You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Nov 2020 08:09 AM by  Indika Kandanaarachchi
Sinhala Album
 802 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 4112345 > >>
Author Messages

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
16 Feb 2016 07:00 AM

    01 - ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 04

    http://www.mediafire.com/download/1byf5dk4qwpndkk/001-_Clarence_Wijewardena_-_Sihiwatana_4.rar

    මේ ඇල්බම් මට ලබා දුන් දෙලංකා වෙන අතර ම සිදු කරේ නැවත ලබා දීමක් පමණි.

    මුර පද යොදා ඇත 

    Info
    Spammer! Your post will get deleted and a warning or ban might follow!!
    Please do not copy & paste these links at other sites.
    This album strictly for personal listening only!
    Do not sell or copy!
    If you like what you hear please support the artist by buying their music.

     

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    16 Feb 2016 07:21 AM
    wada patan gena wage niyamai.thanks.
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    16 Feb 2016 08:41 AM
    බොහොම ස්තුති මචෝ මේ ඇල්බම් එක ලබා දුන්නට..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    16 Feb 2016 06:24 PM
    අපේ තරිදුත් වැඩට බැහැලා වගේ..
    ස්තූතියි කියන ගමන් මාත් අවසර පතනවා...
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    16 Feb 2016 07:28 PM

    0

    Vita 123
    Advanced Member
    Advanced Member
    Posts:549






    --
    16 Feb 2016 07:51 PM
    තරිඳු ගේම් එකට බැහැල නේද?

    එළකිරි ඔහොම යන් ... 

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    16 Feb 2016 08:48 PM
    ඔව් ඔව් ...ලෙසටම දෙන්න පුතො .........
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    16 Feb 2016 08:53 PM
    ඔය තියෙන්නේ එළකිරි වගේ ... සිහිවටන සෙට් එකම සම්පූර්ණ වුණොත් කොච්චර හැඩද?
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    17 Feb 2016 12:21 AM
    Posted By samantha on 16 Feb 2016 08:53 PM
    ඔය තියෙන්නේ එළකිරි වගේ ... සිහිවටන සෙට් එකම සම්පූර්ණ වුණොත් කොච්චර හැඩද?

    මේ යන විදියට සිහිවටන විතරක් නෙවෙයි ක්ලැරන්ස් ජීවිත කාලේ පුරාවටම කරල තියෙන ඇල්බම් වැටෙයි.

    ස්තූතියි තරිදු සිහිවටන ලබා දෙන්න එක් උනාට

    මමත් ගන්නවා මේක


    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    17 Feb 2016 08:47 AM
    මගේ ලග තියෙන්නේ සිහිවටන 1, 2, 5, 10 ඇල්බම් ටික විතරයි
    ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 6 ඇල්බම් එකත් තිබ්බ නම් පංකාදුයි ආයේ
    0

    Indika Dampahala
    Veteran Member
    Veteran Member
    Posts:3410






    --
    17 Feb 2016 07:13 PM
    Posted By Dushan on 17 Feb 2016 08:47 AM
    මගේ ලග තියෙන්නේ සිහිවටන 1, 2, 5, 10 ඇල්බම් ටික විතරයි
    ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 6 ඇල්බම් එකත් තිබ්බ නම් පංකාදුයි ආයේ
    සිහිවටන 8 ඕනේ නම් මන් අප්ලෝඩ් කරන්නම්..හැබැයි කවර්ස් නෑ 

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    17 Feb 2016 08:58 PM
    සිහිවටන කෙසෙ වෙතත් මෙ යන විදියට නඩුවක් නොවැටි බෙරුනොත් ඇති .......
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    17 Feb 2016 09:39 PM
    Posted By Ind007ka on 17 Feb 2016 08:58 PM
    සිහිවටන කෙසෙ වෙතත් මෙ යන විදියට නඩුවක් නොවැටි බෙරුනොත් ඇති .......
    භය වෙන්න එපා.. ඇන්ජලීන්ට පොල්ලක් තියලා  ටොරානා   කාරයා රිමාන්ඩ් කරලා.. ඒ නිස එයාට ඔවට වෙලාවක් නැතිවෙයි..

    0

    Tharindu Darshana
    Advanced Member
    Advanced Member
    Posts:952






    --
    18 Feb 2016 07:59 AM

    02 - ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 06

    http://www.mediafire.com/download/d1d11a1q9d8zcft/002-_Clarence_Wijewardena_-_Sihiwatana_6.rar

    මේ ඇල්බම් මට ලබා දුන් දෙලංකා වෙන අතර ම සිදු කරේ නැවත ලබා දීමක් පමණි.

    මුර පද යොදා ඇත 

    Info
    Spammer! Your post will get deleted and a warning or ban might follow!!
    Please do not copy & paste these links at other sites.
    This album strictly for personal listening only!
    Do not sell or copy!
    If you like what you hear please support the artist by buying their music.

     

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    18 Feb 2016 06:35 PM
    සිහිවටන 6 ත් වැටිලා නේද...
    ස්තූතියි තරිදු...
    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    18 Feb 2016 08:58 PM
    සිහිවටන 6ත් බස්සලා නියමයි ...
    0

    Samantha Abayasekara
    Most Senior Member
    Most Senior Member
    Posts:13196






    --
    18 Feb 2016 09:48 PM
    තරිඳු මල්ලිත් වැඩ පටන් අරගෙන තියෙන්නේ .. දැන් කට්ටිය තරඟෙට සිහිවටන ඇල්බම් දානවා .. බොහොමත්ම ස්තූතියි..
    0

    shanaka kelum
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    19 Feb 2016 06:31 AM
    ඒ අය තරගෙට දානවා අපිට ඒ වේගෙට අපිට බාගන්නත් බෑ
    එල එල ඔහොම යං
    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    19 Feb 2016 07:17 AM
    Posted By tharindudar on 18 Feb 2016 07:59 AM

    02 - ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 06

    http://www.mediafire.com/download/d1d11a1q9d8zcft/002-_Clarence_Wijewardena_-_Sihiwatana_6.rar

    මේ ඇල්බම් මට ලබා දුන් දෙලංකා වෙන අතර ම සිදු කරේ නැවත ලබා දීමක් පමණි.

    මුර පද යොදා ඇත 

    Info
    Spammer! Your post will get deleted and a warning or ban might follow!!
    Please do not copy & paste these links at other sites.
    This album strictly for personal listening only!
    Do not sell or copy!
    If you like what you hear please support the artist by buying their music.

     


    බොහොම ස්තුති මචෝ මේ ඇල්බම් එක ලබා දුන්නට 

    දැන් අපි ලග සිහිවටන අල්බම්ස් ගත්තොත් 1,2,3,4,5,6,10 යන මේ අල්බම්ස් ටික නම් තියනවා ඉතුරු ටිකත් හොයාගන්න ලැබුනොත් ගොඩක් වටිනවා 

    0

    Dushan Shyomal
    Veteran Member
    Veteran Member
    Posts:2536






    --
    19 Feb 2016 07:32 AM
    Posted By kingD on 17 Feb 2016 07:13 PM
    Posted By Dushan on 17 Feb 2016 08:47 AM
    මගේ ලග තියෙන්නේ සිහිවටන 1, 2, 5, 10 ඇල්බම් ටික විතරයි
    ක්ලැරන්ස් විජේවර්ධනගේ සිහිවටන 6 ඇල්බම් එකත් තිබ්බ නම් පංකාදුයි ආයේ
    සිහිවටන 8 ඕනේ නම් මන් අප්ලෝඩ් කරන්නම්..හැබැයි කවර්ස් නෑ 


    කවර් එක නම් හොයාගන්න පුළුවන් වෙයි KingD.. 

    සිහිවටන 8 එක අප්ලෝඩ් කරලා දෙන්නකෝ එහෙම නම් වෙලාවක් ලැබුනම 

    ස්තුති 

    0
    You are not authorized to post a reply.
    Page 1 of 4112345 > >>