You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isuru sampath
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 10 of 13 << < 89101112 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Aug 2018 05:52 PM
  •  Quote
  •  Reply

Posted By chamaramind on 09 Jul 2018 09:33 PM

රෑ සිහිනයක්දෝ  - අජිත් මුතුකුමාරණ /කේ.සුජීවා


http://www.mediafire.com/convkey/5e9e/iquo82put93kf61zg.jpg


රෑ සිහිනයක්දෝ ඔබේ ආදරේ

මාලතී වසන්තේ මගේ..ජීවිතේ

පාට පාට හීන ලෝකේ සැබෑ ආදරේ

දුන්න රත්තරං ඔයා මට ආදරේ

වේදනා..දෙන්නේ නෑ..

ඔය ඇස් දෙක හඬවලා ඉතිං

දිවිතුරා ආදරෙන් - මගේ පණ ඔබ අපි අපේ වෙලා



තනියෙන්ම මා..වින්දේ එදා - දුක පමණි මගේ ජිවිතේ

මැරෙනා තුරා..දුක නෑ සඳා - ඔබ ඉන්න මගේ ලෝකයේ

මහඳේ..සෙනෙහේ..මගෙ ළඟින් ඉන්න රත්තරං ඔයා

තරු නෑ අහසේ තාරුකාව මගේ ළඟයි සෙනෙහේ



සඳ රාජිණී..මනමෝහිණී..සී දේවී සුදු හංසියේ

රහසේ ඔයා මගේ ලෝකයේ නැවතීලා පැතුවා සෙනෙහේ

ලෝකේ..සතුරෝ..අපිව තවත් තවත් ළං කළා

මත් වී සෙනෙහෙන්...ඔබයි මමයි අතරමං කළා



රෑ සිහිනයක්දෝ ඔබේ...


  ගායනය - අජිත් මුතුකුමාරණ

       කේ.සුජීවා

    පද රචනය - රොෂාන් ද සිල්වා

සංගීතය - නඳුන් රත්නායක


 


DOWNLOAD SONG









මේක නම් ලස්සනයි සින්දුව
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Aug 2018 05:53 PM
  •  Quote
  •  Reply

Posted By chamaramind on 09 Jul 2018 09:33 PM

රෑ සිහිනයක්දෝ  - අජිත් මුතුකුමාරණ /කේ.සුජීවා


http://www.mediafire.com/convkey/5e9e/iquo82put93kf61zg.jpg


රෑ සිහිනයක්දෝ ඔබේ ආදරේ

මාලතී වසන්තේ මගේ..ජීවිතේ

පාට පාට හීන ලෝකේ සැබෑ ආදරේ

දුන්න රත්තරං ඔයා මට ආදරේ

වේදනා..දෙන්නේ නෑ..

ඔය ඇස් දෙක හඬවලා ඉතිං

දිවිතුරා ආදරෙන් - මගේ පණ ඔබ අපි අපේ වෙලා



තනියෙන්ම මා..වින්දේ එදා - දුක පමණි මගේ ජිවිතේ

මැරෙනා තුරා..දුක නෑ සඳා - ඔබ ඉන්න මගේ ලෝකයේ

මහඳේ..සෙනෙහේ..මගෙ ළඟින් ඉන්න රත්තරං ඔයා

තරු නෑ අහසේ තාරුකාව මගේ ළඟයි සෙනෙහේ



සඳ රාජිණී..මනමෝහිණී..සී දේවී සුදු හංසියේ

රහසේ ඔයා මගේ ලෝකයේ නැවතීලා පැතුවා සෙනෙහේ

ලෝකේ..සතුරෝ..අපිව තවත් තවත් ළං කළා

මත් වී සෙනෙහෙන්...ඔබයි මමයි අතරමං කළා



රෑ සිහිනයක්දෝ ඔබේ...


  ගායනය - අජිත් මුතුකුමාරණ

       කේ.සුජීවා

    පද රචනය - රොෂාන් ද සිල්වා

සංගීතය - නඳුන් රත්නායක


 


DOWNLOAD SONG









මේක නම් ලස්සනයි සින්දුව
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Aug 2018 07:35 AM
  •  Quote
  •  Reply

පිණිමුතු සිහිලැල් යාමේ

http://www.mediafire.com/convkey/9cac/k5uzwctt9d64d4gzg.jpg?size_id=c

පිණිමුතු සිහිලැල් යාමේ - හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ සිත් බැඳුණේ..
ජීවිතේ සෙනෙහයේ මල් මාවතේ

සයුරු මායිමේ වැටකේ හෙවණේ දොඩමළු වී
තුරුලිය හෙවණේ මල් ගොමු අතරින්
නෑ හමුවී
ආදරේයි මා ආදරේයි නෑ මේ අපේ
පෙම් විජිතයයි

පිණිමුතු සිහිලැල් යාමේ....

අතැඟිලි බැඳලා සිත් සිර කරලා
නෑ පළ නෑ..
දවසක හිනැහී දවසක හඬලා
නෑ පළ නෑ..
ආදරේයි මා ආදරේයි නෑ මේ අපේ
පෙම් විජිතයයි

පිණිමුතු සිහිලැල් යාමේ....

ගායනය - ජානක වික්‍රමසිංහ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Aug 2018 08:35 PM
  •  Quote
  •  Reply

රෑනේ...ඉඟිලෙන්න (වෙස් තේමා ගීතය)

http://www.mediafire.com/convkey/32dd/7hxh0kpa08saiquzg.jpg?size_id=c

රෑනේ...ඉඟිලෙන්න ආයේ.ආකාසේ..
දුර නෑනේ
හීනේ එක සැරේ - එළිවෙන්න බෑනේ හිතු ලෙසේ
තුන් යාමේ...දිග වාගේ

ඉල්ලන් යන් අපි ගේම
මතකේ තාම..කකියයි බෝම...
හැප්පෙමු පෙර සේම
සුදු කොඩි දාන්න.මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම..

දේශේ..වාගේද වාසේ
සංතෝසේ...මිල බෝවේ
දෝසේ නයි විසේ - ගෙනදේවි නාසේ නීරසේ
සංත්‍රාසේ...හැමවේලේ
දෑසේ රුදු ලෙසේ - මරුවා සිනාසේ අභියසේ
රැව්දෙන්නේ....මර ගීතේ
වස්දොස් මානකේ..සපුරා මුළාවේ බෝ ලෙසේ
උන්මාදේ...වේලුනාවේ


ඉල්ලන් යන් අපි ගේම
මතකේ තාම..කකියයි බෝම...
හැප්පෙමු පෙර සේම
සුදු කොඩි දාන්න.මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම..

රෑනේ තටු සලා ඉඟිලෙන්න ඕනේ නිදහසේ
ආකාසේ දුර නැහැනේ
හීනේ එළිවෙන්න බැහැනේ තුන්යාමේ දිග වාගේ


ඉල්ලන් යන් අපි ගේම
මතකේ තාම..කකියයි බෝම...
හැප්පෙමු පෙර සේම
සුදු කොඩි දාන්න.මඟුලයි මේක
සන්සුන් වෙයි හැමදේම..

     ගායනය - මිහිඳු ආරියරත්න
      පද රචනය - නිලාර් N කසිම්
                තනු නිර්මාණය - මහේන් පෙරේරා
සංගීතය - උදාර සමරවීර

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Aug 2018 09:10 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 20 Aug 2018 07:35 AM

පිණිමුතු සිහිලැල් යාමේ

http://www.mediafire.com/convkey/9cac/k5uzwctt9d64d4gzg.jpg?size_id=c

පිණිමුතු සිහිලැල් යාමේ - හසරැලි මල් පීදේ
ඇගේ නෙත මා නෙතට යාවී
අපේ සිත් බැඳුණේ..
ජීවිතේ සෙනෙහයේ මල් මාවතේ

සයුරු මායිමේ වැටකේ හෙවණේ දොඩමළු වී
තුරුලිය හෙවණේ මල් ගොමු අතරින්
නෑ හමුවී
ආදරේයි මා ආදරේයි නෑ මේ අපේ
පෙම් විජිතයයි

පිණිමුතු සිහිලැල් යාමේ....

අතැඟිලි බැඳලා සිත් සිර කරලා
නෑ පළ නෑ..
දවසක හිනැහී දවසක හඬලා
නෑ පළ නෑ..
ආදරේයි මා ආදරේයි නෑ මේ අපේ
පෙම් විජිතයයි

පිණිමුතු සිහිලැල් යාමේ....

ගායනය - ජානක වික්‍රමසිංහ

මේකනම් ලස්සන මන් ආස සින්දුවක් මල්ලි... අහන්න ආස හිතෙනවා...ස්තූතියි 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Aug 2018 11:38 PM
  •  Quote
  •  Reply
වෙස් - සාරංගට හරි ඕනෑකමක් තිබුණ කූඹියෝ එක වගේ එකක් කරන්න. දැන් ඒ ලෙඩෙත් සනීප ඇති. තුමිදුගේ සම්මානය ගන්න වෙලාවේ ඒක ගැන උපේක්ෂාවෙන් බලනවට වඩා යම් ඉරිසියාවකින් බලපු බවක් තමයි ඒ වෙලාවේ කියපු දේවලින් තේරුණේ. මට හිතෙන දේ මම කිව්වෙ.

වෙස් නාට්‍ය කොපි කරපු විදෙස් නාට්‍යයේ කොටස් දැක්ක. ඒවා ඒ විදිහටම අනුකරණයට කරනවා. ඇක්ෂන් එහෙම. ඒ වීඩියෝව දකින්න ඇති සමහරු.

විඑචනයක් නොවේ කලේ. අලුත් විදිහකින් අලුත් යමක් කරනවා නම් ඒකට තමයි වැඩි ලකුණු දෙන්න ඕන. රල්ලටම නොයා. දැන් මේ යන්නෙ කූඹි රැල්ල.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Aug 2018 07:16 AM
  •  Quote
  •  Reply
මිහිදු ආපු දවසේ ඉදන්ම සුපිරි නිර්මාණ ටිකකට දායක උනා.
මේකත් ඒ වගේ එකක් තමයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Oct 2018 08:26 AM
  •  Quote
  •  Reply

මගේ දෑසම පියවී - මොහාන් රාජ්

http://www.mediafire.com/convkey/6bd1/rwuvfqctdrr31cdzg.jpg?size_id=f

මගේ දෑසම පියවී ඉන්නේ
ඔබේ රූපයමයි දිස්වන්නේ
මා කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ....//

මා සෑදුව කූඩුව කැඩුනා
මල් මාලය පරවී වැටුනා
සෝ සුසුම් හෙළා - දෑතම ඔහලා
කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ

මගේ දෑසම පියවී.....

අද ගං තලයේ දිය සිඳුණා
වැලි කතරක ඒ ගඟ හිඳුනා
මද මරු ඇදුනා - පහන ද නිවුනා
කාටද මේක කියන්නේ
මා කාටද මේක කියන්නේ

මගේ දෑසම පියවී.....

 

ගායනය - මොහාන් රාජ්


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Oct 2018 10:36 AM
  •  Quote
  •  Reply
ඉතා ප්‍රභල විරහ ගීතයක්..

මා සෑදුව කූඩුව කැඩුනා
මල් මාලය පරවී වැටුනා

අපූරු ආකාරයට ආදරය බිදුනු හැටි හඳුන්වා තියෙනවා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2018 05:47 PM
  •  Quote
  •  Reply
ලස්සනයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2018 04:44 PM
  •  Quote
  •  Reply

 පෙම්බර කුමරාන - දිපිකා ප්‍රියදර්ශනී පීරීස්

http://www.mediafire.com/convkey/e02e/px5mpw70rgahawazg.jpg?size_id=e

පෙම්බර කුමරාන නුඹ නැති සඳපාන...//
මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවී

කල්පය ගතවේවී පෙම් සිල වියැකේවී..//
යෞවනයට රොන් පූදින පිනිමල් වැස්සේ
සංඛාවට කවුළු හරින සුසුමද පවනේ
ළඟ දැවටෙන්නේ සිත බිය වෙන්නේ

පෙම්බර කුමරාන නුඹ නැති සඳපාන...//
මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවී

ගං දිය නොසැලේවී කෙවිලිය නොගයාවී...//
තුන් හිත ළඟ මන්දාරම් අඳුර ගලන්නේ
රෑ සඳ දිය කැකුළු හඳින් කොහොමද ඉන්නේ
ඔබ නැති යාමේ රෑ තනි යාමේ


පෙම්බර කුමරාන නුඹ නැති සඳපාන...//
මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවී

        ගායනය - දිපිකා ප්‍රියදර්ශනී පීරීස්
                        පද රචනය - වසන්ත කුමාර කෝබෝවක
  සංගීතය - රෝහණ වීරසිංහ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2018 04:54 PM
  •  Quote
  •  Reply

සිත ඔබ පාමුල -  දිපිකා ප්‍රියදර්ශනී පීරීස්

http://www.mediafire.com/convkey/b463/vq5iddv5doi1l6qzg.jpg?size_id=e

සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා....//
සිත ඔබ පාමුල රඳවා....

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ...//
සඳා රැඳේවා....ඔබේ ලොවේ

සිත ඔබ පාමුල රඳවා....

ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සඳා රැඳේවා....ඔබේ හදේ

සිත ඔබ පාමුල රඳවා....

        ගායනය - දිපිකා ප්‍රියදර්ශනී පීරීස්
           පද රචනය - කුලරත්න ආරියවංශ
  සංගීතය - රෝහණ වීරසිංහ

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Oct 2018 06:37 PM
  •  Quote
  •  Reply
දීපිකගෙ හැම සින්දුවම ලස්සනයි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2018 07:11 AM
  •  Quote
  •  Reply
මේ දවස් වල දීපිකා බිසිලු
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Oct 2018 07:18 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 18 Oct 2018 07:11 AM
මේ දවස් වල දීපිකා බිසිලු
අර මොකෑ ..? 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Oct 2018 01:50 PM
  •  Quote
  •  Reply
බබෙකුට ට්‍රයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Nov 2018 05:29 PM
  •  Quote
  •  Reply

ඔබට ලියන මේ -  පුන්සිරි සොයිසා

http://www.mediafire.com/convkey/6365/b171oeo6reb727lzg.jpg?size_id=e

ඔබට ලියන මේ අවසන් ලිපියේ
අකුරු අතර හිරවී
රිදෙන තැවෙන සිත සුසුමින් මුදවා
මොහොතක් නිහඬ වෙමි
නිමා කරන්නට ඇසුර අපේ

දෙනෝදහක් මැද නොසිතු වෙලාවක
ඇයි අප මුණගැසුනේ
අපේ පෙමක් නොව සිතට මුලා වුන
ඇසුරක්දෝ තිබුණේ
මම නම් නෑ දන්නේ

ඔබට ලියන මේ....

දෙමව්පියන් පැතු සිහින සැබෑ කර
මම ඇගේ අත ගත්තේ
ඔබේ සිතින් මා ඇයිද මකාලන
සිතක් නැතිව ඉන්නේ
මම නම් නෑ දන්නේ

ඔබට ලියන මේ....


ගායනය - පුන්සිරි සොයිසා


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Nov 2018 06:29 PM
  •  Quote
  •  Reply

කුමරාණනේ - මරියසෙල් ගුණතිලක

http://www.mediafire.com/convkey/97cc/p07115jk83bd50rzg.jpg?size_id=e

කුමරාණනේ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසඟින් බලා
සනසන් මගේ සිහිනේ...

සඳුටත් කියලා හිරුටත් කියලා..
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සලා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ
කඳුළින්ම ගිනි බින්නේ...

සුසුමක් තියලා සුවඳත් තියාලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා.. දෑස පියා
මම ඔබේ ළඟින් හිටියා
ඔබ ගව්සිය දුර ඇඳුනා

කුමරාණනේ නැතිදෝ.......

 

       ගායනය - මරියසෙල් ගුණතිලක
                 පද රචනය - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - නවරත්න ගමගේ
      චිත්‍රපටිය - ආදරණීය වස්සානය


0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
10 Nov 2018 06:01 PM
  •  Quote
  •  Reply
ආදරණිය වස්සා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Nov 2018 10:50 AM
  •  Quote
  •  Reply

ආකාසේ තරු මල්  - නිමල් හේවගේ

http://www.mediafire.com/convkey/ebbb/9pm9qg8h9vlk6kszg.jpg?size_id=e

ආකාසේ තරු මල් යායේ
නිල් දෑසේ සේයායාවේ
සිහින ලොවේ පෙම් කුමාරියේ
ඔබ ළඟ නැති ගිම්හාන රැයේ....//

රිදී සිනා හෝ කැළුම් සැලේ
මගේ හඳේ පෙම් පැතුම් රැදේ...//
ඒ රෑ යාමේ ඔබ ගැයූ ගීතේ
මගේ ලොවේ විකසිත කැකුලී

ආකාසේ තරු මල්.....

ඔබ හමුනොවනා දින ගානේ
සිහින ලොවේ මධු මිහිර මැවේ...//
රෑ තුන්යාමේ සිතුවිලි යාවේ
මගේ ලොවේ විකසිත කැකුලී

ආකාසේ තරු මල්.....

ගායනය - නිමල් හේවගේ

0
Add Reply
Page 10 of 13 << < 89101112 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below