You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Jun 2016 05:55 AM by  chamara duleep
My Old Cassatte Album Cover
 136 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 7 << < 34567 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2016 10:42 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2016 10:43 AM
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2016 10:46 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2016 10:59 AM
මෙන්න මේ අන්තිම කවරෙත් එක්ක කැසට් එක ඉස්සර අපේ ගෙදර තිබුණා. දැන් ඒවා කොහෙද නැහැ. නියම සින්දු ටික. රේඩියෝ වල එහෙම ඇහෙන්නේ නැති උනාට මොකෝ නියම සිංදු.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jun 2016 06:07 PM
Posted By DanuLiyanage on 17 Jun 2016 10:46 AM

"ඔබ ළග මා" කැසට් පටය එතරම් ජනතාව අතරට ගියේ නැති නිසා

"සදාදර නයෝ" යනුවෙන් කැසට් එකක් නිෂ්පාදනය කලා. (එම ගීතමයි ඒකේ තියෙන්නෙත්)

ජයන්තයේ සදාදර නයෝ ඒ වන විටත් ජනප්‍රිය වී තිබු නිසා මෙම කැසට් පටය ("සදාදර නයෝ") විශාල අලෙවියක් ලැබුවා


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jun 2016 06:19 PM
ඔබ ලග මා කැසට් එක මගෙ ලගත් තිබුනා .........ඔක්කොම සින්දු හරිම ලස්සනයි .....ජයන්ත ඩිසානායක ලගත් මෙ කැසට් එක නැහැයි කියලා මට කිව්වා .......ඉතින් ඔක පට දෙන්නකො ............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2016 08:13 PM
Posted By Ind007ka on 17 Jun 2016 06:19 PM
ඔබ ලග මා කැසට් එක මගෙ ලගත් තිබුනා .........ඔක්කොම සින්දු හරිම ලස්සනයි .....ජයන්ත ඩිසානායක ලගත් මෙ කැසට් එක නැහැයි කියලා මට කිව්වා .......ඉතින් ඔක පට දෙන්නකො ............
ජයන්ත දිසානායකට කියමු අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඇක්ටිව් මෙම්බර් කෙනක් වෙන්න කියල. එතකොට අපි මේ කැසට් එක දෙන්නම් කියමු.

හොඳ සිංදු නෙවෙයි දැන් ඇත්තටම ගොඩක් රේඩ්යෝ වල ඇහෙන්නෙ. මොහුගේ දක්ෂතා තරමට ඔහුව ජනප්‍රිය උනේ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. ඒ විතරක් නෙවෙයි දැනට ලංකාවේ ඉන්න දක්ෂතම සැක්සෆෝන් වාදන ශිල්පින් කිහිප දෙනෙකුගෙන් එක අයෙක් මොහු.


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Jun 2016 08:21 PM
Posted By maduranga001 on 17 Jun 2016 08:13 PM
ජයන්ත දිසානායකට කියමු අපේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඇක්ටිව් මෙම්බර් කෙනක් වෙන්න කියල. එතකොට අපි මේ කැසට් එක දෙන්නම් කියමු.
ඒ කියන්නේ ජයන්ත ට පෝස්ට් 200 ක් දාන්න වෙනවා...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2016 09:06 PM
ජයන්ත නෙවෙ අයියේ my3 පාල ආවත් පොස්ට් 200ක් දාන්නම ඔන ඉතින්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
17 Jun 2016 09:26 PM
අනිවා. නිකන්ම පෝස්ට්/කොමෙන්ටු 200ක් දැම්මත් ලැබෙන්නෙ නැහැ. කොමෙන්ටුවක් දැම්මත් හරවත් ඒවා වෙන්න ඕන. කාටහරි මොනවහරි ඒ කොමෙන්ටුවෙන් ගන්න පුළුවන් වෙන්න ඕන.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jun 2016 09:30 PM
අනිවා අනිවා ...කො ඉතින් දීපන් ඔක ඉක්මනට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Jun 2016 10:43 PM
මේ වැඩේ හිතන තරම් පහසු එකක් නෙමෙයි ..කැසට් වලින් රිප් කරන එක පහසු නැහැ කියලා මම අත්දැකීමෙන් දන්නවා. ඒ වගේම ඉන්ටර්නේට් ප්‍රශ්ණත් එක්ක මේ වැඩේ හිමිහිට කර ගෙන යන්න මල්ලී.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2016 11:09 PM
සමන්ත අයියට විතරයි තෙරෙන්නෙ. අපට සිග්නල් නෑහ කියන්නෙ මම 150kb ෆොටො එකක් අප්ලොඩ් කරන්න විනඩි දෙකක් විතර ඉන්න ඔන. කිව්වට විස්වාස කරවිද දන්නෑ මම ඉයෙ ඉන්ටනෙට් කෑෆෙ එකට ගිහින් තමා ෆිල්ම් එකයි ඔයාල දාපු ඈල්බම් ටික අප්ලොඩ් කරන් අවෙ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Jun 2016 11:13 PM
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Jun 2016 07:57 AM
මේ තරම් කැපවීමකින් වැඩ කරන පිරිසක් සිටීම පිළිබඳව කාටද ආඩම්භර..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jun 2016 12:15 PM
ඒ සිද්ධියම තමා මටත්
ඉන්ටර්නෙට් ලබා දෙන අයතනයක හිමිකරැවෙක් වී මා යලි මා ...............
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Jun 2016 07:51 PM
Posted By DanuLiyanage on 17 Jun 2016 11:09 PM
සමන්ත අයියට විතරයි තෙරෙන්නෙ. අපට සිග්නල් නෑහ කියන්නෙ මම 150kb ෆොටො එකක් අප්ලොඩ් කරන්න විනඩි දෙකක් විතර ඉන්න ඔන. කිව්වට විස්වාස කරවිද දන්නෑ මම ඉයෙ ඉන්ටනෙට් කෑෆෙ එකට ගිහින් තමා ෆිල්ම් එකයි ඔයාල දාපු ඈල්බම් ටික අප්ලොඩ් කරන් අවෙ
උඹ නම් මාර කොල්ලෙක් මල්ලි.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Jun 2016 09:21 PM
ayi ayiye maara kollek kiwwe ayiye
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jun 2016 03:04 AM
පොර විතරයි කොල්ල . ඔන්න අපි දන්නෙ නැහැ ඒහෙම කිවුවෙ ඇයි කියල
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Jun 2016 08:29 AM
එහෙනම් මල්ලි ඔන්න මේක බලන්න.මම ඕකට වඩා අනාතයි.

0
You are not authorized to post a reply.
Page 6 of 7 << < 34567 > >>