You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 88 of 158 << < 8687888990 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Nov 2017 10:03 PM
වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසණු එපා

ප...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Nov 2017 11:50 PM
පරමිතා බල පූරිත පූජිත
බුද්ධ දිවාකරයානෝ
වෙසක්‌ පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයානෝ
..... න .....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
18 Nov 2017 01:44 AM
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජිවිතයේ ...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
20 Nov 2017 03:04 AM
යොමා මුදුනෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
යොමා මුදුනෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
සිතෙන් සිතට රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවෙන් මුවඟ ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට
උනුන් නසාලන අසිරි බලන්නට
යොමා මුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Nov 2017 09:16 AM
නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ
එදා නැගුණු ආදර කැක්කුමට මගේ
ජාති ජාති නුඹ මට වාසනා නගේ
..... ග .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
25 Nov 2017 04:22 AM
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Nov 2017 10:18 AM
ලඳුනේ සොඳුරු ලඳුනේ......
ඔය ලස්සන පින්බර සුදුවත කාගෙදෝ
මැණිකේ මිහිරි මැණිකේ......
ඔය ඇස් දෙක දිලිසෙන තොල්පෙති
මාගෙදෝ........
.....ද .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
26 Nov 2017 11:59 PM
දරන්න බෑ මේ වේදනාවන්
කරන්න නෑ දෙයක් ඉතිං
බිදී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන්
දරන්න බෑ..

බ...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Nov 2017 11:05 AM
බාලොලි ලොලි කියා
එරන් තොටිල්ලෙ බාවලා...
නැළෙව්වත් නිදන්නෙපා
අවදියෙන් ඉඳින්...
තරු කඩා ගෙනත් ගෙලේ
මාල උන් බඳී…
සඳ ලබා දෙතැයි මුසා දොඩා
සිනා සෙතේ...
ඉල්ලමූ ළමෝ සඳත් තරුත්
හඬින් හඬා
.... ඩ  .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
29 Nov 2017 12:44 AM
ඩ යන්නෙන් සිංදු කොහොම හොයන්නද මන්දා...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
30 Nov 2017 09:47 PM
ඩිංගක් හිතන්නකෝ අයියේ
දැන්වත් හැදෙන්නකෝ අයියේ
දඟ ළමයින් නරකයි බොහෝ සැරයි
හොඳ ළමයට කවුරුත් ආදරෙයි
හිතන්නකෝ අයියේ
සෙල්ලම ලෙල්ලම වෙනවාමයි
ඒකෙන් ඇස් රතු වෙනවාමයි
මැර කොල්ලන් එක්කල හාදකම්
උඩ පැනලී නැටිලී නාඩගම්
හොඳ නෑ කැතයි චී චී කැතයි
ලැජ්ජා නැද්දෝ
හිතන්නකෝ අයියේ
දැන්වත් හැදෙන්නකෝ අයියේ
..... ය .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
01 Dec 2017 01:55 AM
යාල් දේවි දුම්රිය මැදිරි
පිපිරී විසුවුනා
ත්‍රස්ත්‍රවාදී කල අපරාදේ
මිතුරන් අහිමි වුනා...

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Dec 2017 01:24 AM
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Dec 2017 01:26 AM
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Dec 2017 11:14 PM
නොම තරහා වනු
විමසමි මා ඔබ
කලකිනි හමුවුයේ
යවුවනයේ රුව

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Dec 2017 08:02 AM
වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම
..... ම .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 Dec 2017 03:13 AM
මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදියි
විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැගුම් පා මුවට යා කලා
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා
සිහින ලොවක පාවේ සඳුන් සිහිල යාවේ

ව...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Dec 2017 09:23 AM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විපුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ
..... ව .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
07 Dec 2017 06:56 PM
වයන්න සිතාරෙ වයන්න ඔබේ
සංසාරෙ මා දන්නා වූ නාදෙකි එන්නේ
සරා ගීත රාවේ ඇසේවී පුරාණේ
අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා
හදේ ප්‍රේම උද්‍යානේ පිපි මල් නෙලා
ඔබේ සීත සිතුවිල්ල තව ළංවෙලා
කියා දෙන්න මා ඉන්නේ දෙසවන් හෙලා

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Dec 2017 12:53 AM
ලෑබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුලු සන්සාර යුගේ
ඔබව බලා ගන්නට අම්මෙ
..... ම .....
0
You are not authorized to post a reply.
Page 88 of 158 << < 8687888990 > >>