You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isuru sampath
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 7 of 13 << < 56789 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2018 05:48 AM
  •  Quote
  •  Reply
පොඩි අකුරුක් විතරයි මාරු වෙලා තියෙන්නේ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Jun 2018 07:45 AM
  •  Quote
  •  Reply
නියමයි චාමර ඔයාගේ වැඩේ නම් සුපිරි.......නාමල් ලොක්කගේ සින්දුවේ පළමු අන්තරා පේළියක පොඩි වරදක් තියෙනවා
ඒ මොනවා උනත් වැඩේ සුපර්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jun 2018 10:56 PM
  •  Quote
  •  Reply
නාමල්ගෙ සින්දුව නම් ලාසනයි ..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jun 2018 01:57 AM
  •  Quote
  •  Reply

අයිතිකාරයා - ටිරාන් අකුරැස්ස

http://www.mediafire.com/convkey/6aa4/iswf5ifwuecg3h6zg.jpg?size_id=c

වෙන කාගෙවත්ම වෙන්ට බෑලූ
තව කාටවත්ම ඇහැ යන්නෑලූ
අයිතිවෙන්නේ මටලූ..මගේම විතරලූ
අයිතිකාරයා වෙන්නලූ....

හිත පොඩ්ඩක් බය වෙලාලු
දුක එහෙමත් දැනෙනවාලු
මාවම මතක් වෙනවලූ....//
හීනෙන් පේනවාලු..මායම් දානවාලු
ඇවිල්ලා අරන් යන්නලු...//

වෙන කාගෙවත්ම වෙන්ට....

ඉස්සර මෙහෙම නෑලු
වෙනදේ දන්නේ නෑලු
තාමත් හරි පුදුමයිලු....//
මාවම හුරුවෙලාලු...නැතුවම බැරි වෙලාලු
වෙන අය ඕනෙම නෑලූ....//

වෙන කාගෙවත්ම වෙන්ට....

ගායනය - ටිරාන් අකුරැස්ස (සහරා ෆ්ලෑෂ්)

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
13 Jun 2018 11:47 AM
  •  Quote
  •  Reply
ලස්සනයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Jun 2018 07:43 PM
  •  Quote
  •  Reply
මේ ගීතය නම් අදයි ඇහුවේ...
මල්ලිගේ නිර්මාණය වගේම වීඩියෝවත් (විශේෂයෙන් එහි සිටින යුවතිය) හරිම ලස්සනයි..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jun 2018 04:41 AM
  •  Quote
  •  Reply
ඒ සහරා ෆ්ලෑෂ් ඩ්‍රම්ස් ගහන ටිරාන් ගේ කෙල්ල.ඔය ඉන්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Jun 2018 04:57 AM
  •  Quote
  •  Reply
බොරු නොකියා හිටපං මල්ලී..
මේ ෂෝ එක බලන්න ආව කෙල්ලෙක් වෙන්න ඇති...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Jun 2018 05:24 AM
  •  Quote
  •  Reply
තව මේකප් තට්ටුවක් ගැහුවා නම් මේ ටිකත් වහගන්න තිබ්බ.
සින්දුව කෙසේ වෙතත් කස්ටිය වීඩියෝව නම් බලල තියෙනව.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jun 2018 05:38 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 14 Jun 2018 04:57 AM
බොරු නොකියා හිටපං මල්ලී..
මේ ෂෝ එක බලන්න ආව කෙල්ලෙක් වෙන්න ඇති...


https://i.imgsafe.org/26/26185b1815.jpeg

මෙයා කතරගම කෙල්ලෙක්..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jun 2018 06:46 PM
  •  Quote
  •  Reply
කතරගම මල් කෙල්ලෙක්ද ? මොනා වුනත් ශොක් කෙලි පොඩ්ඩ අරන් හදාගන්න හිතෙනවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jun 2018 05:11 AM
  •  Quote
  •  Reply

අවපස අහසට - විශාරද සුනිල් එදිරිසිංහ

http://www.mediafire.com/convkey/2bee/62cpojx2vnjzub2zg.jpg?size_id=c

අවපස අහසට තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ...
ඉම ඔබ රැඳුනේ....//

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැළ මුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා..

අවපස අහසට තරු.....

දෝතක අසනිය ගවසා
ඔබ පෙර මඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියවෙනවා..

අවපස අහසට තරු.....

         ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
           පද රචනය - කුලරත්න ආරියවංශ
  සංගීතය - රෝහණ වීරසිංහ


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jun 2018 05:13 AM
  •  Quote
  •  Reply

ගිනි මලක් - කිත්සිරි ජයසේකර

http://www.mediafire.com/convkey/7c4b/zb4gk4l8z621bawzg.jpg?size_id=c

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිලිසුනා පුරපස
පිපුණී දොරකඩ රන් මලක්....//

මදහසක් දිලිසීය මුව අග
නිමේශයකට කඩ ඉමක් ඇඳ
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙන ගියා අප අනන්තය වෙත
ගෙන ගියා අප අනන්තය වෙත

ගිනි මලක් පිපුණාය........

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැලඹු නිල් උපුල් යුග
දැවී දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර
තැබී ඈ තව පියවරක් දුර

ගිනි මලක් පිපුණාය........

 ගායනය - කිත්සිරි ජයසේකර
                                පද රචනය -  ධම්ම දිසානායක / කීර්ති ආරියදාස
සංගීතය - ලලිත් වික්‍රමරත්න

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jun 2018 05:15 AM
  •  Quote
  •  Reply

 මල් වට්ටියක් වෙන්දේසියක් -  විශාරද සුනිල් එදිරිසිංහ

http://www.mediafire.com/convkey/f089/sk6k2adnwla63zzzg.jpg?size_id=c

මල් වට්ටියක් වෙන්දේසියක්
පන්සලේ ලොකු පිංකමක් බුදුහිමියනේ
ඔබ පුදන්නට ගමේ දෙපිළක තරඟයක්
මල් වට්ටියක්.....//

පිනට දහමට නුහුරු අතහිත
දුකට පිහිටට නොහිටි නෙත සිත
තරඟයක වැද උනුන් සිත් පරදා
මහන් තත්ත්වය රකීවී

මල් වට්ටියක් වෙන්දේසියක්....

තරඟ ඇතිමුත් ලොවේ දස අත
තරඟ කුමටද බුදුන් පිදුමට
සතර රියනක තනිව සැතපෙන දා..
තරඟයද කෙළවරක් වේ

මල් වට්ටියක් වෙන්දේසියක්....

          ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
         පද රචනය - සුනිල් ආර්.ගමගේ
   සංගීතය - රෝහණ වීරසිංහ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jun 2018 05:19 AM
  •  Quote
  •  Reply

මලින් මලට ඉඟිලුනාට - විශාරද සුනිල් එදිරිසිංහ

http://www.mediafire.com/convkey/b7e5/zrcrrnpo6yacpf2zg.jpg?size_id=c

මලින් මලට ඉඟිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ...//

හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැළිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

මලින් මලට ඉඟිලුනාට....//

අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරි කමයි උඩු හුළඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ

මලින් මලට ඉඟිලුනාට....////

         ගායනය - විශාරද සුනිල් එදිරිසිංහ
           පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
  සංගීතය - රෝහණ වීරසිංහ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Jun 2018 05:01 AM
  •  Quote
  •  Reply
මලින් මලට ගීතයේ අර්ථය ට ගැලපෙන්න රූප රචනාව කරලා තියෙනවා..
ලස්සනයි මල්ලී..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Jun 2018 11:56 PM
  •  Quote
  •  Reply
අවසානයට ලබා දුන් සුනිල් එදිරිසිංහයන්ගේ පැරණි ඇල්බමයේ ගීත වලට මේ නිර්මාණ කරලා තියෙන්නෙ. හරිම වටිනවා.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Jun 2018 07:28 AM
  •  Quote
  •  Reply
ශෝයි....
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Jun 2018 10:00 PM
  •  Quote
  •  Reply
හරිම ලස්සනයි මල්ලි..ඔයාගෙ වැඩකිඩ ටික...

වීඩියෝවත් බැලුවා කෙල්ලෙක් හිටපු නිසා 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Jun 2018 10:47 PM
  •  Quote
  •  Reply
ලස්සන නිර්මාණ ටික .........
0
Add Reply
Page 7 of 13 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below