You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  Indika Kodithuwakku
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 143 of 158 << < 141142143144145 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Mar 2019 01:44 PM
සැමදා ඔබ ලග ඉන්නම්
මගේ කියා රැකගන්නම්
නිල්මිනි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබටම සෙනෙහෙ පුදන්නම්

ම....
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Apr 2019 10:14 AM
මතක මන්දිර තනා කීව ඒ කතා
පන්තියේ පෙම නිසා තාම  මම  තනිවෙලා
දෙතොල් සිප කියූ කතා ආදරෙන් මා බදා
වෙනස් වී නෑ ඔයා මමයි ඔබෙ චංචලා

ල
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
05 Apr 2019 06:04 PM
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ

න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Apr 2019 01:33 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
දැනෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි


ය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2019 03:38 PM
යෞවනේ සුපෙම් සිනා සලා
ආදරේට ආදරේ කලා
රන් රුවන් විමානයේ පැතුම් සැබෑවෙලා
සොදුරු දිනක් අද උදාවෙලා...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Apr 2019 06:47 PM
ලං ලං වෙලා සිතින් මා
හොර රහසේ ගොළු වෙලා
දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

ස
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Apr 2019 07:02 PM
සසරේ පිපාසේ නිවා ගන්න ආවා
නවාතැන මෙලෝකේ අහෝ දුක නොවේවා
සසරේ පිපාසේ නිවා ගන්න ආවා....
නවාතැන මෙලෝකේ අහෝ දුක නොවේවා.....
සසරේ පිපාසේ......


ස
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
07 Apr 2019 07:28 PM
සීත රෑ යාමේ අඳුරේ
වාසනා නිල් දෑස පායා

ය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Apr 2019 08:15 AM
යොවුන් වියට හසරැල්ලක් සොඳුරු ඔබෙන් සුව වදනක්
නොලැබූ අද මා මගේ ලෝකයේ මම ඉන්නෙ පාලුවෙන්
අතීතයේ අපිදෙන්නා උන්නු විලාසේ මතක සිතට වඳ දෙනවා
ළඳුනේ මෙලෙසේ
ඔබට උරුම ඔබේ ලොවේ අභිසෙක් ලැබුයේ අමතකදෝ සතුටන් පිරි
එවන් අතීතේ

ත...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Apr 2019 09:03 PM
තාරුකා එළි ඉගි බිගි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතිනත් බැදගෙන
සිහින පෙම් ලෝකේ...

ක
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Apr 2019 09:04 PM
තනිකඩයි තාම මං මේ
ඔබ කොහේ කොතන ඇත්තේ
අපේ හමුවීම සුසුමක් දුර ගියා .....
නාඩන් කඳුල ආයේ
මම නෑ පෙම් කරන්නේ
තනිකම හරිම ලෙන්ගතු වෙලා



ල
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Apr 2019 09:08 PM

ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ
අනන්තයට සිත දිව්වත් ඔබ ලගමයි සිත නවතින්නේ
උන්මාදව ඔබෙ නාමය මගෙ තොල් අග ඇයි මිමිණෙන්නේ...

න
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
08 Apr 2019 09:28 PM
නින්ද නේන රාත්‍රියේ
මේ පාලු කාන්සියේ
ආවා අරුන්දතී තරුවේ
එන්න කාන්තියේ

ය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2019 12:27 AM
යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා
එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා
රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා.

න...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
10 Apr 2019 06:09 PM
නොසලන්න කඳුලක් දෑසින් ඔබ මා කෙරේ
විඳවන්න හඬනා අද මේ වගේ

ග
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2019 11:16 AM
ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරියි
ආදර ගී විය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ...
ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යළි ඉපදුණු හැටි හරිම අගේ

ග...
0

Dilki kapuge
Advanced Member
Advanced Member
Posts:958






--
11 Apr 2019 08:31 PM
ගඟ අද්දර මා සිහිල් සෙවෙනෙ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොලු වූවා
ව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Apr 2019 08:51 PM

වසන්ත සුළගින් නෑවීලා නව මල් පී දේ....
අහස් වියන් පට ඉරා ගලා තරු එළි නිමක් නැතේ ...
විහග බදට අන් අත් තටු පළදන ජීවිතේ .....


ත
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Apr 2019 08:49 AM
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...
මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

න...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Apr 2019 12:06 AM
නිරතුරු මම ඔබ ගැන ම සිතන්නෙමි
එනමුදු එය වරදක් බව දන්නෙමි
පෙම් නොකරන්නට සිතුව ද ඔබ වෙත
සෙනෙහස ලියලයි නොදැනි ම හද මැද..


ද
0
You are not authorized to post a reply.
Page 143 of 158 << < 141142143144145 > >>