You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 146 of 158 << < 144145146147148 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 May 2019 09:52 PM
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

ව
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 May 2019 09:54 PM
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරි
නැතිදා පලක් වේද සිංහාසනේ

න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 May 2019 10:00 PM

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉගිපා ගියා
මගේ තනි හිතට ඔච්චම් කලා............

ල
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 May 2019 10:11 PM
ලියු කවි පද දහක් අතරේ
ලියාගන්නට බැරිව ලතවුණු
එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං
නුබේ සුවද රැදී පපුව ගබුරේ කියාගන්නට බැරිව හිරවුණු
එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මන්

න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
04 May 2019 09:11 PM
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ......

රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී

ව
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 May 2019 09:43 PM
විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී...

න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 May 2019 09:48 PM

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්  වුනිද මන්දා...

ද
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 May 2019 09:55 PM
දග ගෙයි දඩුවමි සියුමැලි වැඩි නමි-
අඵගෝසුවනේ එල්ලාපන්.......//
කටු ඉඹුලේ අප එල්ලාපන්

න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
05 May 2019 08:32 AM
නිසල වෙලා හද
නොසැලේ හසරැල්
ආදර රතාදර යුගෙන් ඔබේ
සසලව යයි සිත
මැලවුනු ඔබෙ වත
දෝවමි කදුළැල්ලකින් මගේ...


ග
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 01:39 PM
ගිම්හාන කාලේ - සිත්යායෙ ගෑවිලා
ලංවේද මා ආයේ දෑසේ..
සිත් මාගේ පෑරේද - වස්සානෙ වාගේ
සංකා නොදී පාව ඒදෝ මා සොයා

ය
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 May 2019 01:45 PM
යනවිට පාරේ උකුල නටන තාලේ
ලස්සන කෙසේ වනම්දෝ
යවුවන තාලේ අගර දගර පැවේ
ඇස් දෙක වශී නොවේදෝ

ද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 02:00 PM
දිනක අපි හමුවුනා
දිනක අපි වෙන්වුනා
පැතුම් මල් මාවතේ කිමද අපි තනිවෙලා


ල
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 May 2019 02:25 PM
ලස්සන ගම්මානේ
පින්බර රන් මැණිකේ
බාලේ සිත බැන්දා මා කෙරේ....
මතකේ ඈත මගේ
අද ඊයේ වාගේ
කුඹුකේ දොළ ලන්දේ ආදරේ...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
05 May 2019 02:50 PM
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ
ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

න
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 May 2019 09:27 PM
නොහඩ මා ඉන්න තිබුණා
ඔබ ගියත් මාව දාලා
හොදින් ඉන්නව කියල
දැනුම් දුන්නා නම්

ම
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 May 2019 10:02 PM
මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවයේ //
ආදරේ


ර
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
05 May 2019 10:35 PM
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නො‍එන්නේ
ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 May 2019 10:43 PM
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
විදවන්න හැමදා හඩනා අද මේ වගේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ.

ර
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
06 May 2019 09:25 AM
රාවණා රජු මා රුව දැකලා
ආවට නැ සිත ආලය ගෙවිලා
ජීවිතේ හැමදාමත් එනවා
රාම කුමරුණේ මේ ඔබේ සීතා

ත
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 May 2019 09:08 PM
තාමත් මුණ ගැසුනෙ නැතත් ඇස් දෙක ඔබේ..
හිතට හිතක් මුණ ගැහිලා කල්පයක් වගේ....
දැනෙන තරම් ඔබ නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ..


ග
0
You are not authorized to post a reply.
Page 146 of 158 << < 144145146147148 > >>