Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 86 of 158 << < 8485868788 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 19 Oct 2017 09:37 PM පායන්න සද මීදුමේ - ඇයි ඉන්නේ සැගවී සදේ හිනැහෙන්න මේ නිල්විලේ - ඔබ ඉන්නේ කොහෙදෝ ප්‍රියේ ආවාම තරු රෑනේ පායා -දිස්වේවි දෙව්ලියක සේයා ඔය නෙත් විලේ කැල්මන් දිලේ ඔබ පායන්න සද මීදුමේ පායන්න සදසේ රැයේ --------------ය--------- 0 gaminiVeteran MemberPosts:4475 20 Oct 2017 03:31 AM යන්න මගේ දැතෙන් මිදිලා එන්න හිතුනට එන්නට එපා ඉන්න පුළුවන් මට තනි වේලා වෙන්න නරකක් ඔබ හට එපා යන්නම් කියා ගියෝතින් ඔයා යලි මා සොයා එන්නත් එපා ...... ප ..... 0 indika76Most Senior MemberPosts:10459 20 Oct 2017 07:14 AM පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ ත... 0 gaminiVeteran MemberPosts:4475 20 Oct 2017 09:45 AM තත් තත් තත් තාර පැටිය තාත්ත ගෙනා තාර පැටිය පුතා මගේ තාර පැටිය තාත්ති අතේ දොයි තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි තාත්ති අතේ දොයිය පුතේ තාත්ති අතේ දොයි ..... ය ..... 0 indika76Most Senior MemberPosts:10459 20 Oct 2017 09:54 AM යොවුන් වසන්තය නිමා වෙන්න පෙර ඇයි අප හමුනොවුනේ සුලලින් ඉන්දු කුමාරියේ දෛවය එය නම් හමුවන්නට අප නොතැවෙමු මගදි මෙසේ... ස... 0 gaminiVeteran MemberPosts:4475 21 Oct 2017 10:12 AM සබඳ අපි කඳු නොවෙමු උනුන් පරායා නැඟෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන .... න ..... 0 indika76Most Senior MemberPosts:10459 22 Oct 2017 01:06 AM නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආ වැහි කෝඩෙට මොට ද තෙමෙන්නේ වැහි බීරුම හීන් පොදයි ඇඟේ ... ග.. 0 gaminiVeteran MemberPosts:4475 22 Oct 2017 02:47 AM ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී සැපට වැඩුණු කය පොලවට දිරා යතී අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම ..... ම ..... 0 sha733Super Senior MemberPosts:7332 22 Oct 2017 03:24 AM මලට සුවද සේ යොවුන් ජීවිතේ පිලිගමු අපි නැවුම් ආදරේ හද සිනා වේ නෙතු දයාවේ මහිම කියමු සොදුරැ ලොවට සිත නිවේ ව........... 0 gaminiVeteran MemberPosts:4475 23 Oct 2017 03:45 AM වාසනා වේවා- වාසනා වේවා පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ පෙම්බර කුමරෙකු අතිමත ගෙන ඈ දීගෙට යන දවසේ ..... ස ..... 0 indika76Most Senior MemberPosts:10459 23 Oct 2017 09:10 AM සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ළඟින් හද පිරුණු වේදනා පිසදා සිනා සලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් පියවී ලොවේ කිසිදා ද... 0 gaminiVeteran MemberPosts:4475 24 Oct 2017 12:55 AM දඟකාරී මම මද්දුම දෝනි නුබට අකීකරු නැ අම්මේ දඟකාරී මං මද්දුම දෝනි නුබට අකීකරු නැ අම්මේ බක්මී මලවට බඹරු නටනවා වරද මලේ සුවදඳ අම්මේ. දඟකාරී මං මද්දුම දෝනි නුබට අකීකරු නැ අම්මේ. යන එන අතරේ පාර දෙපැත්තේ දොරින් දොරට ඇස් මුමුණනවා දිවෙන් දිවට රස කතා ගොතත්දී රට වටකොට වැට බදින්නදෝ අම්මේ ..... ම .... 0 indika76Most Senior MemberPosts:10459 24 Oct 2017 05:31 AM මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් නෑ මං දන්නා වෙන කවුරුත් - නුඹව තරම් ආදරයෙන්...එදා ඉදන් කඳුලක් ලඟ නැවතුන ඇහිපිය දුරකට යවමින් හුස්මත් මට අමතක කරනා මතකය හොයමින් ආයේ හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම් ම.. 0 gaminiVeteran MemberPosts:4475 25 Oct 2017 08:03 AM මා හඬවලා හදවත සලා පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා දැන් කිසි දිනේ නැත ඒ වගේ හද ආදරේ පිරී ඉතිරෙනවා ..... ව ..... 0 indika76Most Senior MemberPosts:10459 26 Oct 2017 03:48 AM වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ ව... 0 gaminiVeteran MemberPosts:4475 26 Oct 2017 07:32 AM වන්නි වනපෙතේ ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන් අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම් ..... ම ..... 0 indika76Most Senior MemberPosts:10459 28 Oct 2017 11:53 AM මගේ හදවත හැඳින ගත් ඔබ කියූ එවදන් මට එපා මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා මතු යළිත් ඔබෙ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා ප... 0 gaminiVeteran MemberPosts:4475 28 Oct 2017 09:08 PM පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ මා එපා වෙලා නම් වෙන පාරක යන්නම් නැතිනම් ගම් පළාත අතහැර යන්නම් නැතිනම් ගම් පළාත අතහැර යන්නම් ..... ම ..... 0 indika76Most Senior MemberPosts:10459 29 Oct 2017 11:27 AM මධු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය වෙතටයි ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ ද... 0 gaminiVeteran MemberPosts:4475 30 Oct 2017 11:55 AM දුර කතර ගෙවාගෙන මම නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුර හඳ අහසේ ..... ස ..... 0 You are not authorized to post a reply. Page 86 of 158 << < 8485868788 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games