Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Sep 2019 11:23 AM by isuru sampath එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ 249 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 9 of 13 << < 7891011 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 06 Jul 2018 12:24 AM Quote Reply Posted By Udari on 05 Jul 2018 11:28 PM මම නම් මේ සින්දු අහලම නෑ, ඇත්තටම ලස්සනයි ද මේව "දේකාහේ පෙහේලී බාර්.." සින්දුවේ තාලෙට ඔය සිංදුව තියෙන්නෙ. අමා මල්ලි දින කිහිපයකට කළින් දීපු කැසට් එකේ සින්දුවක්. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 06 Jul 2018 12:28 AM Quote Reply Posted By maduranga001 on 06 Jul 2018 12:24 AM Posted By Udari on 05 Jul 2018 11:28 PM මම නම් මේ සින්දු අහලම නෑ, ඇත්තටම ලස්සනයි ද මේව "දේකාහේ පෙහේලී බාර්.." සින්දුවේ තාලෙට ඔය සිංදුව තියෙන්නෙ. අමා මල්ලි දින කිහිපයකට කළින් දීපු කැසට් එකේ සින්දුවක්. තෑන්ක්ස් අය්ය ..........අහල බලන්න ඕන 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 06 Jul 2018 01:21 AM Quote Reply පට්ට සින්දු 0 isuru sampathSuper Senior MemberPosts:7342 06 Jul 2018 04:10 AM Quote Reply තාම අහන්න වෙලාවක් හම්බ උනේ නෑ අහලා බලන්න ඕනේ ............ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Jul 2018 08:34 AM Quote Reply බණ්ඩයි අප්පුවයි දෙන ආතල් නම් නියමයි.. ස්තූතියි මල්ලී මෙම පදවැල් වලට... 0 chandana diazBasic MemberPosts:347 08 Jul 2018 11:22 AM Quote Reply Posted By chamaramind on 28 Jun 2018 07:11 PM තරුණ සිතට රිදුම් - ඉන්ද්‍රජිත් දොළමුල්ල තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ.....// දේදුන්නේ ලියූ පෙම්පත - සේදී බොඳවීලා රෑ පින්නේ තැබූ පියවර - සළකුණු වියැකීලා නැඟුව උදානේ පෙම් රජ දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ.... ඇගේ ගෙලේ පළදන්නට - ඇමිණුව කරු මාලේ ඉබේ ලෙහී විසිරී ඇත - සඳ යහන් දැවේ.. නැඟුව උදානේ පෙම් රජ දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ.....// ගායනය - ඉන්ද්‍රජිත් දොලමුල්ල පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල සංගීතය - ඉන්ද්‍රජිත් දොලමුල්ල Download Pdf File www.mediafire.com/file/137u21xru5nw735/THARUNASITATAT-INDRAJITH.pdf/file ඉන්දික76 අයියාගේ ඉල්ලිම පරිදි ඇමිණුව තරු මාලේ 0 chamara duleepMost Senior MemberPosts:13471 09 Jul 2018 09:26 PM Quote Reply Posted By sanj on 08 Jul 2018 11:22 AM Posted By chamaramind on 28 Jun 2018 07:11 PM තරුණ සිතට රිදුම් - ඉන්ද්‍රජිත් දොළමුල්ල තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ.....// දේදුන්නේ ලියූ පෙම්පත - සේදී බොඳවීලා රෑ පින්නේ තැබූ පියවර - සළකුණු වියැකීලා නැඟුව උදානේ පෙම් රජ දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ.... ඇගේ ගෙලේ පළදන්නට - ඇමිණුව කරු මාලේ ඉබේ ලෙහී විසිරී ඇත - සඳ යහන් දැවේ.. නැඟුව උදානේ පෙම් රජ දහනේ සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ පලක් නොවන්නේ තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවේ බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ ඇයි ලතැවෙන්නේ සිනහා වෙයන්නේ.....// ගායනය - ඉන්ද්‍රජිත් දොලමුල්ල පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල සංගීතය - ඉන්ද්‍රජිත් දොලමුල්ල Download Pdf File www.mediafire.com/file/137u21xru5nw735/THARUNASITATAT-INDRAJITH.pdf/file ඉන්දික76 අයියාගේ ඉල්ලිම පරිදි ඇමිණුව තරු මාලේ පොඩි අකුරුක් නේද.. 0 chamara duleepMost Senior MemberPosts:13471 09 Jul 2018 09:33 PM Quote Reply රෑ සිහිනයක්දෝ - අජිත් මුතුකුමාරණ /කේ.සුජීවා රෑ සිහිනයක්දෝ ඔබේ ආදරේ මාලතී වසන්තේ මගේ..ජීවිතේ පාට පාට හීන ලෝකේ සැබෑ ආදරේ දුන්න රත්තරං ඔයා මට ආදරේ වේදනා..දෙන්නේ නෑ.. ඔය ඇස් දෙක හඬවලා ඉතිං දිවිතුරා ආදරෙන් - මගේ පණ ඔබ අපි අපේ වෙලා තනියෙන්ම මා..වින්දේ එදා - දුක පමණි මගේ ජිවිතේ මැරෙනා තුරා..දුක නෑ සඳා - ඔබ ඉන්න මගේ ලෝකයේ මහඳේ..සෙනෙහේ..මගෙ ළඟින් ඉන්න රත්තරං ඔයා තරු නෑ අහසේ තාරුකාව මගේ ළඟයි සෙනෙහේ සඳ රාජිණී..මනමෝහිණී..සී දේවී සුදු හංසියේ රහසේ ඔයා මගේ ලෝකයේ නැවතීලා පැතුවා සෙනෙහේ ලෝකේ..සතුරෝ..අපිව තවත් තවත් ළං කළා මත් වී සෙනෙහෙන්...ඔබයි මමයි අතරමං කළා රෑ සිහිනයක්දෝ ඔබේ... ගායනය - අජිත් මුතුකුමාරණ කේ.සුජීවා පද රචනය - රොෂාන් ද සිල්වා සංගීතය - නඳුන් රත්නායක DOWNLOAD SONG 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Jul 2018 09:58 PM Quote Reply අනේ අම්මපා මුන් බැදලා සින්දුත් කියනවනෙ ......... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Jul 2018 10:58 PM Quote Reply විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 10 Jul 2018 04:41 AM Quote Reply හම්මේ ඉතිම් ...........දෙන්නගෙ ලව් එක නේහ්...... 0 Santha AbeysekaraBasic MemberPosts:249 10 Jul 2018 05:59 AM Quote Reply ඇඩෙනව තනි ඇහැට........ 0 chamara duleepMost Senior MemberPosts:13471 29 Jul 2018 06:33 PM Quote Reply මෙතෙක් ඔබෙන් මා - අජිත් ආරියරත්න 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Jul 2018 06:50 PM Quote Reply මේ සින්දුව අහලා නැහැනෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Jul 2018 07:46 PM Quote Reply මෙන්න ලින්ක් එක https://www.youtube.com/watch?v=QMcyHG38WZg 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 29 Jul 2018 08:34 PM Quote Reply හරිම ලස්සන සින්දුවක් 0 Indika DampahalaVeteran MemberPosts:3410 29 Jul 2018 09:29 PM Quote Reply Posted By chamaramind on 29 Jul 2018 06:33 PM මෙතෙක් ඔබෙන් මා - අජිත් ආරියරත්න ලස්සනයි මලයෝ..ඔන්න සින්දුවත් ඇහුවා ... මේ භවයෙදි මා අහිතක් නොසිතමි ... පොඩ්ඩක් බලන්න මල්ලි මන් මාර්ක් කරපු තැන් දෙක 0 chamara duleepMost Senior MemberPosts:13471 31 Jul 2018 12:15 AM Quote Reply Posted By kingD on 29 Jul 2018 09:29 PM Posted By chamaramind on 29 Jul 2018 06:33 PM මෙතෙක් ඔබෙන් මා - අජිත් ආරියරත්න ලස්සනයි මලයෝ..ඔන්න සින්දුවත් ඇහුවා ... මේ භවයෙදි මා අහිතක් නොසිතමි ... පොඩ්ඩක් බලන්න මල්ලි මන් මාර්ක් කරපු තැන් දෙක අනිත් වචන ටික හරිද අයියේ 0 chamara duleepMost Senior MemberPosts:13471 31 Jul 2018 09:48 PM Quote Reply අරවින්ද මල් යාය - අතුල ශ්‍රී ගමගේ අරවින්ද මල් යාය පීරා සෙවූ ආදරේ කඳුලැල්ල හසරැල්ල සමසේ පීදු මා කෙරේ උරුමේ ලෙසින්..වෙන්වී මෙසේ හඬවන්නේ..රිදවන්නේ..මේ යදෝ ඔබේ ආදරේ තෙපළු කතාවන් මට ළං වෙලා මතකයේ රැඳිලා තියේ.. දිවි මාවතේ අතිනත් දරා දුර යන්න සංසාරයේ තනිවෙන්න අපගේ ලොවේ අරවින්ද මල් යාය.... මල් මාවතේ තනි වූ දිනේ.. විහඟුන්ගෙ ගී ගායනා... සරදම් ලෙසින්..සවනේ රැඳී විඳවන්න දිවි වේදනා වැළපේවී තුරු වැල් පවා අරවින්ද මල් යාය.... ගායනය - අතුල ශ්‍රී ගමගේ පද රචනය - නුවන් දිලීප සංගීතය - සරත් ගමගේ 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 Aug 2018 05:52 PM Quote Reply Posted By chamaramind on 09 Jul 2018 09:33 PM රෑ සිහිනයක්දෝ - අජිත් මුතුකුමාරණ /කේ.සුජීවා රෑ සිහිනයක්දෝ ඔබේ ආදරේ මාලතී වසන්තේ මගේ..ජීවිතේ පාට පාට හීන ලෝකේ සැබෑ ආදරේ දුන්න රත්තරං ඔයා මට ආදරේ වේදනා..දෙන්නේ නෑ.. ඔය ඇස් දෙක හඬවලා ඉතිං දිවිතුරා ආදරෙන් - මගේ පණ ඔබ අපි අපේ වෙලා තනියෙන්ම මා..වින්දේ එදා - දුක පමණි මගේ ජිවිතේ මැරෙනා තුරා..දුක නෑ සඳා - ඔබ ඉන්න මගේ ලෝකයේ මහඳේ..සෙනෙහේ..මගෙ ළඟින් ඉන්න රත්තරං ඔයා තරු නෑ අහසේ තාරුකාව මගේ ළඟයි සෙනෙහේ සඳ රාජිණී..මනමෝහිණී..සී දේවී සුදු හංසියේ රහසේ ඔයා මගේ ලෝකයේ නැවතීලා පැතුවා සෙනෙහේ ලෝකේ..සතුරෝ..අපිව තවත් තවත් ළං කළා මත් වී සෙනෙහෙන්...ඔබයි මමයි අතරමං කළා රෑ සිහිනයක්දෝ ඔබේ... ගායනය - අජිත් මුතුකුමාරණ කේ.සුජීවා පද රචනය - රොෂාන් ද සිල්වා සංගීතය - නඳුන් රත්නායක DOWNLOAD SONG මේක නම් ලස්සනයි සින්දුව 0 Add Reply Page 9 of 13 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit