Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 97 of 158 << < 9596979899 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 26 Feb 2018 02:47 AM නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා අදින් පසු නිවේවී අපේ ඒ කතා රකින්නට සෙනේහේ හඬන්නට එපා නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා ස.. 0 gaminiVeteran MemberPosts:4475 26 Feb 2018 07:17 AM සඳු පායා ආකාසේ රහසේ රැය ලස්සන වන්නාසේ මිහිරේ නෙතු සඟලක් පේ වෙන්නා ඔබ මාහා හිනැහෙන්නා හංගා ආදරේ ..... ර ...... 0 indika76Most Senior MemberPosts:10459 26 Feb 2018 06:48 PM රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ අතින'ත පටළා යමු අපි දෙදෙනා පුංචි දුවේ මාගේ...... ග.. 0 Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 07:50 PM ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළුවූවා... ව වයන්න... 0 indika76Most Senior MemberPosts:10459 27 Feb 2018 03:55 AM වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ.. ව... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Mar 2018 03:59 AM වෙහෙරහේන විහරයේ උඩමළුවට යන්නම් පේන පේන හැම තැනදිම ඔයාට පිං දෙන්නම් බේරගන්න බැරිවුණි මට ගලනා ගං වතුරෙන් පුංචි නංගියේ සැනසෙනු මතු ඔබ නිර්වානෙන්... ......න...... 0 indika76Most Senior MemberPosts:10459 05 Mar 2018 06:39 PM නිසල වෙලා හද නොසැලී හසරැල් ආදර රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත මැලවුණ ඔබේ වත දෝවමි කදුලැල්ලකින් මගේ ඔබ නැතිදා මේ ලොකේ තනිවේ මා ම... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Mar 2018 08:05 PM මල මිලින වෙලා මුඳු සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා . . ......කා 0 RamKith01New MemberPosts:2 14 Mar 2018 12:53 AM ඉස්සර බැඳි පෙම සිත් වල සුවඳයි යලි පුබුදන්න බැරී.. රී 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Mar 2018 07:40 AM රැවටුන තරම් ඔබ හින්ද මං කවුරුත්ම දන්නෙ නෑ තවත් කඳුළක තරම් දැණුනා හොඳින් සමුගත්ත දා ඔයා මගෙන්.. . . ......න 0 JaaniBasic MemberPosts:285 14 Mar 2018 01:28 PM නින්ද නේන රාත්‍රියේ මේ පාළු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් ඒන්න කාන්තියේ ය 0 indika76Most Senior MemberPosts:10459 15 Mar 2018 07:17 AM යොවුන් වසන්තේ පියුම් තටාකේ කැකුළක් පිපුණා දෝ රූං හඬින් ආදරෙයි කියාගෙන බඹරෙක් ආවා දෝ ද... 0 gaminiVeteran MemberPosts:4475 16 Mar 2018 11:53 AM දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසල් වියේ නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා ..... ව ..... 0 indika76Most Senior MemberPosts:10459 16 Mar 2018 10:18 PM වාසනා වේවා- වාසනා වේවා පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ දීගෙට යන දවසේ ස... 0 gaminiVeteran MemberPosts:4475 18 Mar 2018 10:28 AM සංසාර ගමනේ තන්හා ආශා ක්ලේෂ මාර සේනා ක්ලේෂ මාර සේනා ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ බිහිසුණු රුදු වේෂ මවා මඟ අවුරන්නේ සංසාර ගමනේ තන්හා ආශා ..... ස ..... 0 indika76Most Senior MemberPosts:10459 18 Mar 2018 07:43 PM සැදෑ අඳුර ලොව ගලන වෙලාවට - කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද - තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද - සරන විටදි රැය ගෙවෙන තුරාවට මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ - එතෙර වන්න නිඹදේ - මුළු ලොව වෙත එතෙර වන්න නිඹදේ... ද... 0 gaminiVeteran MemberPosts:4475 18 Mar 2018 09:18 PM දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ එනමුත් ලඳූනේ මතු අත් භවයේ ඔබ මා යළි හමුවන්නේ ..... න ..... 0 indika76Most Senior MemberPosts:10459 19 Mar 2018 06:33 AM නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන් නුරා පිරුනු නෙත් වෙනතක දල්වා සමුගත මැනවි ඉතින් න... 0 gaminiVeteran MemberPosts:4475 20 Mar 2018 08:56 PM නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින් ..... න ..... 0 indika76Most Senior MemberPosts:10459 21 Mar 2018 04:01 AM නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ අනේ ඒත් තව මල් පිපියං කෝටි ගණං තව මල් පිපියං මට විතරද මල් පිපෙන්නෙ මං විතරද මල් කඩන්නෙ අනුං ඇවිත් මල් නෙළුවා වේ මලේ සුවඳ මට දැණුනා වේ ව... 0 You are not authorized to post a reply. Page 97 of 158 << < 9596979899 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games