Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 101 of 158 << < 99100101102103 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 23 May 2018 08:15 PM පාවෙනා... නිල් වලාවේ නදී තලාවේ රිදී ජලාසේ ඇගේ සිනාවේ කැළුම් සැඟවුණා දෝ පාවෙනා... නිල් වලාවේ ව... 0 gaminiVeteran MemberPosts:4475 27 May 2018 09:58 AM වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් ..... ම ..... 0 indika76Most Senior MemberPosts:10459 27 May 2018 06:46 PM මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ.. න... 0 gaminiVeteran MemberPosts:4475 27 May 2018 09:56 PM නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා ..... න ..... 0 indika76Most Senior MemberPosts:10459 28 May 2018 03:14 AM නෙතට උළෙලක් විය එදා ඔබ කඳුලු බිඳුවක්වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක්වුනිද මන්දා. ද... 0 gaminiVeteran MemberPosts:4475 28 May 2018 09:51 PM දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් හුනස්නෙන් නැගිටිමින් වදිනවා හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන අඩවන්ව නෙත් බරව බලනවා ගැඹිනි මව් කෙනෙකු හෝ රෝගියෙකු දුටුකලෙක කවුළුවෙන් අනන්තය සොයනවා... අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම නෙත් දහස් වාරයක් දුවනවා ..... ව ..... 0 JaaniBasic MemberPosts:285 28 May 2018 10:37 PM විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය ය 0 gaminiVeteran MemberPosts:4475 30 May 2018 10:14 PM යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ ..... ද ..... 0 isurusamSuper Senior MemberPosts:7342 30 May 2018 11:21 PM දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කඳුකරින් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඬ ඩ 0 indika76Most Senior MemberPosts:10459 16 Jun 2018 05:17 AM ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට මෙහි ලියා තියන දිනයට ඔබ ඇවිත් යනවද වේලිලා තියෙන ගහකොල නිල් පාට වැටෙන්න ආදරය සඳක් වෙවා හදවතට සිබින්න න.. 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jun 2018 11:29 PM නන්නාඳුනන සිහින වෙලා තරු ඇස් කොනක හිත නවතලා ආඩම්බර කතා ඉඟි පා තියා මාගෙ තනි හිතට ඔච්චම් කලා . ....ල.. 0 indika76Most Senior MemberPosts:10459 17 Jun 2018 03:08 AM ලසොවින් සසැලී කළු වළා ඇවිත් සිත නිවා දැමූවත් ජීවිතයේ පුර පස සඳ වී පායාවී... ව... 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Jun 2018 07:07 AM වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා . . ......න........... 0 indika76Most Senior MemberPosts:10459 19 Jun 2018 07:13 AM නෙතට උළෙලක් විය එදා ඔබ කඳුලු බිඳුවක්වුව මෙදා මේ තරම් හිත පාරවන්නේ මගෙන් වරදක්වුනිද මන්දා.. ද... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jun 2018 08:11 PM දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ සවන වසා සිටියා ඔබේ හඬ ඇයිදෝ මට ඇසුණේ... ------න---------------- 0 indika76Most Senior MemberPosts:10459 20 Jun 2018 03:41 AM නිදුකින් ඉනු මැන මට වඩා කල මගෙ පණත් අරගෙන ඔය සතුටින් ඊනු මැන මගෙ සතුට ගෙන ජීවිතය පවතින තුර මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසි දා දෙන්න එප සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා... ප... 0 gaminiVeteran MemberPosts:4475 26 Jun 2018 11:22 AM පරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ ..... න ..... 0 Udeshika HerathVeteran MemberPosts:3955 27 Jun 2018 01:05 PM නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැදි යුගයේ ළං වී වෙන් වී වරෙන් වරේ ඔබ හා මා රන් හුයකිනි බැදුනේ . . න.. 0 UdariSuper Senior MemberPosts:5555 28 Jun 2018 05:32 AM නිල් නුවන් සදැල්ලේ.. මල් යහන් තුරුල්ලේ.. මන් බිගුන් නිදැල්ලේ.. පෙම් දමින් ඉගිල්ලේ.. සෙනෙහස සදා ලොව සරසලා සිහිනයක මල් පිපිලා... ල 0 gaminiVeteran MemberPosts:4475 28 Jun 2018 10:09 PM ලඳුනේ ලඳුනේ ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ ..... න ..... 0 You are not authorized to post a reply. Page 101 of 158 << < 99100101102103 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games