Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 87 of 158 << < 8586878889 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 31 Oct 2017 01:03 AM සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී කැළැතුණ රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවේ . . . ... ව... 0 indika76Most Senior MemberPosts:10459 31 Oct 2017 09:01 AM වලාකුලක් ගෙන මුවා කරමු හිරු ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ රත් වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ ර... 0 gaminiVeteran MemberPosts:4475 31 Oct 2017 09:03 AM රෑ පුරා පායනා තාරුකා පහන් සේ දිදුලනා දෑස පා මා දිහා හිනැහුනා බල බලා ලංවෙලා ඔබ එදා තරු නෙත් දෙකින් ඉගිකලා මා හදට ලංවෙලා ඔබ ආවා මා සොයලා සීත රෑ ඒ ලෙසේ කාටදැයි මල් සිනා මගෙ ලොවේ හීනේ බිද දමා ඔබ ගියේ ..... ය ..... 0 indika76Most Senior MemberPosts:10459 02 Nov 2017 06:11 AM යළි උදාවූ වසන්තේ ලෙසින් එන්න ළන්වී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන් එන්න ළංවී සදා ආදරෙන් විරහිනියක සේ සිත ඉල්ලු දා ඔබ හට මතක නැතී ත.. 0 gaminiVeteran MemberPosts:4475 02 Nov 2017 08:14 AM තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත.. ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත.. මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්.. සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්.. එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්.. පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම් ..... ම ..... 0 indika76Most Senior MemberPosts:10459 02 Nov 2017 06:53 PM මධු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය වෙතටයි ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ ද... 0 gaminiVeteran MemberPosts:4475 03 Nov 2017 03:42 AM දළින් අනින පයින් මඩින රුදුරු සැහැසිකම් කල ඇතු අන්න බලවු සැදැහැ සිතින් කරඞුව ගෙන යනවා කරඞුව ගෙන යනවා ..... ව ..... 0 RosiSuper Senior MemberPosts:5335 03 Nov 2017 05:19 AM වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා ව >>> 0 indika76Most Senior MemberPosts:10459 04 Nov 2017 01:04 AM වලාකුලක් ගෙන මුවා කරමු හිරු ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ රත් වුණු වැලිකැට පුපුරණ මැද පෙරදිග මරු කතරේ ර... 0 gaminiVeteran MemberPosts:4475 04 Nov 2017 01:06 AM රන් පලසේ වැතිරී ඔබ හමුවූදා ආදරේට ආදරේ ලැබුවා.. පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි ජීවිතේම සිහිනෙකැයි සිතුනා ..... න ..... 0 indika76Most Senior MemberPosts:10459 06 Nov 2017 09:27 AM නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඩනා හද මේ වගේ ග... 0 gaminiVeteran MemberPosts:4475 07 Nov 2017 09:30 AM ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ ..... න ..... 0 maduranga001Most Senior MemberPosts:14124 07 Nov 2017 12:21 PM නිවාඩුවටත් මන් දැන් සන්කාවෙන් ගමේ යන්නේ…. කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලෝකේ ක .. ක යන්න 0 gaminiVeteran MemberPosts:4475 08 Nov 2017 02:56 AM කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනි වීලා අන්ද මන්ද ගණ අදුරේ කෙන්ද පටලැවීලා කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා ..... ල ..... 0 RosiSuper Senior MemberPosts:5335 08 Nov 2017 01:25 PM ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා ස >>> 0 indika76Most Senior MemberPosts:10459 09 Nov 2017 06:57 PM සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා ව... 0 gaminiVeteran MemberPosts:4475 09 Nov 2017 09:00 PM වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා ..... ව ...... 0 indika76Most Senior MemberPosts:10459 10 Nov 2017 01:58 AM වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ... ව... 0 maduranga001Most Senior MemberPosts:14124 10 Nov 2017 05:34 AM Posted By gamini on 09 Nov 2017 09:00 PM වලා අතුල සිරි යහනේ උනුසුම් හිරු කෙඳි පොරවා ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා මල් සුගන්ධයෙන් නැලවෙන ලතා මඩුල්ලෙ නැගගෙන රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා ..... ව ...... ගාමිණි අයිය හරි ලස්සන වෙනස් සිංදු ගෙනෙනවා. මේ සින්දුව වගේම ටෙලියත් හරි ලස්සනයි. CiTi HiTz එකේ මම මේක බලල තියෙනවා. 0 RosiSuper Senior MemberPosts:5335 10 Nov 2017 01:05 PM වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ ව >>> 0 You are not authorized to post a reply. Page 87 of 158 << < 8586878889 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games