You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Jun 2016 05:55 AM by  chamaramind
My Old Cassatte Album Cover
 136 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 7 << < 12345 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Apr 2016 01:51 AM


meka neda indika ayye hoyanne recording aran naha thama
aran dennan
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
13 Apr 2016 02:12 AM
මේ තියන්නේ මල්ලී..
මම අවුරුදු ගණනක් තිස්සේ හෙව්වා..
මේකේ මාර බේස් කෝඩ්ස් ටිතත් තියෙන්නේ.. මල්ලිය අැහුවම තේරෙවි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 Apr 2016 02:18 AM
ඉන්දික76 අයියගේ ඉල්ලීම ඉටු වෙලා නේද? ශා මලය කොහෙන්ද මේක හොයා ගත්තෙ.
ඔන්න මටත් එවන්න ලින්කුව මේකේ රෙකොර්ඩ් කලට පස්සෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2016 07:19 AM
පරන ඇල්බම් හොයනවා නම් යන්න. ඔන්න කෙනා..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 03:28 AM
meka api gawa tyenawa casset keli 3k indika ayiyata ona nam casset kellak dennam mama api gawa tyena casset api dane nha ayiye casset gode thibilamai hamba une
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
14 Apr 2016 06:25 AM
oyalata nam denna ona thagi mokada oayala thamai parana cassette parissam karana aya...matah dennako shayami nadeesha,athula sri gamage,yohan arjuna cassette recording
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 06:41 AM
casset dunnama ban apata nane samahara ewa qulity nha samahara ewa hondai ewayen thorala api album record karanne
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Apr 2016 08:08 AM
Posted By thushandanushka on 14 Apr 2016 03:28 AM
meka api gawa tyenawa casset keli 3k indika ayiyata ona nam casset kellak dennam mama api gawa tyena casset api dane nha ayiye casset gode thibilamai hamba une

එහෙම කලොත් මම ඒ කැසට් කම්පියුටරයට අරගෙන ආයෙත් මල්ලිටම දෙන්නම්..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Apr 2016 08:11 AM
මම ලංකාවේ හිටියා නම් හොයාගෙන එනවා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:21 AM
Posted By indika76 on 14 Apr 2016 08:08 AM 

එහෙම කලොත් මම ඒ කැසට් කම්පියුටරයට අරගෙන ආයෙත් මල්ලිටම දෙන්නම්..


aniwaren ayiye oyata mama casset eka genath dennam 
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:22 AM
Posted By samantha on 14 Apr 2016 08:11 AM
මම ලංකාවේ හිටියා නම් හොයාගෙන එනවා..


enam lankawata awama hari ennako hoyagena
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Apr 2016 09:25 AM
Posted By thushandanushka on 14 Apr 2016 09:22 AM
Posted By samantha on 14 Apr 2016 08:11 AM
මම ලංකාවේ හිටියා නම් හොයාගෙන එනවා..


enam lankawata awama hari ennako hoyagenaa
මේපාර අනිවාර්යෙන්ම  එනවා..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:59 AM
oya asama karana clarence ge album tyenawa hitha ganna bari tharam
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Apr 2016 10:07 AM
හොද රවුමක් ගහලා එන්න පුලුවන් සමන්ත අයියේ.....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Apr 2016 11:38 AM
Posted By thushandanushka on 14 Apr 2016 09:59 AM
oya asama karana clarence ge album tyenawa hitha ganna bari tharam
එහෙම නම්  නෑවිත් කොහොමද? ක්ලැරන්ස් කොතැනද මමත්  එතැන ඇති.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Apr 2016 11:39 AM

Posted By thushandanushka on 14 Apr 2016 09:59 AM
oya asama karana clarence ge album tyenawa hitha ganna bari thar
එහෙම නම්  නෑවිත් කොහොමද? ක්ලැරන්ස් කොතැනද මමත්  එතැන ඇති. හැබැයි තව  අවුරුදු 2ක් ඉන්න වෙනවා ..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Apr 2016 12:18 PM

 මේ වීඩියෝව අවසනය දක්වා  නරඹන්න.  අවසානයට  ක්ලැරන්ස්  කොච්චර  සංවේදී  වෙනවාද කියලා බලන්න.

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 07:28 PM
atta ayiye eka nam marai
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
14 Apr 2016 09:07 PM
සුපිරි ගායකයෙක් ක්ලැරන්ස් මහතා.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Apr 2016 07:55 AM
මේ වගේ ඒවා බොහොම විරලයි......
0
You are not authorized to post a reply.
Page 3 of 7 << < 12345 > >>