You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 100 of 158 << < 9899100101102 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Apr 2018 04:29 AM
දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කල මේ කිරි
පණමට ලාබයි මං දෙන මේ කිරි
දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
..... ර .....
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
21 Apr 2018 11:01 AM
රත් සර කැකුළ රකින්නම්
ආදරයේ සුවඳ විඳින්නම්
ජීවිතයේ
පිංසර පැතුම පතන්නම්
මේ භවයේ එළිය ලබන්නම්
ජීවනයේ

දෙනෝදහක් අතරේ ආ මඟ
හිත නතර වුනේ ඔබ ළඟ
ඔබ ඇසින් ගලනා ආදර ගඟ
සිහිලැල්ලේ පිහිනා යමි මම

''ම ''
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Apr 2018 11:20 AM
මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුලඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ

මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා
මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා
..... ද .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
21 Apr 2018 08:33 PM
දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුනේ.

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
21 Apr 2018 09:07 PM
නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ
..... ද ......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
23 Apr 2018 08:05 PM
දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා


ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Apr 2018 08:31 PM
දුර කතර ගෙවාගෙන
මම නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුර හඳ අහසේ
..... ස .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
24 Apr 2018 04:57 AM
සදා කාලික නොවූ ලෝකේ.. සදා කාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනවු පීරා.. ගෙවූ කාලය සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳ සේ පෑදිලා

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Apr 2018 11:33 AM
ලොවේ වෙසෙන හැම සතුනටම..
බුද්ධං සරණේ සරණයි සරණයි..
ලොවේ වෙසෙන හැම සතුනටම..
ධම්මං සරණේ සරණයි සරණයි..
ලොවේ වෙසෙන හැම සතුනටම..
සංඝං සරණේ සරණයි සරණයි..
ලොවේ වෙසෙන හැම සතුනටම..
මේ තුන් සරණේ සරණයි සරණයි
..... ය .....

 

සේනානායක වෙරලියද්ද

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 May 2018 10:05 AM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා

න...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 May 2018 10:52 PM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 May 2018 11:13 PM
යස ඉසුරු පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා...//
ලඟම ඇතේ දුරක නැතේ...
ලඟම ඇතේ දුරක නැතේ...
අපි යන්නේ ඒ පාරේ..
අපි යන්නේ ඒ පාරේ..
.
.
...ර
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
18 May 2018 02:49 AM
රත්තරං නෙත් දෙකෙන්
සලා සිහිල් පවන්
ජීවි‍තේ ලසෝ තැවුල්
නිවන්න රත්තරං......

න...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 May 2018 08:21 AM
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ... රිදවන්න සැමදා හඬනා හද මේ වගේ... නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
18 May 2018 08:28 AM
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ
.
.
.....ය
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
19 May 2018 01:00 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ

'ව '
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
20 May 2018 12:06 AM
වරද පිළිගන්නවා ඔබ සමග මා සිටි ඒ කාලේ
තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ
අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවේයි මෙමා
දෑන් ඔබට අමතකද මං මිනිහෙක් කියා
මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ
මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ
ඔබ නෑතිව මට ඉන්න බෑහෑ වස්තුවේ
.
.
....ව
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 May 2018 06:04 AM
වරදක් කලත් සිතකින් නොවේ
රිදවන්නෙ පලිගන්නේ ඇයි..
ඔබ මෙන් ඇයත් - ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි.

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 May 2018 10:33 AM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා

එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා
..... න .....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 May 2018 06:15 PM
නාරි ලතා පුෂ්පේ..
ස්ත්‍රී..
නාරි ලතා පුෂ්පේ..
නාරි ලතා පුෂ්පේ..



'ප' ප යන්න.
0
You are not authorized to post a reply.
Page 100 of 158 << < 9899100101102 > >>