Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Jun 2016 05:55 AM by chamara duleep My Old Cassatte Album Cover 136 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 7 of 7 << < 34567 Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 20 Jun 2016 08:33 AM හසිත අයිය ඉන්න තැනේ හැටියටනං මේත් ඇති අයියේ. ඒකටත් එක්ක අපිට වෙලාවකට 1 කණුවක්වත් නැහැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Jun 2016 08:45 AM මෙච්චර ඉන්ටනෙට් ප්‍රශ්න තියෙද්දිත් ස්ටන් එකේ අපිව මුණ ගැහෙන්න එන එකටයි මම මාර කොල්ලෝ කියල කිව්වෙ. අවන්කවම මාරම තමයි. ඉන්ටනෙට් කණු ගැලවෙන්න තියෙන වුන්ට පින නැහැ මෙහෙම තැනකට ඇවිත් යන්න. 0 Danu LiyanageVeteran MemberPosts:3457 20 Jun 2016 09:08 AM ඈත්තටම අයියෙ පේජ් එකක් ලොඩ් වෙන්න මාරම වෙලවක් යනවා. වෙලවකට පොලවෙ ගහන්න හිතෙනවා මෙ මගුල 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Jun 2016 06:20 PM බලන් ගියහම අපි ඔක්කොටම DATA ගිනි නොවැ ....මෙව පිලිතුරු කොහෙන්ද ? හැබයි යහපාලනයෙන් කිව්වනෙ නොමිලෙ wi-fi දෙනවා කියලා ...internet ගාස්තු අඩු කරනවා කියලා ...මට නිකන් හීනෙන් වගෙ මතකයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Jun 2016 06:32 PM Posted By Ind007ka on 20 Jun 2016 06:20 PM බලන් ගියහම අපි ඔක්කොටම DATA ගිනි නොවැ ....මෙව පිලිතුරු කොහෙන්ද ? හැබයි යහපාලනයෙන් කිව්වනෙ නොමිලෙ wi-fi දෙනවා කියලා ...internet ගාස්තු අඩු කරනවා කියලා ...මට නිකන් හීනෙන් වගෙ මතකයි බැලුමට තාම හුලන් ගහනවා. ඔහොම හිටු. මට මතකයි චන්දෙට කලින් හෙන වට මේස සාකච්ඡාවක් තියල මේ දැන් වයි ෆයි දෙන්න වගේ හිටියෙ. දැන් වගේ වගක් නැහැ. මිනිස්සුන්ට නම් කොහොමත් වගේ වගක් නැහැ. ඊලග සැරෙත් ඔය බොරුවම කිව්වත් අහුවෙනව. වැඩියෙන්ම බොරු කියල මිනිස්සු මුලා කරන එක තමයි ඔය පක්ෂ හැමදාම කලේ. ඒවාට රැවටෙන එක මිනිස්සුන්ගේ විනෝදාංශය වෙලා. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Jun 2016 06:54 PM මෙකනෙ මල්ලි තමන්ගෙ පක්ශය රජ කරන කාලෙ හිගාකැවත් සමහරුන්ට සැපයි ....නමුත් තමන්ට විරුද්ද පක්ශය රජ කරනකොට පොඩි දෙයටත් ඉවසන්න අමාරුයි ..ඔක අපෙ සින්හලයට තියෙන රුදාවක් .....රාජපක්ශගෙ ඒකදිපති වාදය නොතිබෙන්න තාමත් LTTE එක තියෙනවා ....අපෙ රටෙ කිසිම දෙයක් පර්ලිමෙන්තුවෙන් සම්මත කරගෙන කරන්න බැහැ මෙ තියෙන චන්ද ක්‍රමෙට ...අපෙ රට අවශය වන්නෙ එකාදිපති වාදයක් ම තමයි කවුරු මොන්වා කිව්වත් ....එක්කො රනිල් ..එක්කො හිට්ං ..එක්කො රජපක්ශ කෙනෙක් ...තමන්ට ඔනෙ විදියට රට කලොත් එක එකාට බයවෙන්න ඔනෙ නැහැ ..එහමත් නැත්නම් සම්බන්දන්ට හො හකීම්ට වුනත් මොකො ....? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Jun 2016 07:23 PM Posted By Ind007ka on 20 Jun 2016 06:20 PM බලන් ගියහම අපි ඔක්කොටම DATA ගිනි නොවැ ....මෙව පිලිතුරු කොහෙන්ද ? හැබයි යහපාලනයෙන් කිව්වනෙ නොමිලෙ wi-fi දෙනවා කියලා ...internet ගාස්තු අඩු කරනවා කියලා ...මට නිකන් හීනෙන් වගෙ මතකයි නැගිටපං බං.. එළිවෙලා... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 20 Jun 2016 07:44 PM Posted By Ind007ka on 20 Jun 2016 06:54 PM මෙකනෙ මල්ලි තමන්ගෙ පක්ශය රජ කරන කාලෙ හිගාකැවත් සමහරුන්ට සැපයි ....නමුත් තමන්ට විරුද්ද පක්ශය රජ කරනකොට පොඩි දෙයටත් ඉවසන්න අමාරුයි ..ඔක අපෙ සින්හලයට තියෙන රුදාවක් .....රාජපක්ශගෙ ඒකදිපති වාදය නොතිබෙන්න තාමත් LTTE එක තියෙනවා ....අපෙ රටෙ කිසිම දෙයක් පර්ලිමෙන්තුවෙන් සම්මත කරගෙන කරන්න බැහැ මෙ තියෙන චන්ද ක්‍රමෙට ...අපෙ රට අවශය වන්නෙ එකාදිපති වාදයක් ම තමයි කවුරු මොන්වා කිව්වත් ....එක්කො රනිල් ..එක්කො හිට්ං ..එක්කො රජපක්ශ කෙනෙක් ...තමන්ට ඔනෙ විදියට රට කලොත් එක එකාට බයවෙන්න ඔනෙ නැහැ ..එහමත් නැත්නම් සම්බන්දන්ට හො හකීම්ට වුනත් මොකො ....? ඒකාධිපතිවාදය හොඳට කලොත් හොඳම හොඳයි. නරක විදියට නරක කෙනා අතට ගියොත් අන්තිමම නරක ප්‍රථිපලය තමයි. එකම කෙනා උනත් වෙනස් විදියට ඕක භාවිතා කරන්න පුළුවන්. මහින්ද මහත්තයා යුද්ධය කාලේ ඕක භාවිතා කරපු විදිය එකෙන්ම හොඳයි. ඒකට තමයි මමත් අද හැමෝමත් මහින්ද මහත්තයට මේ ගරු කරන්නෙ. හැබැයි යුද්දෙන් පස්සේ අවුරුදු දෙක තුනකින් පස්සේ ඒ තතත්වය වෙනස් උනා. එකම කෙනා අතේ වැඩි බලයක් වැඩි කාලයක් තිබීමේ අනිටු විපාක ඇති වෙන්න පුළුවන් කියන ලෝක මතය නිකන්ම හැදුනු එකක් වෙන්න බැහැ. මහින්ද මහත්තයා ඔය වටේ හිටපු රිලව් බේරා නොගෙන උන්ට ඕනේ දෙයක් කරගන්න නොදී කෙලින් ඉඳලා වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. එහෙනම් මහින්ද තමයි අදටත් එක. දැන් ඒ රිලව් වැඩි දෙනෙක් ආණ්ඩුවටම පැනල. මහින්දත් එක්ක හිටියද කියලවත් නැති ගානට උන් ඉන්නෙ. පුද්ගලිකව මට නම් මහින්ද මහත්තයා අධි සුඛෝපබෝගී ජිවිතයක් ගත කලත් මට කමක් නැහැ. (එහෙම සදාචාරාත්මක අයිතියක් නැතත්) හැබැයි ඔහුට විතරමයි. වෙන කාටවත් බැහැ. කුමාරවරු බිහිවෙන්න විදිහක් නැහැ. ඔවුනුත් සාමාන්‍ය මහා ජනතාව. නමුත් උනේ ඒක නෙවෙයි. මහජනතාව විදියට අපි දේශපාන පක්ෂ බදාගෙන සිටීම තමයි නරකම දේ. අපට තියෙන්න ඕනේ දේශපාලන මතයක්. පක්ෂයක් නෙවෙයි. මහජනතාව නොහොත් අපි ස්වාධින වෙන්න ඕන. ඕනෑම පක්ෂයක වැරද්දක් වැරද්දක් විදියට දකින්නත් හොඳ දේ අගය කරන්නත් ඕන. චන්දයකදී ඒ අවස්ථාවේ හොඳම යයි හැඟෙන කෙනාට චන්දය දීම කල යුතුයි. දේශපාලනයත් දේශපාලකයොත් දවසින් දවස මාරු වෙන නිසා එදාට ඔබින කෙනාට චන්දය දෙන්න අපි වග බලා ගන්න ඕන. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 20 Jun 2016 09:28 PM අනිවා අද කාටද මිනිස්සු චන්දය දෙන්න ඔනෙ ? කියන තැන අපි ඔක්කොම අතරමන් වෙලා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Jun 2016 09:40 PM මම නම් අපේ රටේ දේශපාලනය ගැන කිසිම විශ්වාසයක් , පැහැදීමක් නැහැ. ඒ නිසා ඔය ගැන කථා කරන්න අකමැතියි. තිත්ත මාතෘකාවක්.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Jun 2016 03:27 AM 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Jun 2016 04:06 AM 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Jun 2016 05:08 AM මේවා දෙන්නෙ කවදාදෝ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Jun 2016 05:41 AM මේවායේ මදයත් දියෝ.... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Jun 2016 06:05 AM තුශාන්, කැලුම් දෙපලට කෞතුකාගාරයක් දාන්න පුලුවන් කැසට් වලින් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 23 Jun 2016 05:28 AM සිිතින් පතා ඉන්නම් එකේ නම් මදය මම දාල ඇති ඇයි ගත්තෙ නැද්ද 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Jun 2016 05:55 AM Posted By DanuLiyanage on 21 Jun 2016 03:27 AM uresha ravihari ge mema cassette eka nam patta sindu tika lama kalaye ekak wenna ona.mamath meka ahala tiynawa issara me cassette eka.dan nam hoya gannawath na. 0 You are not authorized to post a reply. Page 7 of 7 << < 34567 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala