You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 144 of 158 << < 142143144145146 > >>
Author Messages

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
13 Apr 2019 12:21 AM
දඟකාර හීනේ යොවුන් වසන්තේ
හැඟුමන් මගේ ඔබයි මවන්නේ

න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Apr 2019 07:14 PM
නුපුරුදු ඔබ දු‍ටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා

න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
13 Apr 2019 11:07 PM
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ......


ය
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Apr 2019 11:17 PM
යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත්
රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මං
හිතේ සගවාන හැමකල්
නැවත ඔබ හා සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා

න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
14 Apr 2019 11:25 AM
නටඹුන් වෙලා කඩන් වැටුනූ
අපෙ ආදරේ මතක පිලිරූ...
නැවතත් ගොඩ නැගෙයිද කියලා
අපි කාලයට භාර කරමූ.....
මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...


ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Apr 2019 11:35 AM
ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම
තාමත් දයාබරයි
දෑසින් නොදකින ඇතක උන්නත්
හිත විමසන්නෙ ඹබේ .....


බ
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
14 Apr 2019 11:47 AM
බලා ඉන්නම්
කල්ප ගාණක් උනත් මං
එදා කී කථා
සිත පතුලේ තියා.../

ය
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Apr 2019 03:15 PM
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා..
මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා..
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්..

ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Apr 2019 08:11 PM

ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ
අනන්තයට සිත දිව්වත් ඔබ ලගමයි සිත නවතින්නේ
උන්මාදව ඔබෙ නාමය මගෙ තොල් අග ඇයි මිමිණෙන්නේ...

න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Apr 2019 08:51 AM
නවාතැන්පොළ ඔබයි, ඔබගේ සිනාවයි.
ජීවිතේ දිගු වන්දනා ගමනේ...
ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බි‍ඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ...

බ....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
17 Apr 2019 08:17 PM
බණ්ඩාර අයියෙ මේ පෝයට කතරගමට යන්
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැදල එන්න යන්

න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Apr 2019 08:29 PM
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...
විදවන්න හැමදා හඩනා අද මේ වගේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ...

ර
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
18 Apr 2019 12:00 AM
රාවණා රජු මා රුව දැකලා
ආවට නැ සිත ආලය ගෙවිලා
ජීවිතේ හැමදාමත් එනවා
රාම කුමරුණේ මේ ඔබේ සීතා

ත
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
18 Apr 2019 10:25 PM
තනිවෙන්න  ඉඩ දෙන්න මටයි මගේ හිතටයි..
වැළපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි..

ය
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
18 Apr 2019 11:22 PM
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා..
මතු දිනක මා වගේ ඔබත් රැවටෙන්නෙපා..
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්


ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Apr 2019 07:45 PM

ලසොවින් සසැලී
කළු වලා ඇවිත්
සිත නිවා දැමුවත් ජීවිතේ
පුර පස සඳ වී පයාවී ඔබ
මගේ ළගින්..


න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
20 Apr 2019 08:22 PM
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ


ර
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Apr 2019 08:37 PM
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ....


න
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Apr 2019 08:08 PM
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් උනිද මන්දා

ද...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
25 Apr 2019 09:55 AM
දැස රිදෙනවා පාර බලා ඉදලා
අප ආ පාරෙ ආගිය වාරේ
මල් ලොව මල් සිදිලා
ල...........................
0
You are not authorized to post a reply.
Page 144 of 158 << < 142143144145146 > >>