You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 149 of 158 << < 147148149150151 > >>
Author Messages

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
14 May 2019 09:26 AM
ලතා මඩුලු සේ බැදුණු අපේ
ආද‍ර මල් දම් පියලි තැලී
ඔබ මා පැතු පෙම් මිලින වෙලා
සුසුමට තුරුලුව....

ව...
0

Nalaka Dananjaya
Basic Member
Basic Member
Posts:118






--
14 May 2019 09:32 AM
වන්දනාවේ යමු පෙවිලා තිසරණ සීලේ
වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානෙ

න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
14 May 2019 09:43 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි


ය
0

Nalaka Dananjaya
Basic Member
Basic Member
Posts:118






--
14 May 2019 09:44 AM
යන්න රට වටේ එන්න මා ප්රියේ
ලස්සන ශ්රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උදරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳ පාන වගේ අනුරාපුරේ

ර ....
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
14 May 2019 07:21 PM
සෙනෙහස පුදදී කදුලු සලන්නට මා පවු කර ඇතිදෝ
වෙනතක යන්නට සිත ඉඩ දෙන්නට මා කර දේ කිමදෝ
හිනහී ඔය ලෙස යන්නට ඔබහට ලදුනේ පුලුවන්දෝ
කම් නැත ඉන්නම් මා තනිවෙන්නම් ඊට කමක් නැත්දො
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
14 May 2019 07:39 PM
ne
1534738709-Ayeth-Adarayak-Awidin
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 May 2019 08:58 PM
කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි
ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි
දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි
ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි

ය
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 May 2019 09:16 PM
යමු සෙල්ල කතරගම්

ඔබ එන්න යනව නම්

කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ඳ කතරගම් //




ආනන්ද සරෝජා රාමන් අනුරාධා //

නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි

හාදු දිදී ගඟ නොබෙදී එකට ගලා යෙයි

ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 May 2019 10:06 PM
යොවුන් වසන්තේ
දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන
පාවී යනු මැන ඉගිල්ලිලා

ල

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 May 2019 10:15 PM
ලිය තබරා...
මුදු කුසුබකි ඇ...
තවුසන්ගේ...
දෙහෙනේ සම විදිනා..

ඇ..ලෝකේ ජීවේ ඇයයි...

ය....
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 May 2019 08:46 PM
යෞවනේ සුපෙම් සිනා සලා
ආදරේට ආදරේ කලා
රන් රුවන් විමානයේ පැතුම් සැබෑවෙලා
සොදුරු දිනක් අද උදාවෙලා...

ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 May 2019 09:32 PM
ලොවම එපාවී
ලොවම කලකිරී
දැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර  එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ

ව
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 May 2019 10:14 PM
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසලේ..

ලදුනේ මා දකිනා
සිහිනේ හද සැලුනා..

න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 May 2019 10:24 PM

නිදි වරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක් කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලං වුනා
හුස්ම වැටෙනා දුරින්

න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
15 May 2019 10:50 PM
නිල් මිණි දෑසේ
මැව් ආලෝකය
හද මැදුරේ නැත
නිවුණේ

න..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 May 2019 07:14 PM
නිදි යහනෙ ඇයිද ශෝක සිතින්
කුමුදු රාජිණී
මා ඔබෙ කුමුදු රාජිණී
ඔබ නාවේ ඊයෙ කිම්ද සොයා
ඔබගෙ රාජිණී
නාඬා ඉන්න රාජිණී

න...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 May 2019 10:57 PM
නිසංසල සදක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ලග
සිත නැවතෙනා හැඩක්

ක
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 May 2019 01:32 AM
කහ මල් අත්තක් සැලුනා....
රන් වන් දෑතක් පෙනුනා...
කිංකිනි රාවක් නැගුනා....ආ..ආ..
රන් මැණිකේ මල් නෙලුවා..


ව
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 May 2019 08:32 AM
වරදක් කලත් හිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙ
වරදක් කලත් හිතකින් නොවේ රිදවන්නෙ පලිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙ..
0

Nalaka Dananjaya
Basic Member
Basic Member
Posts:118






--
17 May 2019 09:06 AM
ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
හඳ සන්තක විට අනුහස් ආසිරි ගී
ඔබ හමු වේ මා මුව ගොළුවුවා
ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

ම ....
0
You are not authorized to post a reply.
Page 149 of 158 << < 147148149150151 > >>