You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Sep 2019 11:23 AM by  isuru sampath
එක පිටුවක ඔබ - අජිත් මුතුකුමාරණ
 249 Replies
Sort:
Page 12 of 13 << < 910111213 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2018 12:29 PM
  •  Quote
  •  Reply

දෙනුවන් පියාගන්න

http://www.mediafire.com/convkey/d730/ms6anmkxnr26cjlzg.jpg

දෙනුවන් පියාගන්න යාන්තමින්
ඒ ඇයි කියාදෙන්න රහසේ...//
නින්දේ දෙනෙත්..සිහින ආදරේ
පසුදා නුවන් ආයේ දැන් පෙනේ
මල් වර නැගෙයි..සිහින පෙම් රටේ
හැබැහෙයින්ම පාමුලට ආවා
දෙනුවන් පියාගන්න යාන්තමින්
ඒ ඇයි කියාදෙන්න රහසේ...

අර පේන කන්ද මුදුනේ
නිල් සේද දේශයේ
පොඩි ගේක ඉන්න ආසයි
හැමදාම ජීවිතේ....//
මිහිඳුම් වලා...ගත පළඳලා
මිහිඳුම් වලා...ගත පළඳලා
යන් ඔහේ..ප්‍රේමණිය චාරිකාවේ
ඒ පුංචි ගේ සොයා

දෙනුවන් පියාගන්න යාන්තමින්
ඒ ඇයි කියාදෙන්න රහසේ

ළය මාගේ සීතලෙන් දෝ පොපි යාවී මා ප්‍රියේ
උණුසුම්ව ඉන්න සැතපී..දැවටී මගේ ළයේ
ළය මාගේ සීතලෙන් දෝ පොපි යාවී මා ප්‍රියේ
උණුසුම්ව ඉන්න සැතපී..දැවටී මගේ ළයේ
මුව මුව පුරා..උතුරන රා
මුව මුව පුරා..උතුරන රා
වෑහිලා..මේ මැවෙන්නේ මා පැතූවේ
ආනන්ද රාජයයි


දෙනුවන් පියාගන්න යාන්තමින්
ඒ ඇයි කියාදෙන්න රහසේ.....

  ගායනය - විශාරද මායා දමයන්ති
            වික්ටර් විජයන්ත
පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් ද අල්විස්

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2018 12:32 PM
  •  Quote
  •  Reply

අශෝක වනයේ....

http://www.mediafire.com/convkey/f00c/9jiu7j7k05s5fv9zg.jpg

අශෝක වනයේ සරන්නේ
අශෝක මල්දෝ නෙලන්නේ
අශෝකමාල යැයි කියන්නේ
ඔයා ද රූපවන්තියේ
කුමාරයේ වීලා පෙනෙන්නේ
කුමාර සාලි වඩින්නේ
කුමාරයෙක්ද මා නොදන්නේ
උදාර රාජවංශයේ

කුමාරියක් වගේ..අහිංසකාවියේ
දුකින් දුගී පැලේ..තැවෙන්න එපා මෙසේ
කුලේ ධනේ බලේ..නැතේ ළඳේ අඟේ 
සමානතාවයේ..හැඟුම් සිතේ ඇති
උසස් නොවූ කුලේ..උපන් නෙමේ ලොවේ
දුකින් දුගී පැලේ..වෙසෙන්නෙමි මං

අශෝක වනයේ....

අශෝකමාලියේ...සුපෙම්බරාවියේ..
අසන්නකෝ ළඳේ..හැඟුම් මගේ හඳේ
ඔබේ රුවයි මගේ..මෙතෙක් ඇදී ගියේ
සෙනෙහයයි මගේ..සිතේ පිරී ගියේ
හැඟුම් ඇතත් තෙමේ.. සිතත් බියෙන් සැලී
බහක් රොඩී රැයේ..ළඳක් වෙමී මං

අශෝක වනයේ....

ගායනය - විශාරද මායා දමයන්ති
           ඔල්බන් පෙරේරා
පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2018 12:34 PM
  •  Quote
  •  Reply

සුමිහිරි වාදනේ - විශාරද මායා දමයන්ති

http://www.mediafire.com/convkey/7e1f/u4asag00r25yflczg.jpg

සුමිහිරි වාදනේ..සවනට පාවුනේ....//
ඇහුවද මීට කලින්
රබන් සුරල් මේ වගේ
රබන් සුරල් මේ වගේ...//
රසපිරි ගායනේ අහන්න මේ මගේ
මේ අපි සොයන ඒවා
හම්බ වෙයිද යාළුවේ
හම්බ වෙයිද යාළුවේ

වාසනාව ගේනා..කාසි වාසි ඕනා
එතකොටනේ සිතේ අපිට සතුට පෑදුණේ
ආණ්ඩ පාලි පාලා..බෝහෝම ජාති දාලා
බොරුව අපි ගාව නෑ නෝනවරුනි මහතුනි
කලියුග කාළයේ අමුතුම ජාති
කලියුග කාළයේ.. අමුතුම ජාති
රසගීත මේවා හොඳ රාග තාලයේ

සුමිහිරි වාදනේ..

සොඳුරු රංග පානා...සිතට සතුට ගේනා
මේ මගෙ ආදරයේ රැඳුන මිහිරි ගීතයේ
වේදනාව නෑ..නෑ..වාද භේද නෑ..නෑ..
සමඟිය මේ අපේ..ලොකුම බලය ලෝකයේ
සොයලා අහන්න මේ..ලැබුණොත් මේ අපේ
සොයලා අහන්න මේ..ලැබුණොත් මේ අපේ
හොඳ කාලේ ඒවී හරියාවී යාළුවේ

සුමිහිරි වාදනේ..

           ගායනය - විශාරද මායා දමයන්ති
        පද රචනය - හේමසිරි හල්පිට
  සංගීතය - සරත් ද අල්විස්

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2018 12:37 PM
  •  Quote
  •  Reply

පුර හඳ ලෙස - විශාරද මායා දමයන්ති

http://www.mediafire.com/convkey/ce3d/g0o3c4eklcue847zg.jpg?size_id=e

පුර හඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සන ඇයි බොඳවී මැකුණේ
පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

ඇසුරින් මිදිලා ඔබ සමුගෙන යාවිදෝ
මිහිරෙන් පිරි ලොව අමිහිරි වේදෝ........//
ඔබ සිටුකුමරියකට බහා දුන්නාදෝ
මට පිටුපා ගියත් අත ගන්නේදෝ

පුර හඳ ලෙස........

ඔබගෙන් වියෝවී ලොව මා තනි වේදෝ
සිත මා විකල් වී අසරණ වේදෝ........//
මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ

පුර හඳ ලෙස........

          ගායනය - විශාරද මායා දමයන්ති
     පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Dec 2018 12:39 PM
  •  Quote
  •  Reply

සුදු සීතල හිම -ගායනය - විශාරද මායා දමයන්ති

http://www.mediafire.com/convkey/fd67/0m31a29nhsm4tn6zg.jpg?size_id=e

සුදු සීතල හිම වරුසාවේ
අප දෙදෙනා අද තනිවෙනවා
සඳ කවුළු දොරෙන් ඉඟි කරන විරාමේ
අපේ නමේ සෝ තැවුල් මැකී යනවා....//

නිල් කඳු රැල්ලක - මල් පවනැල්ලක
සුවඳක සිත මුහුණේ.....//
පෙම් හසරැල්ලක - මල් හෝවිල්ලක
තනිවෙමු අද ගොළු වී

සුදු සීතල හිම.....

දිවියට අමයුරු - සෙනෙහස පිවිතුරු
මම ඔබගෙන් ලබමී.....//
පණ නල ඇති තුරු - නෙතු පිය වෙනතුරු
මම ඔබ හැරනොයමී

සුදු සීතල හිම.....

          ගායනය - විශාරද මායා දමයන්ති
     පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Dec 2018 09:52 AM
  •  Quote
  •  Reply
ඉතා ලස්සන ගීතයක්. මෙතුමියගේ ගොඩක් ගීත වලට මමත් කැමතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Dec 2018 12:09 PM
  •  Quote
  •  Reply
ලස්සනයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Dec 2018 08:23 AM
  •  Quote
  •  Reply

ළංවෙන්නවාදෝ වෙන්වූයේ...

http://www.mediafire.com/convkey/a17f/3huyutblavoolxizg.jpg?size_id=e

 ළංවෙන්නවාදෝ වෙන්වූයේ
වෙන්වෙන්නවාදෝ ළංවූයේ
රන්දම් වැල් දෙදරාදෝ
දෙන්නා දෑතක යාදෝ
ආ මාවත කොයිවේදෝ
සිහිනෙන්වත් හමුවේදෝ
ළංවෙන්නවාදෝ වෙන්වූයේ
වෙන්වෙන්නවාදෝ ළංවූයේ 

දෙන්නා උන්නේ වනවඳුලේහි තුරු සෙවණේ
මේ සිතේ ආදරේ..වේදනාවෝ මෝදුවේ

ළංවෙන්නවාදෝ වෙන්වූයේ...

ඈගේ වරළේ..සුවඳ ඇතේ මා දෙතොලේ
මා නිසා ඈ සිතේ..වේදනාවෝ මෝදුවේ

ළංවෙන්නවාදෝ වෙන්වූයේ...

 

ගායනය - එච්.ආර්.ජෝතිපාල / ලතා වල්පොල

 

DOWNLOAD SONG

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Dec 2018 08:25 AM
  •  Quote
  •  Reply

වෙන්වෙන්නවාදෝ ළංවූයේ....

http://www.mediafire.com/convkey/1ac5/6ogn1pgnwb1qh41zg.jpg?size_id=e

වෙන්වෙන්නවාදෝ ළංවූයේ
ළංවෙන්නවාදෝ වෙන්වූයේ....//
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ළඟටම එන්නම්
වෙන්වෙන්නවාදෝ ළංවූයේ
ළංවෙන්නවාදෝ වෙන්වූයේ

දෙන්නා උන්නේ රන්රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා..සෝ වලාවේ හැංගුනේ

වෙන්වෙන්නවාදෝ ළංවූයේ....

කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ
ඈ සිතේ..මා කෙරේ මෝදු වී ආදරේ

වෙන්වෙන්නවාදෝ ළංවූයේ....

ගායනය - ආචාර්ය විශාරද වික්ටර් රත්නායක මහතා
පද රචනය - කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය - සරත් දසනායක

 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Dec 2018 09:29 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 23 Dec 2018 12:39 PM

සුදු සීතල හිම -ගායනය - විශාරද මායා දමයන්ති

http://www.mediafire.com/convkey/fd67/0m31a29nhsm4tn6zg.jpg?size_id=e

සුදු සීතල හිම වරුසාවේ
අප දෙදෙනා අද තනිවෙනවා
සඳ කවුළු දොරෙන් ඉඟි කරන විරාමේ
අපේ නමේ සෝ තැවුල් මැකී යනවා....//

නිල් කඳු රැල්ලක - මල් පවනැල්ලක
සුවඳක සිත මුහුණේ.....//
පෙම් හසරැල්ලක - මල් හෝවිල්ලක
තනිවෙමු අද ගොළු වී

සුදු සීතල හිම.....

දිවියට අමයුරු - සෙනෙහස පිවිතුරු
මම ඔබගෙන් ලබමී.....//
පණ නල ඇති තුරු - නෙතු පිය වෙනතුරු
මම ඔබ හැරනොයමී

සුදු සීතල හිම.....

          ගායනය - විශාරද මායා දමයන්ති
     පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්



මාත් ආසම එකක්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Dec 2018 09:29 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 23 Dec 2018 12:39 PM

සුදු සීතල හිම -ගායනය - විශාරද මායා දමයන්ති

http://www.mediafire.com/convkey/fd67/0m31a29nhsm4tn6zg.jpg?size_id=e

සුදු සීතල හිම වරුසාවේ
අප දෙදෙනා අද තනිවෙනවා
සඳ කවුළු දොරෙන් ඉඟි කරන විරාමේ
අපේ නමේ සෝ තැවුල් මැකී යනවා....//

නිල් කඳු රැල්ලක - මල් පවනැල්ලක
සුවඳක සිත මුහුණේ.....//
පෙම් හසරැල්ලක - මල් හෝවිල්ලක
තනිවෙමු අද ගොළු වී

සුදු සීතල හිම.....

දිවියට අමයුරු - සෙනෙහස පිවිතුරු
මම ඔබගෙන් ලබමී.....//
පණ නල ඇති තුරු - නෙතු පිය වෙනතුරු
මම ඔබ හැරනොයමී

සුදු සීතල හිම.....

          ගායනය - විශාරද මායා දමයන්ති
     පද රචනය - හේමසිරි හල්පිට
සංගීතය - සරත් ද අල්විස්



මාත් ආසම එකක්
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
25 Dec 2018 09:32 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 25 Dec 2018 08:25 AM

වෙන්වෙන්නවාදෝ ළංවූයේ....

http://www.mediafire.com/convkey/1ac5/6ogn1pgnwb1qh41zg.jpg?size_id=e

වෙන්වෙන්නවාදෝ ළංවූයේ
ළංවෙන්නවාදෝ වෙන්වූයේ....//
මං ආ මඟ නවතින්නම්
බිඳුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ළඟටම එන්නම්
වෙන්වෙන්නවාදෝ ළංවූයේ
ළංවෙන්නවාදෝ වෙන්වූයේ

දෙන්නා උන්නේ රන්රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා..සෝ වලාවේ හැංගුනේ

වෙන්වෙන්නවාදෝ ළංවූයේ....

කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ
ඈ සිතේ..මා කෙරේ මෝදු වී ආදරේ

වෙන්වෙන්නවාදෝ ළංවූයේ....

ගායනය - ආචාර්ය විශාරද වික්ටර් රත්නායක මහතා
පද රචනය - කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය - සරත් දසනායක

 


හොඳට  විරහව දැනෙන ලස්සන ගීතයක්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Dec 2018 06:43 AM
  •  Quote
  •  Reply
ලස්සන චිත්‍රපටි ගීයක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Dec 2018 08:24 AM
  •  Quote
  •  Reply

වාසනා ලොවක් ගෙනාව - තිස්ස නාගොඩවිතාන

http://www.mediafire.com/convkey/76c6/v8ghevc3gt45a81zg.jpg 

වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකේ ඉඳල ආව කෙල්ලේ
සුරූපී කෙල්ලේ
වේදනා ලොවින් මේ මාව ගලවගත්ත මා සූරූපී කෙල්ලේ
සූරූපී කෙල්ලේ

දුගී පැලක තරුණයෙක් අතේ..
රිදී මැණික් රත්තරන් නැතේ//
මාළිගාව හැර දමාලා ආවේ ඇයි කතේ..
ආවේ ඇයි කතේ..

වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකේ ඉඳල ආව කෙල්ලේ
සුරූපී කෙල්ලේ

දෙමාපියන් මුදල් වතුපිටි
එපා කියා පැලට ආ හැටි//
ලොවට පෙන්නුවාය නියම ආදරේ හැටි
ආදරේ හැටි...

වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකේ ඉඳල ආව කෙල්ලේ
සුරූපී කෙල්ලේ

රිදී ඉරයි වැහි වළාකුලේ
පිපී සුවඳ දෙන නෙළුම් මලේ//
මගේ අන්ධකාර දිවිය ඔබයි එළි කළේ
ඔබයි එළි කළේ...

වාසනා ලොවක් ගෙනාව...

ගායනය - තිස්ස නාගොඩවිතාන


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Dec 2018 11:46 AM
  •  Quote
  •  Reply
මම හිතුවෙ වෙන කෙනෙක් මේ සින්දුව කියනවා කියල
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jan 2019 12:45 PM
  •  Quote
  •  Reply

මහාවංශේ - විශාරද දමයන්ති ජයසුරිය

http://www.mediafire.com/convkey/77be/x8buiaceqhusus1zg.jpg

මහාවංශේ..දීපවංශේ
අපේ උරුමය තුන්හෙළේ
බෝධිවංශේ..ථූපවංශේ
දිවිපිදූ ඇති සිංහලේ
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..

හෙළේ නිජබිම දහම් ජයබිම
රැකගෙනා මුර පරපුරේ....//
ගුණ නැණින් යළි අවිදී වී
සසුන් විරුවන් සමරමූ
එවන් ජය මඟ වෙත යමු
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..

දෙසේ සතුරන් රැසේ මරුවන්
බිඳ දමා මිස දෙටුවනේ...//
එදා පෙරමුණු ගත් අපේ
සසුන් විරුවන් සේ නැගෙව්
එවන් ජය මඟ වෙත ඇඳෙව්
ශාසනේ වීර ධීර
මුතුන් මිත්තන් සමරමූ
සමරමූ....පින්පෙත් දෙමූ..

මහාවංශේ..දීපවංශේ....

              ගායනය - විශාරද දමයන්ති ජයසුරිය
                     පද රචනය - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සංගීතය - විමලසිරි ගමගේ

 

සින්දුව අහන්න පහත ලින්ක් එකෙන්

https://vimeo.com/310041479

Password - 2018lyricvideo

සැ.යු.- මෙම සින්දුව කන්වර්ට් කර ඕඩියෝ එක වෙනත් වෙබ් අඩවිය සඳහා පළ නොකරන්න.උපුටා ගැනීම සම්පුර්ණයෙන්ම තහනම්...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Jan 2019 12:58 PM
  •  Quote
  •  Reply
අලුත් එකක් ද මේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jan 2019 01:00 PM
  •  Quote
  •  Reply
අලුත් එකක් ද මේ
මේ චාමර මලයා ගත්ත අලුත්ම CD එකේ සිංදුවක්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jan 2019 01:25 PM
  •  Quote
  •  Reply
aluth sinduwak neda?
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jan 2019 07:21 PM
  •  Quote
  •  Reply
හ්ම් අහල නෑ
0
Add Reply
Page 12 of 13 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below