You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 13 Sep 2020 04:13 AM by  tea man
බැංජෝ රබන් 2 - සුප් සුප්
 185 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 10 << < 678910 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Dec 2018 08:42 PM
මේක මටත් එවන්න 320 නෑ මේ ඇල්බම් එක .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
13 Dec 2018 05:50 AM
බොහොමත්ම ස්තූතියි..මගේ ලඟ නම් තියෙනවා.
1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Dec 2018 02:45 PM
වටින ඇල්බමයක්
ස්තූතියි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Dec 2018 11:00 PM
ලින්ක් එක ලැබුනා....ස්තූතියි අමා මල්ලි.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
20 Dec 2018 09:59 PM
Posted By wasangaama on 11 Dec 2018 04:14 PM
සන්ෆලවර් සමඟ විශාරද ගුණදාස කපුගේ - 2 

Gunadasa Kapuge - Sunflower 2

ගොඩක් අය ගාව ඇති. CD එක සවුත්තු වේගෙන එන නිසා රිප් කරා.
MP3 48000Hz Stereo 320 kbps
මෙගි අඩංගු ගීත

01 බිම්බරක් සෙනඟ
02 මගෙ බිසවුනේ
03 විදුලි මිණි පහන්
04 ඔබ පෙම් කරනා
05 කව්රුත් එන්නැති
06 ආන් නගේ
07 අවාදෝ සංසාරේ
08 මංගල ඇඳුමින්
09 බිඳුණු පෙම් හද
10 නාඹර ගොයමට
11 මාරියාවේ
12 සුභ ප්‍රර්ථනා
13 දම්පාටින්
14 අහස උසට
15 දම්පියාව
16 රං බන්ඩේ

පාස්වර්ඩ් යොදා ඇත.

මෙතනින් ලබාගන්න. ගුගුල් ඩ්‍රයිව් ලින්ක් එකකි.

DoWnLoAd - Google Drive

තැටි වලට හානි වෙමින් පැවතීම නිසා මෙන්ම, අලුතෙන් මිලදී ගැනීමට නොමැති බැවින් සංරක්ෂණය කිරීම පිණිස ලබාගන්නා ලදී. පිටපත් කිරීම සහ විකිණීම තහනම් වේ. හැකි සෑමවිටම ඔරිජිනල් තැටිය මිලදී ගන්න..


මේක නම් හොයපු ඇල්බම් 1 ක්, මට ගන්න පුලුවෛන්ද 

0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
21 Dec 2018 07:11 AM
Posted By wasangaama on 20 Mar 2018 02:14 AM
අද ඔයාලට ගෙනාවා nonstop එකක්
සුපිරි රැය nonstop හැබැයි ගොඩක් පරණ එකක් 90 ගණන් වල මුල තමා මට හම්බවුනේ. කවර මොනවත් නැති නිසා බෑන්ඩ් එක මොකක්ද කියල මේක අප්ලෝඩ් කරන වෙලාව වෙනකම් දන්නේ නෑ. කවුරුහරි දන්නවනම් රිප්ලයි එකක් දාන්න

කැමති අය අහල බලන්න
භාවිතයෙන් ඉවත්වී ගොස් විනාශ වීමට තිබුන කැසට් පටවල ඇති ගීත නව පරපුරට ශ්‍රවනය කිරීම සදහා නැවත ඩිජිටල් තාක්ෂණයෙන් සංරක්ෂණය කිරීමේ උත්සාහයකි මේ.
මෙම ගීත විකිණීම සඳහා නොවේ. හැකියාවක් ඇතිනම් සැමවිටම ඔරිජිනල් ගී තැටි මිලදී ගන්න.
AMA

Songs List
------------------------------1
01 සුපිරි රැය nonstop 1
------------------------------2
02 සුපිරි රැය nonstop 2
------------------------------
MP3 192kbps STEREO
පාස්වර්ඩ් යොදා ඇත, අවශ්‍ය අය ඉන්බොක්ස් කරන්න.
ඉතා පැරණි කැසට් පට බැවින් ශ්‍රවන තත්වය මදක් දුර්වල විය හැකිය.

මටත් මේ අල්බුම් 1ක දෙනවද?????
0

VIRAJ PRABHASHANA
New Member
New Member
Posts:8






--
27 Dec 2018 12:11 AM

Ane matath Password Eka Dennakoooo....???

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
28 Dec 2018 06:56 PM
Posted By VIRAJ94 on 27 Dec 2018 12:11 AM

Ane matath Password Eka Dennakoooo....???



කණගාටුයි මුලින්ම ක්‍රියාකාරී සාමාජිකයෙක් වන්න, ඊට පසුව ලබාදෙන්නම් ඔක්කොම උනත්
1

VIRAJ PRABHASHANA
New Member
New Member
Posts:8






--
28 Dec 2018 11:26 PM
හ්ම්ම්... හරි හරි මම පොරොන්දු වෙනව සහෝදරයා ඒක..
කොහොමත් මම මේ සයිට් එකට දිගටම එන්න හිතාගෙන තමා ආවෙ.. චම්පා කල්හාරි එක අහන්න ගොඩක් ආසයි මම... ඒකයි ඇහුවෙ... කාටවත් දෙන්නෙ නෑ....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Dec 2018 06:12 AM
Posted By VIRAJ94 on 28 Dec 2018 11:26 PM
හ්ම්ම්... හරි හරි මම පොරොන්දු වෙනව සහෝදරයා ඒක..
කොහොමත් මම මේ සයිට් එකට දිගටම එන්න හිතාගෙන තමා ආවෙ.. චම්පා කල්හාරි එක අහන්න ගොඩක් ආසයි මම... ඒකයි ඇහුවෙ... කාටවත් දෙන්නෙ නෑ....
මුලින්ම සයිට් එකේ අය සමඟ සුහදව විස්වාසයක් ගොඩ නඟා ගන්න, ඉන්පසුව ඔයාගේ හැකියාවෙන් , ඔයා ලඟ තියෙන දේ අපත් සමඟ බෙදා ගන්න.

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
29 Dec 2018 07:53 PM
දෙකක පාස්වර්ඩ් එව්වා. 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Dec 2018 11:53 AM
අඩුතරමේ පෝස්ට් 100 ක්වත් දාල ඉල්ලනවනං සලකා බලන්න තිබ්බ
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
30 Dec 2018 03:24 PM
එකපාර ඉල්ලුවම දෙන්නේ නැත්තේ ඇල්බම් එක නිකම් අරන් විකුණන අය ඉන්න නිසා. ෆේස්බුක් එකේ 1000 ට 1500 ට විකුණන අය ඉන්නවලු. කොපිරයිට් ප්‍රශ්න නිසා ඕනේ එකෙක්ට ගන්න කියල දාන්නත් බෑ. ඒ නිසා අපි ගැන තරහක් ඇති කර ගන්න එපා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Dec 2018 06:22 PM
Posted By wasangaama on 30 Dec 2018 03:24 PM
එකපාර ඉල්ලුවම දෙන්නේ නැත්තේ ඇල්බම් එක නිකම් අරන් විකුණන අය ඉන්න නිසා. ෆේස්බුක් එකේ 1000 ට 1500 ට විකුණන අය ඉන්නවලු. කොපිරයිට් ප්‍රශ්න නිසා ඕනේ එකෙක්ට ගන්න කියල දාන්නත් බෑ. ඒ නිසා අපි ගැන තරහක් ඇති කර ගන්න එපා.


ඒක නම් ඇත්ත අයියේ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
31 Dec 2018 07:57 PM
සයිට් එකේ ක්‍රියාකාරි වීම තමා වැදගත්. මොකද අපිත් ආවෙ ඒ පිලිවෙලට.
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
14 Feb 2020 11:22 AM
ත්‍රෙඩ් එක ආයේ එඩිට් කරන්න වෙයි වගේ. ඔක්කොම ඉමේජ් ඉවරයි tinypic සර්විස් එක ෂට්ඩවුන් කරලනේ
0

Samantha Pathiranage
Advanced Member
Advanced Member
Posts:712






--
15 Feb 2020 11:40 AM
මගේ ගාවත් තියෙනවා මේ ඇල්බම් එක. ගොඩාක් ස්තූතී බෙදා ගත්තාට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Feb 2020 04:23 PM
Posted By wasangaama on 14 Feb 2020 11:22 AM
ත්‍රෙඩ් එක ආයේ එඩිට් කරන්න වෙයි වගේ. ඔක්කොම ඉමේජ් ඉවරයි tinypic සර්විස් එක ෂට්ඩවුන් කරලනේ

 

ටයිනිපික් කියන්නෙ ෆ්‍රී සවිස් එකක් නේ. ඉතින් ඕනෑම මොහොතක ඔහොම වීමේ අවධානමක් තියෙනව.

 

0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
14 Mar 2020 08:50 PM

රෝහණ බෝගොඩ - ගංගා.

 

මේකේ කොලටි එක අවුලක් තියෙනවද කියල පොඩ්ඩක් බලන්න මට පොඩ්ඩක් අවුල් වගේ. නැවත රේකොඩින් එකක් අරගෙන ඔයාලට  320kbps MP3 අප්ලෝඩ් කරන්න තමා ඉන්නේ. අවුලක් නැතිනම් මේකම අප්ලෝඩ් කරනවා.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Mar 2020 09:59 AM
Posted By wasangaama on 14 Mar 2020 08:50 PM

රෝහණ බෝගොඩ - ගංගා.

 

මේකේ කොලටි එක අවුලක් තියෙනවද කියල පොඩ්ඩක් බලන්න මට පොඩ්ඩක් අවුල් වගේ. නැවත රේකොඩින් එකක් අරගෙන ඔයාලට  320kbps MP3 අප්ලෝඩ් කරන්න තමා ඉන්නේ. අවුලක් නැතිනම් මේකම අප්ලෝඩ් කරනවා.

 

මටනම් අවුලක් දැනේන්නේ නෑ .....

 

0
You are not authorized to post a reply.
Page 9 of 10 << < 678910 > >>