You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Jun 2018 04:46 AM by  chamara duleep
ඔෟෂධීය ගුණයෙන් පිරි කැද......
 431 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 22 << < 1819202122
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 12:58 AM
දැන් ලුණු කැද වෙනමම හදාගෙන බොන්න වෙලා.
ඉස්සර නම් බතක් ලිපේ තිබ්බාම ලුණු කැද බොන්න ලැබෙනවා

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 01:39 AM
මම දන්න විදියට නම්..ලුණු කැද මෙහෙම වෙනමම හදන්න ඕනේ නෑ.. හොදට ඉදුණු බත් මත ගාලා.. වතුරයි ලුණුයි එක් කරලා හදා ගන්නත් පුළුවන්...

ලුණු කැද ලෙඩ වුනාමනේ බොන්නේ කියන්නේ හිතින් හදා ගත් දෙයක්..
ලුණු කැද කියන්නේ ඇගට ශක්තිය ලැබෙන කැදක්.. දන්නවද..අරළු පෙති වලින් වන කාර්ය සාමන්‍යන් ඉටු කරන්න ලුණු කැද සමත් කියලා.. ඒ වගේම වැඩි කැලරි පුමාණයක් ඇගට එක්කර ගන්නේ නැතිව ලුණු කැද සුළු ප්‍රමාණයකින් කුස ගින්න නිවන්නත් සමත්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Feb 2017 01:48 AM
දර ලිපේ දී නම් බතේ කැඳ එක තමයි ඔය කියන විදිහට ගන්නෙ. ඒක නම් හරිම ගුණයි. බත පැහිගෙන එද්දී උතුරා යන කැඳ එක තමයි ඒ විදිහට ගන්නෙ. දැන් රයිස් කුකර් ගහන අපට මොන බතේ කැඳ ද.
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
07 Feb 2017 04:12 AM
Saduni.....ඔයගෙ පනම්පෙති කෑඩ අපෙ අම්ම ඩන්නෙත් නෑ .....
අලුත් ඩෙයක් කියල ඩුන්නට බොහොම ස්තුති ....
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 05:06 PM
මමත් මේ කැද එක නිසා තමා පණම් පෙති මාළු කන ඉවත් කොටලා යුෂ බෙහෙතට ගන්න බවත් දැන ගත්තේ.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
16 Feb 2017 05:29 AM

24. හුළං කීරීය කැඳ.

 

හුළං කීරිය කැඳ  වල ඔෟෂධීය ගුණ.

* අර්ශස් රෝගයට ගුණදාක වීම.

* පාචනය වැළදී ඇති විට ගුණදායක විම.

*ලේ අතීසාරයට ගුණදායක වීම

හුළං කීරීය කැඳ  සාදා ගන්නා අාකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

හුළං කීරිය පිටි හුණ්ඩු 1/2යි.

කැකුළු හාල් මිටයි.

සුදු සීනී ග්‍රෑම් 100යි.

පොල් බෑයක කිරී.

දිය ළුණු ස්වල්පයක්.

වතුර කෝප්ප දෙකයි..

සාදන ක්‍රමය.

* සහල් සොදා වතුර එක් කර ලිප තබන්න.

* බත් ඉදීගෙන එන විට පොල් කිරි සහ ලුණු එක් කරන්න.

* බත හොදික් ඉදුණු පසු හැන්දකින් පොඩි කර හුළං කීරිය පිටි එක් කර ගන්න.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2017 08:06 AM
කඳ කෝප්පයක් බොන්න ආසයි මේවයින්. මේ අල ව්‍යංජනය නම් හරිම රසයි.
0

nilshani de silva
Basic Member
Basic Member
Posts:216






--
16 Feb 2017 01:11 PM
hulan kiriya ala nam pol ekka jaati Saduni nago............
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 11:29 PM
හුලං කීරිය අල පුච්චල කන්න ඕනේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 12:25 PM
මම නම් අදමයි දැක්කේ අයියෝ මේ මොනවද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2018 03:43 AM
මම නම් අදමයි දැක්කේ අයියෝ මේ මොනවද
මේ හුලන්කීරිය. ඇයි කාලා නැද්ද?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 04:46 AM
මමත් කාලා නැහැ..මේක නම් මටත් වටිනවා..ස්තුතියි
0
You are not authorized to post a reply.
Page 22 of 22 << < 1819202122