Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Jun 2016 05:55 AM by chamara duleep My Old Cassatte Album Cover 136 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 7 << < 12345 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 11 Feb 2016 03:49 AM අද කෝල් එකක් ගත්ත ඒකවත් ඉස්සුවෙ නැහැ මටත් මල පැනල ඉන්නෙ හදිස්සියක් උනත් ඔච්චරනේ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Feb 2016 03:55 AM Posted By sha733 on 11 Feb 2016 03:49 AM අද කෝල් එකක් ගත්ත ඒකවත් ඉස්සුවෙ නැහැ මටත් මල පැනල ඉන්නෙ හදිස්සියක් උනත් ඔච්චරනේ ඒකනේ.. එහෙම කරන්න එපා කියන්න. අපිත් මෙහෙ එයා එනකම් බලාගෙන ඉන්නවා කියන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Feb 2016 04:56 AM මල්ලිගේ ෆෝන් එකෙන්ද ගත්තෙ කෝල් එක.? 0 Chandima MaxAdvanced MemberPosts:509 11 Feb 2016 07:20 PM bohoma watina beda hada ganimak 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Feb 2016 09:39 PM Posted By maduranga001 on 11 Feb 2016 04:56 AM මල්ලිගේ ෆෝන් එකෙන්ද ගත්තෙ කෝල් එක.? ආයෙ නැතුව ඒ හරියන්නෙ නැහැ කෙල්ලෙකුගේ ෆෝන් එකකින් වත් ආයෙ ගන්න ඕනෙ ඒ ඉවටවත් උස්සන්නෙ නැතැ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Feb 2016 09:44 PM Posted By sha733 on 11 Feb 2016 09:39 PM ආයෙ නැතුව ඒ හරියන්නෙ නැහැ කෙල්ලෙකුගේ ෆෝන් එකකින් වත් ආයෙ ගන්න ඕනෙ ඒ ඉවටවත් උස්සන්නෙ නැතැ ඉස්සෙලම හොයල බලන්න යහතින් ඉන්නවාද කියලා. කථාකර ගන්නවත් බැරි අසනීපයක්ද කියලා කොහොමද දන්නේ ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 11 Feb 2016 10:14 PM හපෝ ගලේ ගැහුවත් මරන්න බෑ කියන මිනිස්සු ඉන්න රටේ ඔන්න එක පුද්ලලයෙක් හැබැයි මේ දසයට පලු යන්න මිනිස්සු බනිනවා. ඒ අතරේ අයිය වෙච්ච මමත් ඉන්නවා 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 20 Feb 2016 10:27 PM තුශාන් මලයාව කොහොමහරි ඇදගෙන එන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Feb 2016 06:39 PM තුෂාන් සහෝ මුල් කාලයේ අපේ සයිට් එකේ බොහොම ක්‍රියා කරිව සිටියා. කොහොම නමුත් නැවතත් ඒ විදියටම අපේ සයිට් එක තුල දැකීම තමයි අපේ පැතුම. 0 Danu LiyanageVeteran MemberPosts:3457 23 Feb 2016 12:29 AM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Feb 2016 12:51 AM මතක් කලා විතරයි තුෂාන් මලයා ඇවිත්... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Feb 2016 12:57 AM ඔය ඇවිත් ඉන්නේ.. කවර ටික පෙන්නලා අපිව කුලප්පු කරලා යන්න එපා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Feb 2016 01:17 AM කෝ කෝ දැන් මේ ආව කියන තුෂාන්..? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 23 Feb 2016 04:27 AM ඇවිල්ලනං තමා ආ පයින් ගිහින් ඔය ඇල්බම් ටික දෙන්නද ??????????????? ආසයි නේ................... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 23 Feb 2016 05:53 AM Posted By sha733 on 23 Feb 2016 04:27 AM ඇවිල්ලනං තමා ආ පයින් ගිහින් ඔය ඇල්බම් ටික දෙන්නද ??????????????? ආසයි නේ................... අම්මෝ.. මොනතරම් පිනක්ද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 24 Feb 2016 06:31 PM මල්ලී මට පුළුවන් නම් යොමාල් සංජීවගේ මධු බදුනේ කැසට් එක හොයලා දෙන්නකෝ... සන්ෆ්ලවර් එක නෙමෙයි. 90 දශකයේ ආව කැසට් පටයක්.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Feb 2016 10:14 PM මල්ලිට පුළුවන් තරම් අපිට දෙන්නකෝ.. අපි කවුරුවත් එපා කියන්නේ නැහැ. මේවා මසුරං වටින ඇල්බම්.. හැබැයි මේ කැසට් නැවත රිප් කරන්න වෙහෙසක් ගතයුතු වෙනවා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Feb 2016 11:39 PM Posted By indika76 on 24 Feb 2016 06:31 PM මල්ලී මට පුළුවන් නම් යොමාල් සංජීවගේ මධු බදුනේ කැසට් එක හොයලා දෙන්නකෝ... සන්ෆ්ලවර් එක නෙමෙයි. 90 දශකයේ ආව කැසට් පටයක්.. අපට පුළුවන් නම් තුෂාන් සහෝදරයව හොයල දෙන්නකෝ. ස්ටන් එකේ මුල් කාළයේ හිටිය හොඳ කොල්ලෙක්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Feb 2016 01:33 AM Posted By maduranga001 on 24 Feb 2016 11:39 PM අපට පුළුවන් නම් තුෂාන් සහෝදරයව හොයල දෙන්නකෝ. ස්ටන් එකේ මුල් කාළයේ හිටිය හොඳ කොල්ලෙක්. ඒකනම් ඇත්ත. ඇල්බම් නැතිවුණත් කමක් නැහැ. ඇවිත් යන්න කියන්න. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Feb 2016 07:26 AM Posted By indika76 on 24 Feb 2016 06:31 PM මල්ලී මට පුළුවන් නම් යොමාල් සංජීවගේ මධු බදුනේ කැසට් එක හොයලා දෙන්නකෝ... සන්ෆ්ලවර් එක නෙමෙයි. 90 දශකයේ ආව කැසට් පටයක්.. දැනට අයියේ අපි දෙන්න සතුව ඔය ඇල්බම් එකනං නැහැ හොයල බලමුකෝ ඒකත් 0 You are not authorized to post a reply. Page 2 of 7 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala