Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Jun 2018 04:46 AM by chamara duleep ඔෟෂධීය ගුණයෙන් පිරි කැද...... 431 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 22 << < 1819202122 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 02 Feb 2017 03:55 AM පනම් පෙති කැද නෙවෙයි. බෙහෙතකට ඕන වෙලා මාර දුකක් වින්දෙ මේව හොයාගන්න හෙන ඇතකින් තමයි ගෙන්නවා ගත්තේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 02 Feb 2017 04:10 AM මෙහෙ තියේ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 02 Feb 2017 04:38 AM Posted By සඳුනි on 02 Feb 2017 04:10 AM මෙහෙ තියේ.. ආයෙ ඔන උනොත් කියන්නං 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 02 Feb 2017 08:27 AM හාකෝ 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 Feb 2017 08:58 AM පණම්පෙති කැඳ ඇහුවෙත් අදමයි .මටත් කැද වීදුරුවක් දාන්න 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 02 Feb 2017 03:57 PM හ්ම්ම්ම් මේකත් අදමයි ඇහුවේ ..මාර මාර කැද ජාති නාගගේ කඩේ තියෙන්නේ ,,එක හොදයි ජාති වර්ග වැඩි තරමට කට්ටිය ගොඩයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 02 Feb 2017 07:43 PM අහලා නැති කැද තමා දෙන්නේ.. හිහි 0 Danu LiyanageVeteran MemberPosts:3457 02 Feb 2017 08:50 PM ඔය සඳුනි කියන කැඳ හට්ටි නම් මම ජීවිතේට බීලා නැහැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Feb 2017 06:47 AM කැඳ කඩේට ඉතින් මම අදත් පුරුද්දට ගොඩ උනා. මේ පනම්පෙති නේ. පනම්පෙති දැකල තියෙනව. කැඳ බොන්න පුළුවන් කියල නම් දැනගෙන හිටියෙ නැහැ. ඇත්තටම මේවා වසක් විසක් නැහැ කියල විස්වාසයි නේද? මහ උළු ගෙදර කූරු ගනින්න වෙන එකක් නැහැනෙ. 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 Feb 2017 07:00 AM Posted By maduranga001 on 03 Feb 2017 06:47 AM කැඳ කඩේට ඉතින් මම අදත් පුරුද්දට ගොඩ උනා. මේ පනම්පෙති නේ. පනම්පෙති දැකල තියෙනව. කැඳ බොන්න පුළුවන් කියල නම් දැනගෙන හිටියෙ නැහැ. ඇත්තටම මේවා වසක් විසක් නැහැ කියල විස්වාසයි නේද? මහ උළු ගෙදර කූරු ගනින්න වෙන එකක් නැහැනෙ. නිවාඩුවක් ගතකරන්න නියම තැන 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 03 Feb 2017 08:38 AM මම දාන එක කැඳක් වත් විෂ වෙන්නේ නැහැ.. මම මේ පොතකින් මේ කැද වර්ගගැන විස්තර ගන්නේ.. අනික දාන්න කලින් අච්චී අම්මාගෙනුත් අහනවා. එයාලා දන්නවනේ කෑලෑ කොළ ගැන .. නෙට් එකෙනුත් සර්ච් කරලා බලනවා. පනම්පෙති කියන්නේ බෙහෙතක්. ගෑස්ටික් වලට කොටලා යුෂ බොනවලු.. මාළු හදලත් කනවලු.. අපි ඉස්සර සෙල්ලමට නිකනුත් කනවා ඇඹුල් රසයිනේ... අපොයි ඔයාලව මරලා කොහොමද කැඳ බොන්න අයත් නැති වෙනවනේ....හී 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 03 Feb 2017 08:40 AM මැරෙන එකම නෙවෙයි ප්‍රශ්නෙ. කැඳ බීල මලා කිව්වහම නිකන් ලැජ්ජයි වගේ අප්ප. නියමයි නංගි. සෑහෙන්න වටිනවා මේ ත්‍රෙඩ් එක. කොළ ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ කැඳ කඩේ නිසා. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 03 Feb 2017 08:43 AM ඔව් මේකෙන් නොදන්න ගහ කොළ ගැන දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් ,, 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 03 Feb 2017 12:48 PM අහිසකයා කැදවත් නැතුව මැරුනේ..... නොකියා. කැඳ බීලා මලා කිව්වම නම්බු නැද්ද?? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 05 Feb 2017 03:05 AM Posted By සඳුනි on 03 Feb 2017 08:38 AM මම දාන එක කැඳක් වත් විෂ වෙන්නේ නැහැ.. මම මේ පොතකින් මේ කැද වර්ගගැන විස්තර ගන්නේ.. අනික දාන්න කලින් අච්චී අම්මාගෙනුත් අහනවා. එයාලා දන්නවනේ කෑලෑ කොළ ගැන .. නෙට් එකෙනුත් සර්ච් කරලා බලනවා. පනම්පෙති කියන්නේ බෙහෙතක්. ගෑස්ටික් වලට කොටලා යුෂ බොනවලු.. මාළු හදලත් කනවලු.. අපි ඉස්සර සෙල්ලමට නිකනුත් කනවා ඇඹුල් රසයිනේ... අපොයි ඔයාලව මරලා කොහොමද කැඳ බොන්න අයත් නැති වෙනවනේ....හී අනිත් කැද කෙසේ වෙතත් පනම්පෙති කැදනම් අවුලක්ම නෑ. කැද නොබිව්වත් පනම් පෙති කොටල යූෂ බීල තියෙනවා බෙහෙතකට මමත් 0 Danu LiyanageVeteran MemberPosts:3457 05 Feb 2017 03:57 AM ඒ මොනවටද ඒ පනම්පෙති කියන ඒවා ගන්නේ ඔයාගේ මොකද්ද අමාරුව අයියේ මම කෝල් එකක් ගත්තම කියන්නම් ඉතුරු ටික 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 06 Feb 2017 05:30 PM 23.ලුණු කැඳ. කැඳ වල ඔෟෂධීය ගුණ. * රෝගී අවස්ථාවල සියල්ලන්ටම ගුණ දායක වීම. කැඳ සාදා ගන්නා අාකාරය අවශ්‍ය ද්‍රව්‍ය කැකුළු හාල් මිටයි. දිය ළුණු ස්වල්පයක්. සුදු ළූණු බිග් 2ක්. ඉගුරු පෙති 3ක්. අවශ්‍ය පමණට ජලය. සාදන ක්‍රමය. * සහල් සෝදා එයට සුදු ළූණු සහ ඉගුරු එක් කර වතුර ටිකක් වැඩි පුර එක් කර ලිප තබන්න. * බත් ඉදුණු පසු බත් ඇට ටික බේරා නෑඹිලියකට දමා පොල් කටු හැන්දේ පිට පැත්තෙන් පොඩි කර තලපයක් සේ සකසා ගන්න. * කලින් බත් තැම්බීමෙදී ඉතුරු වු වතුර සහ ලුණූ අවශ්‍ය පමණට එක් කර එය නැවත ලිප තබන්න. * සුළු මොහොතකට පසු ලිපෙන් බා ගන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 06 Feb 2017 05:44 PM ලුණු කැද එකක් බොන්න තියනවනම් ඇගත් හොදයි.ඒත් හදන්න ගියාම එපා වෙනවා 0 Indika DampahalaVeteran MemberPosts:3410 06 Feb 2017 09:54 PM ලුණු කැඳ බොන්නෙ ඉතින් ලෙඩ උනහමනේ ..මට නම් පෙන්නන්න බෑ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Feb 2017 10:25 PM අප් ඒක නම් ඇත්ත 0 You are not authorized to post a reply. Page 21 of 22 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner