

01 රෑට රැයේ

02 සූරිය උදාවුණු

03 සඳුන් හර

04 වෙරළු ගහේ

05 ඔබේ උකුලත

06 අරලිය ලන්දට

------------------------------

ඒ වගේම මෙහි ගී තනු නිර්මාණය විවිධ අය අතින් සිදුවෙලා තියෙනවා

ගීත රචනා කරලා තියෙන්නේ නන්දා මාලිනිය පුවත්පත් හරහා කළ විවෘත ආරාධනාවකට ගී පදමාලා එවූ නවක ගීත රචක රචකාවියන් විසින්.

------------------------------

Dolby NR - OFF

Record Device - Samsung H61S1

Play Back - Technics RS-TR474 (D2)

Equalizer - Defeat

Recording Software- SOUND FORGE Audio Cleaning Lab 2

YouTube Playlist - https://www.youtube.com/playlist?list=PLLSFEyfbHhm7YlOKqzZ0gRAzj8q7qwZ0i

Recording Date - 2020-05-02 

MP3 320 kbps STEREO - (යුටියුබ් ලින්ක් එකේ ඇති පටිගතකිරීම නොවේ)  පාස්වර්ඩ් යොදා නැත - අවශ්‍ය අය PM කරන්න 

0

Vas
Basic Member
Basic Member
Posts:223

--
02 May 2020 08:05 PM
ස්තුතියි
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
02 May 2020 09:48 PM
Posted By wasangaama on 02 May 2020 05:18 PM

මේක නම් වටිනා එකක්, මගේ ලග නම් තියනවා, තැන්ක්ස් 

0

Pragith
Basic Member
Basic Member
Posts:230

--
03 Sep 2020 01:24 AM
Matat pass tika denawada thanks
0

teaman
Basic Member
Basic Member
Posts:288

--
13 Sep 2020 04:13 AM
Bohoma sttothi meka mma danui dakke

Bohoma stoothi
0
You are not authorized to post a reply.
Page 10 of 10 << < 678910