Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by Indika Kodithuwakku ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 145 of 158 << < 143144145146147 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 25 Apr 2019 11:11 PM ලං ලංව සිටියාට සෙවනැල්ල සේ වෙන්වීලා ගියදාට නාදුනන සේ .. ස 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Apr 2019 11:07 AM සිතින් විතරක් පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ දෙස බලන්නම් ලන්ව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ ව 0 Dilki kapugeAdvanced MemberPosts:958 27 Apr 2019 09:25 PM වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ.. ව ..... 0 isuru sampathSuper Senior MemberPosts:7342 27 Apr 2019 09:35 PM වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ දේව පුරේ සේ සිරි සේ පූජනීය ඒ නගරේ පූජා දී නිර්වානේ පතා මෙපෝදා තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි දිළේ ශ්‍රී දිළේ ශ්‍රී විසල් අනුරා නගරේ ර 0 Dilki kapugeAdvanced MemberPosts:958 28 Apr 2019 09:06 PM රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ ර 0 isuru sampathSuper Senior MemberPosts:7342 28 Apr 2019 10:08 PM රණ හංස යුවල නිමල නිල් ජලාශේ මන නන්දනීය දසුන් නංවනා සිහින යහනේ දකින සිහිනේ රතු රෝස මලක් ළයට ළංවුණා පෙමින් බැඳුනෝ සිතින් දකිනා ඒ සිහින මහද මියුරු කල්පනා න 0 Dilki kapugeAdvanced MemberPosts:958 29 Apr 2019 06:58 PM නිල් මිණි දෑසේ මැව් ආලෝකය හද මැදුරේ නැත නිවුණේ න.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Apr 2019 11:09 AM නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනිම හද මැද ද... 0 isuru sampathSuper Senior MemberPosts:7342 30 Apr 2019 01:42 PM දම් පාටින් ලා සද බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි.. ය 0 Dilki kapugeAdvanced MemberPosts:958 30 Apr 2019 03:28 PM යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ලංවී බැදී ඉන්න මා හා ඔයා යොවුන් සිහින ලෝකේ යොවුන් සිහින ලොකේ දිහා හ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Apr 2019 03:52 PM හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා මා සදා හඩනවා - මාරුතේ දුක දරා හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ බ... 0 Dilki kapugeAdvanced MemberPosts:958 01 May 2019 07:39 PM බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ සැගවුන සේයාවන් මදෙසේ ඇදේ සුලගේ පාවි....මගේ ගී යාවී.... ඇසුනොත් එනවාද සොදුරියේ මගේ... ග 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 May 2019 08:53 AM ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ... බ... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 May 2019 08:31 PM බණ්ඩාර අයියෙ මේ පෝයට කතරගමට යන් දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැදල එන්න යන් න 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 May 2019 08:35 PM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 May 2019 08:36 PM රන්ගිර මා ඔබ එගිර හිඹින හිරුට සමානා පන්හිද මා ඔබ එයින් ගෙතෙන ගීය සමානා න 0 isuru sampathSuper Senior MemberPosts:7342 02 May 2019 08:48 PM නොබලා මා දිහා ඔයා යනවා කාගේදෝ වෙලා සඟවා වේදනා දරා හැමදා ආදරේ කළා ඔබ නොයෙනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා ව 0 Dilki kapugeAdvanced MemberPosts:958 03 May 2019 10:43 AM වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද ද 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 03 May 2019 08:35 PM දිනක අපි හමුවුනා දිනක අපි වෙන්වුනා පැතුම් මල් මාවතේ කිමද අපි තනිවෙලා ල 0 isuru sampathSuper Senior MemberPosts:7342 03 May 2019 09:33 PM ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට දිස්වෙන පබලු එකින් එක දිලිසෙන දාට ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දාට ට 0 You are not authorized to post a reply. Page 145 of 158 << < 143144145146147 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games