You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Jun 2016 05:55 AM by  chamara duleep
My Old Cassatte Album Cover
 136 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 712345 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Feb 2016 06:24 AM

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    08 Feb 2016 06:27 AM
    මේකේ ඉතිරි ෆොටෝ ටික හදල දාන්නකෝ
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Feb 2016 07:02 AM
    ඉන්න මම හදල දාන්නම්
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Feb 2016 07:07 AM
    දැන් හරි නේද තුෂාන් සහ ශාන් මල්ලිලා.

    පුලුවන් නම් මේවා අහන්නත් දෙන්න පුළුවන් නම් තමයි වටින්නේ. අර සුජාතා අත්තනායකගේ සහ ජයන්ත දිසානායකගේ කැසට් ටික එහෙම.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    08 Feb 2016 07:28 AM
    තුෂාන් මල්ලි මේ මොකක්ද කරන්න හදන්නේ...
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    08 Feb 2016 07:32 AM
    මගෙ අම්මෝ කෞතුක භාණ්ඩ ටිකක්නේ .... මේවා අපිට අහන්න දෙනවද?
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Feb 2016 05:23 PM
    මට නම් ඔක්කොම ඔනෙ ...
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Feb 2016 05:35 PM
    Posted By Ind007ka on 08 Feb 2016 05:23 PM
    මට නම් ඔක්කොම ඔනෙ ...
    එහෙනම් මටත් ඕන ඔක්කොම. 

    0

    hasitha dhananjaya
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    08 Feb 2016 07:08 PM

    දකුණෙ සුපිරිම කොල්ලෙක්ගෙ  වැඩ තමයි ඉතින් ......,

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Feb 2016 07:13 PM
    matath onee okkoma....
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    08 Feb 2016 11:11 PM
    Posted By hasithad on 08 Feb 2016 07:08 PM

    දකුණෙ සුපිරිම කොල්ලෙක්ගෙ  වැඩ තමයි ඉතින් ......,


    දකුණෙ කොල්ලො කොහොමත් සුපිරි තමයි. අනිවා තුෂාන් මලයත් දකුණේ නම් ඉතින් වැඩ්ඩෙක්ම තමයි.
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    08 Feb 2016 11:24 PM
    මේවා දකිද්දී කොහොමද ඉන්නේ අහන්නෙ නැතුව
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Feb 2016 01:23 AM
    Posted By hasithad on 08 Feb 2016 07:08 PM

    දකුණෙ සුපිරිම කොල්ලෙක්ගෙ  වැඩ තමයි ඉතින් ......,

    රටක් හදුනන නමක් තුෂාන් ධනුෂ්ක

    එකනේ දකුණේ කොල්ලො වැඩ්ඩො. ඔප්පු වෙනවා නේද


    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    10 Feb 2016 03:18 AM
    Posted By sha733 on 10 Feb 2016 01:23 AM
    Posted By hasithad on 08 Feb 2016 07:08 PM

    දකුණෙ සුපිරිම කොල්ලෙක්ගෙ  වැඩ තමයි ඉතින් ......,

    රටක් හදුනන නමක් තුෂාන් ධනුෂ්ක


    මේ වගේ  කොල්ලෝ  ඉන්නකොට කාටද ආඩම්භර  SL-STUN එකටනේ ...
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    10 Feb 2016 03:51 AM
    මේ එහෙම තමයි . මේ SL-STUN නේ පුතා
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    10 Feb 2016 05:13 PM
    අනිවා දිවා ....තුශාන් මල්ලිට ජය වෙවා .......!
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    10 Feb 2016 06:05 PM
    තුෂාන් මල්ලි දැන් මේ පැත්තේ එනව අඩුයි. ඒක තමයි එකම අවුල. ඉතින් මේ පැත්තේ ඇවිත් අපිත් එක්ක පුරුදු පරිදි එකතු වෙනවා නම් තමයි හොඳ. ඇල්බම් ඇතත් නැතත් අපේ අනෙත් ත්‍රෙඩ් වලටත් යමක් කියල යනව නම්.
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    10 Feb 2016 09:47 PM
    Posted By maduranga001 on 10 Feb 2016 06:05 PM
    තුෂාන් මල්ලි දැන් මේ පැත්තේ එනව අඩුයි. ඒක තමයි එකම අවුල. ඉතින් මේ පැත්තේ ඇවිත් අපිත් එක්ක පුරුදු පරිදි එකතු වෙනවා නම් තමයි හොඳ. ඇල්බම් ඇතත් නැතත් අපේ අනෙත් ත්‍රෙඩ් වලටත් යමක් කියල යනව නම්.
    ඒකනේ  තුශාන් මල්ලී මේ පැත්තට එනවා අඩු තමයි.. පුලු පුලුවන් වෙලාවට  ඇවිත් යන්න  කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ ..

    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    11 Feb 2016 03:44 AM
    තුෂාන්ව හපෝ මිනිහව අල්ල ගන්නවා කියන්නෙ
    “ඒක කරන්න අමාරැ වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්“
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    11 Feb 2016 03:46 AM
    Posted By sha733 on 11 Feb 2016 03:44 AM
    තුෂාන්ව හපෝ මිනිහව අල්ල ගන්නවා කියන්නෙ
    “ඒක කරන්න අමාරැ වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්“
    මොකද එච්චරටම  අමාරු..  රාජකාරි බහුලද?

    0
    You are not authorized to post a reply.
    Page 1 of 712345 > >>