Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by Indika Kodithuwakku ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 148 of 158 << < 146147148149150 > >> Author Messages Dilki kapugeAdvanced MemberPosts:958 08 May 2019 09:35 PM නිහඩ අරණ දලු මල් පුබුදයි ආදරයේ සුන්දර සක්මන් හඩන ඇසට හසරැල් පලදයි ආදරයේ නිම් නැති අභිමන් න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 May 2019 03:44 PM නෙතු පියන් පියා මුතු දසන් වසා නිදි දැහැන් වැදී කුමරී සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී මව් පියන් බලා නො ඉඳී ද.. 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 09 May 2019 09:09 PM දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ළන්ඳා… කිව්වානාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙළනවා ............ ව ......... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 May 2019 09:36 PM වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා.. න 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 May 2019 09:40 PM නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා හද සෙනෙහස දැණුනා සිත පිරුණා හද සෙනෙහස දැණුනා න 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 May 2019 09:54 PM නිදි වරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් එක් කරන් ඔය නමින් නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින් තව නුඹට ලං වුනා හුස්ම වැටෙනා දුරින් න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 May 2019 09:23 AM නිහඩ මාවතේ පාලු නිවහනේ අවිහිංසක යුවතී .. නොසිතු ලෙස මගේ මුළු දිවියම ම... 0 Dilki kapugeAdvanced MemberPosts:958 12 May 2019 09:29 AM මට නොවේ ඔබ ආදරේ කලේ මට නොවේ ඔබ ආදරේ කලේ.. මගෙන් ලද ආදරේට පමණයි ඔබ ආදරේ කලේ.. ල 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 12 May 2019 12:10 PM ලඟ ඉන්න පැතුවාට මට ලං වෙලා ඉඩ දෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා පෙම් සිහිනේ රැදුනාට මා එක්කලා ලං වෙන්න බෑ ඔබව තහනම් නිසා ස 0 Dilki kapugeAdvanced MemberPosts:958 12 May 2019 12:17 PM සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා ල 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 May 2019 02:27 PM ලස්සනයි බලන්න ඔයාගේ මල් හින් හිනා පුන් සඳක් නැගෙන්න එපා කැලුම් පෙරා ඕ රංගනී න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 12 May 2019 06:32 PM නිසල වෙලා හද නොසැලේ හසරැල්... ආදර රතදර යුගෙන් ඔබේ.... සසලව යයී සිත මැලවුණු ඔබෙ වත දෝවමි කඳුළැල්ලකින් මගේ..... ඔබ නැති දා... මේ ලෝකේ... තනිවේ මා..... දැවෙන සිතින්... න... 0 Dilki kapugeAdvanced MemberPosts:958 12 May 2019 08:30 PM නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි....... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ....... හෝ....හෝ....හෝ....නෙත් දිලෙයි නිල් හෝ...හෝ....මල් සිනා කැන් මා ඔබ සුරතේ නැලවේ අනදාවන් නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ පාන්දරින් රන් කුකුළා හඩයි....... දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ ඈත් වුනත් මා මතකේ රැදේ ද 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 May 2019 08:56 PM නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ... නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ... විදවන්න හැමදා හඩනා අද මේ වගේ... නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ.. ර 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 12 May 2019 09:48 PM රඟහල දැන් ඇත අඩ අඳුරේ අපි දෙදෙනා පෙම් පිලිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරණේ.. න 0 isuru sampathSuper Senior MemberPosts:7342 12 May 2019 10:11 PM නිය රටා.. මවනවා.. අපතරේ… වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා… සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා.. ආදරෙන් නග්න වූ හිමිකම් සොයා… උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය… ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා ර 0 Dilki kapugeAdvanced MemberPosts:958 13 May 2019 08:55 AM රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොඑන්නේ ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන් රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන් න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 May 2019 04:55 PM නොබලන් කුමරිය නිසසල මාදෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා හද කළඹනු නොහැක ඉතින් ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙම් නුරා පිරුනු නෙත වෙනතක දල්වා ... ව... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 13 May 2019 09:31 PM වෙන්වෙන්නට හිත කීවත් ඔබ වෙන් වෙනවාද හැර යන්නට කීවත් මා හැර යනවාද... ද 0 isuru sampathSuper Senior MemberPosts:7342 13 May 2019 10:29 PM දවසක් දා.. හැන්දෑවක.. පොතක් බලන්නට සිතුනා.. හිතුවෙත් නෑ.. ඒ ජාමෙට.. ඔබව මතක්.. වෙයි කියලා.... ල 0 You are not authorized to post a reply. Page 148 of 158 << < 146147148149150 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games