Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 99 of 158 << < 979899100101 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 01 Apr 2018 01:23 PM ලස්සන අඹ ගසක් සොයාලා ලස්සන කූඩුවක් සදාලා ලස්සන කිරිල්ලී මෙ මාගේ ආවේ එක්ක යන්න මං ..... න ..... 0 indika76Most Senior MemberPosts:10459 01 Apr 2018 08:01 PM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.. සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා.. ප... 0 gaminiVeteran MemberPosts:4475 01 Apr 2018 08:35 PM සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් ..... ක ..... 0 indika76Most Senior MemberPosts:10459 01 Apr 2018 09:02 PM කවදාද ආයේ එන්නේ - හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ - හමුවන්න ඔබේ දසුන් රෑ බෝ වීලා අද දිනගෙවිලා - වෑඩිහිටියන් බලා ඈති අප දුටුවෝතින් වෙයි නපුරක් - වෙන්වී යමු හනික අපි ප.. 0 JaaniBasic MemberPosts:285 02 Apr 2018 08:26 PM පන වාගේ හිටියාට වෙන්වීලා ගියදාට පෙම් ලෝකයේ සතුට ටික කාලයයි 0 isurusamSuper Senior MemberPosts:7342 02 Apr 2018 08:33 PM යන්නෙපා හැරදමා සෙනේ හිත හඩයි පාළු වී නුඹම පමණි සතුට මගෙ ලොවේ සිත නිවයි ඔබේ ආදරේ ර 0 indika76Most Senior MemberPosts:10459 03 Apr 2018 07:27 AM රදන්න බැහැනේ නෙළුම් කොලේ දිය රදන්න බැහැනේ සිතන්න බැහැනේ මා තනි වේයැයි සිතන්න බැහැනේ රදන්න බැහැනේ නෙළුම් කොලේ දිය රදන්න බැහැනේ සිතන්න බැහැනේ මා තනි වේයැයි සිතන්න බැහැ.... හ... 0 gaminiVeteran MemberPosts:4475 03 Apr 2018 08:34 PM හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ මම තාම දන්න් මා ඔබේ කියා කිරි කෝඩු මැදියම් රෑ දුන් හීන එළිවෙන්නේනෑ ඔබ තාම දන්නේ ඔබ මගේ කියා // මම තාම දන්නේ මා ඔබේ කියා ..... ය ..... 0 indika76Most Senior MemberPosts:10459 11 Apr 2018 02:48 AM යටගියාවේ මතකයේ ගයාගිය ගංගාවකී ඒ මගින් ගග නෑ ගලන්නේ සලකුණක්වත් නෑ ප්‍රථම ප්‍රේමය තැනිතලාවක් වී ව... 0 gaminiVeteran MemberPosts:4475 11 Apr 2018 09:48 AM වසන්තයේ මල් පොකුරු නෙළා ඔබ මා දෝතට ගෙනෙන තුරා මඟ බලමින් මා සිටියා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා ..... ර ..... 0 indika76Most Senior MemberPosts:10459 11 Apr 2018 09:24 PM රටගම හැරදා මාගෙන් සමුගෙන තවත් රටක ඔබ තනිවීලා අද මනසට නැගෙනා මොහොතක් පාසා දෙනෙක හඩයි මා හද වැලපෙන සද ද... 0 gaminiVeteran MemberPosts:4475 12 Apr 2018 10:39 AM දෙවුරේ දිලෙනා සොඳ මුතු මාල පළඳන්නා දෙකනේ ලෙළෙනා රන් මිණි තෝඩු දවටන්නා හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා සමනොල මළුවේ රන්වැලි වෙහෙරේ මුදුනත සේම මට දැනෙනා සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා සුභ හෝරාව ළංවෙනවා යමු රජුනේ පමා වෙනවා හඳයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා ..... න ..... 0 indika76Most Senior MemberPosts:10459 12 Apr 2018 08:13 PM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.. සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා. ප.. 0 gaminiVeteran MemberPosts:4475 13 Apr 2018 02:40 AM පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ මා එපා වෙලා නම් වෙන පාරක යන්නම් නැතිනම් ගම් පළාත අතහැර යන්නම් නැතිනම් ගම් පළාත අතහැර යන්නම් ..... ම ..... 0 indika76Most Senior MemberPosts:10459 14 Apr 2018 07:18 PM මට කියන්න ඇයිද ඔබ නොආවේ මට පාලුයි ප්‍රිය සාදේ මා ගයන්නෙ ඔබට ලිව්ව ගීතේ.. ත.. 0 gaminiVeteran MemberPosts:4475 17 Apr 2018 09:39 PM තනියේ අවාරේ ඇසුණා ගී රාවේ බාලොලි ලොලි ලොලි තනියේ අවාරේ ..... ර ..... 0 indika76Most Senior MemberPosts:10459 18 Apr 2018 04:07 AM රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ ර... 0 gaminiVeteran MemberPosts:4475 20 Apr 2018 09:18 AM රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා ..... ව ...... 0 gaminiVeteran MemberPosts:4475 20 Apr 2018 09:20 AM රෑ සිහිනේ ඔබ ලඟ මා සැනසෙනවා මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා ..... ව ...... 0 indika76Most Senior MemberPosts:10459 20 Apr 2018 10:29 PM වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නේ ඇයි ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා අප එක් වෙලා කුමටදෝ වෙනසක් නොවේ මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුල දෝ. ද... 0 You are not authorized to post a reply. Page 99 of 158 << < 979899100101 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games